Latest News

Adbox
Showing posts with label Sinhala News. Show all posts
Showing posts with label Sinhala News. Show all posts

Monday, November 21, 2016

රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි රෝහල්ගත කරයි අපි ඔහුට ඉක්මන් සුව පතමු

Loading...
හදිසියේ ඇති වූ හෘදයබාධයක් තත්ත්වයක් හේතුවෙන් රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි හදිසියේ රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා. ඇල්පිටියේ ඊයේ (20දා) පැවැති ජනක් ප්‍රේමලාල්ගේ වේදිකා නාට්‍යයක් අතරතුර ඔහු මෙලෙස රෝගී වූ බවයි සඳහන් වන්නේ.

සරත් චන්ද්‍රසිරි මහතා මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව රෝහල් ආරංචි සඳහන් කරනවා. කෙසේ වෙතත් දින දෙක තුනක කාලයක් ඔහුට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නට සිදු වනු ඇතැයිද සඳහන්.
Loading...

Sunday, November 20, 2016

විමල් කුමාරද කොස්තා අභාවප්‍රාප්ත වෙයි

Loading...
ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාරද කොස්තා අභාවප්‍රාප්ත වී තිඛෙනවා. ඒ කළුබෝවිල රෝහලේදීයී.

ඔහු සිංහල සිනමාවේ නොමැකෙන මතක රැසක් කළ චරිතාංග නළුවෙක් වනවා. 1948 දී උපත ලෑබූ ඒ මහතා මියයන විට 68 වන වියේ පසූවූවා.

කැළ‚ය ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු සිනමාව , හා ටෙලිනාට්‍ය යන ක්‍ෂේත‍්‍රවල විශිෂ්ඨ රංගන ප්‍රතිභාවක් ප්‍රදර්ශණය කළා.

අහස් ගව්ව , එයා දැන් ලොකු ලමයෙක් , බඹරු ඇවිත් , ඇර සොයිසා , සරුංගලය , මරුවා සමග වාසේ , සාගරිකා , ඔහු රඟපෑ චිත්‍රපට අතරින් රසික සිත් ඇද බැඳගත් චිත්‍රපට කිහිපයක්.
Loading...

Thursday, November 10, 2016

ජනපතිගේ වෙබ් අඩවිය HACK කළ සිසුවා වසර 3ක් පරිවාස භාරයට

Loading...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලූ වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 17 හැවිරිදි පාසල් සිසුවා වසර 3ක කාලයක් පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත් කිරීමට අද තීරණය කෙරුණා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගේ නියෝගයකට අනුවයි.
අදාළ සිසුවා දෙමව්පියන් භාරයේ සිටියදීම පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත්කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
පරිවාස නිලධාරීන් ඊට අදාළ යෝජනාව අධිකරණය හමුවට ඉදිරිපත් කළා. ඊට සිසුවාගේ දෙමව්පියන් කිසිදු විරෝධතාවක් නොදැක්වූ නිසා මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මේ පිළිබඳ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වීමට මෙම සිසුවාට මාලදිවයින් ජාතිකයෙකුගේ සහාය ලැබී ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියා.
Loading...

පොඩි කෑන් එකට 10යි..ලොකු කෑන් එකට 15යි..- බියර් මිල වැඩිවන අන්දම

Loading...
ආනයනික පානීය නොවන මද්‍යසාර සඳහා ලීටරයකට රුපියල් 25ක නිෂ්පාදන බද්දක් ද පනවා තිබෙනවා.
එමෙන්ම ආනයනික බීර කෑන් සඳහා නිෂ්පාදන බදු ද හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මිලි ලීටර් 325ට අඩු බීර කෑන් එකක් සඳහා රුපියල් 10ක්ද, මිලිලීටර් 325ට වැඩි කෑන් එකක් සඳහා රුපියල් 15ක් ද අය කෙරෙනු ඇති.
මේ අතර එතනෝල් නිෂ්පාදනයේදී ඒවා වාෂ්ප වීමෙන් සිදුවන හානි සඳහා  ලබා දී තිබූ සියයට 1.5ක දීමනාව 0. 5 දක්වා අඩුකර තිබෙනවා.
එතනෝල් නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය ප‍්‍රමාණය මත නිෂ්පාදන බදු හඳුන්වාදීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. එවිට සත්‍ය වශයෙන්ම නිෂ්පාදනය කෙරෙන එතනෝල් ප‍්‍රමාණය සොයාගත හැකි වනු ඇති බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.
Loading...

Monday, November 7, 2016

චාමර වීරසිංහ අනතුරට ලක්වෙලා

Loading...
Chamara Weerasinghe
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ඊයේ (08) අනතුරකට ලක්වෙලා තියෙනවා.
අනතුර නිසා තුවාල ලැබූ චාමර වීරසිංහ ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කරලා.
ඔහු යතුරු පැදියකින් ගමන්කරමින් ඉන්න කොට තමයි චාමර අනතුරට ලක්වෙලා තියෙන්නේ.
කොහොමවුනත් මේ වෙන කොට චාමර වීරසිංහ ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිහිල්ලා කියලයි වාර්තා වෙන්නේ.

Loading...

Sunday, November 6, 2016

ටෙලි නිළියගේ සාදය ජා ඇල වෙරළේ ජයටම - එළිපිටම සිප ගැනීම්..ලිංගික ක්‍රියාකාරකම්

Loading...
ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පදිංචි මෙම ටෙලිනාට්‍ය නිළිය මැදිවිය පසුකරමින් සිටින, ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී ඇති තැනැත්තියකි.

ඇය මුදල්වලට දැඩි කෑදරකමක්‌ දැක්‌වූ අතර හොඳින් බැරිනම් නරකින් හෝ මුදල් සෙවීමට ඇය ඉතා දක්‍ෂ තැනැත්තියක්‌ බවයි පැවසෙන්නේ.

වර්තමානයේ වෙරළ සාද පැවැත්වීම ඉතාම ලාභදායී ව්‍යාපාරයක්‌ බව ඇය දැන ගත්තේ යහළුවකු මාර්ගයෙනි.

ඉන්පසු ඇය වෙරළ සාද ගැන දැඩි අධ්‍යයනයක්‌ කළාය. අවසානයේ ටෙලි නිළිය මේ පිළිබඳ මුලසිට අගට තොරතුරු ඉගෙන ගත්තාය. සල්ලිවලට කෑදර ඇය වෙරළ සාදයක්‌ සංවිධානය කිරීමට තීරණය කරනු ලැබුවා.

වෙරළ සාදයේ ප්‍රධාන සංවිධායිකාව ඇයවූ අතර උප සංවිධායිකාව වූයේ ඇගේ දිය‚යක්.

සාදය පැවැත්වීම සඳහා තෝරා ගත්තේ ජාඇල ප්‍රදේශයයි. එය පැවැත්වීමේ දිනය ලෙස දීපවාලි උත්සවය පැවැති විසිනම වැනිදා තෝරා ගනු ලැබුවා.
වෙරළ සාදය සඳහා සහභාගි වන්නන් ප්‍රවේශ පත්‍රයක්‌ මිලදී ගත යුතුයි.

එය අවම වශයෙන් රුපියල් දාහක්‌ පමණ වන අතර එක ප්‍රවේශ පත්‍රයකින් ඇතුළු විය හැක්‌කේ එක්‌ අයකුට පමනයි.

විදේශිකයන්ගේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් පන්දාහක්‌ පමණ වන අතර සාදය පැවැත්වෙන භූමියේ නොයෙක්‌ වර්ගයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය විකිŒමට තිඛෙනවා.

එම සියලූ‍ මත්ද්‍රව්‍ය විකුණන්නේ වෙළෙඳ පොළේ මිලට වඩා අධික මිලකටයි.

මෙහි භයානකම පැත්ත වන්නේ විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිහිය විකල්වූ තරුණ තරු‚යෝ එළිපිටම සිප ගැනීම්වල නිරත වීමයි. මඳ වේලාවක්‌ එලෙස සිප ගන්නා ඔවුන් එයින් නවතින්නේ නැත. ලිංගික කටයුතුවල නිරත වීමටද පටන් ගැනීම සුලබ කරුණක්.

සමහර විදෙස්‌ තරුණ තරු‚යෝද මෙම වෙරළ සාදවලට සහභාගි වන්නේ මෙරට තරුණ තරු‚යන් සමඟ ලිංගික කටයුතුවල නිරත වීමේ බලාපොරොත්තු ඇතිවයි.

වෙරළ සාද පිළිබඳ තොරතුරු සුරාබදු නිලධාරීන්ට දැන ගන්නට ලැඛෙන්නේ ඔය අතරතුරේදීයි.

එලෙස දැනගත් පසු වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරීහු වෙරළ සාදය වැටලූ‍ අතර එවිට විවිධ වර්ගයේ මත්පැන් බෝතල් හාරසීයක්‌ පමණ සොයා ගැනීමට හැකිවී තිඛෙනවා.

ජාඇල වෙරළ සාදයේ නීති විරෝධී අයුරින් මත්පැන් විකූණා තිබුණේ එය සංවිධානය කළ ටෙලි නිළියගේ දිය‚යයි. අවසානයේ නීති විරෝධී ක්‍රියා සිදුකළ සියලූ‍ දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට සුරා බදු විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්.හේමන්ත ඇතුළු නිලධාරීහු කටයුතු කර තිඛෙනවා.


අනුග්‍රාහකයන්

- ීැැ පදරු ්එථ යඑඑචථරැරැඅඅඅගදබකසබැිසබය්ක්ගජදපරැ2016රැ11රැඉකදට-චදිඑ_75ගයඑපකඃිඑය්ියගක්‍යAඹූ3ටපගාචමෙ
Loading...

ඔයා මාව කිහිප වරක්‌ම දූෂණය කළානේ. ඇගටත් අමාරුයි-ගුවන් සේවිකාව දුෂණය කළ පලාගිය සෙබළා කොටුවූ හැටි

Loading...
මෙරට ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක සේවයේ නිරත ගුවන් සේවිකාවක් යුද හමුදා සේවය අතහැර දමා පලාගිය සෙබළෙකු විසින් අතවරයට ලක් කර ඇති පුවතක් වැලිකඩ පොලිස් වසමෙන් වාර්තා වනවා. තනිකඩව ජීවත් වූ මෙම ගුවන් සේවිකාවට අතවර කර ඇත්තේ අසළ නිවසක පෙදරේරුවකු ලෙස මෙම පුද්ගලයා සේවය කරමින් සිටියදී බවයි පැවසෙන්නේ. ඇගේ කාමරයේ සැඟවී සිට මරන බවට තර්ජනය කරමින් පැය දෙකක්‌ ඇතුළත කිහිප වරක්‌ම දූෂණය කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. ඔයා මාව කිහිප වරක්‌ම දූෂණය කළානේ… ඇඟටත් අමාරුයි. මට නාන කාමරයට යන්නත් ඕනෑ. විනාඩියෙන් ගිහින් එන්නම්˜ යනුවෙන් මෙම පුද්ගලයාව රවටා ඇති ඇය ජංගම දුරකථනය සඟවා ගෙන නාන කාමරයට ගොස් පොලිස්‌ හදිසි ඇමතුම් අංකයට තොරතුරු දැනුම් දී තිඛෙනවා. වැලිකඩ පොලිසියේ නිලධාරීන් ඒ අනුව අදාළ ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. 
Loading...

Thursday, November 3, 2016

කතානායක කරුගේ බාල දියණිය ඉන්දිරා පිළිකාවකින් ජීවිතය හැර යයි

Loading...
කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය ඊයේ (02දා) සන්ධ්‍යාවෙහි ලන්ඩනයෙහිදී අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඇගේ වයස 40 කි.

ඇගේ අවාසනාවන්ත මරණයට හේතු වූයේ වසර 9 ක් තිස්සේ ඇයට වැළඳී තිබුණ පියයුරු පිළිකා රෝග තත්වයයි.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් හි උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බ්‍රැඩ් ෆෝඩ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියද, ලන්ඩන් ආර්ථික විද්‍යා අධ්‍යයන ආයතනයෙන් ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියද ලබාගෙන තිබුණි.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන කිහිපයක කළමනාකරණ ශ්‍රේණියේ තනතුරු ගණනාවක් හොබවා ඇති ඇය මියයන විට ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනියක ලෙස සේවය කරමින් සිටි බවත්, දෙදරු මවක් වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙකු වූ මාටින් ඩිකර් මහතා සමග බවත් සඳහන්ය.

2007 වසරේදී පියයුරු පිළිකා රෝග තත්වය වැළඳී ඇති බව ඇය හඳුනාගන්නා විට දරුවන් ලැබී තිබුනේ නැත.ප්‍රතිකාර වලින් මාස කිහිපයකින් පියයුරු පිළිකා රෝග තත්වයෙන් සම්පූර්ණ සුවය ලබා ඇති බව පසක් කරගෙන ඇය අයිවීඑෆ් ප්‍රතිකාර ක්‍රමයෙන්
ඇගේ පළමු දරු උපත 2012 සාර්ථකව සිදු කළ අතර ඔවුන් පළමු දියණිය සමග සන්තෝෂයෙන් කාලය ගත කළා. නැවත 2015 දෙවන දරු උපත වෙනුවෙන් ඔවුන් කල්පණා කළ අතර අයිවීඑෆ් ප්‍රතිකාර ක්‍රමයෙන් එවර ඔවුනට ලැබුනේ පිරිමි දරුවෙකි.

ඉන්දිරා පිළිකාවෙහි භයංකර අත්දැකීම අභියෝගයක් කරගෙන දරුවන් ලබන්නට තරම් වාසනාවන්තියක වීම ගැන එංගලන්තයේ පුවත්පත් පවා වාර්තා පළ කර තිබුනේ මේ අතරවාරයේය.

නමුත් අනපේක්ෂිත ලෙස දෙවන දරුවා ලැබී මාස 7 ක් පමණ ගතවෙද්දී ඇය රෝග තත්වයෙන් ඔත්පළ වුණා.නිදන්ගතව අතුරුදන්වූවා යයි සිතූ පිළිකා රෝග ලක්ෂණ ඇය කෙරෙන් යළි මතුවුණා. කෙසේ වෙතත් දෙවන දරුවා වෙනුවෙන් ඇගෙන් ඉටුවිය යුතු බොහෝ දේ ඇය ඉටු කර අවසන්වූ පසු එම රෝග ලක්ෂණ මතුවීම නිසා ඇයට සැනසිල්ලක් ඇතිවුණ බවද ඇය පුවත්පත් වලට පවසා තිබුණා.

කාලය කෙමෙන් ගතවුනේ ඇගේ ජීවිතය අහිමි වන බවට ඇයටම දැනෙන දේවල් සිදුවෙමිනි. තමා මරණයට පත්වන බව දැනගෙන ඇය අන්තිම කැමති පත්‍රරයද ලියා තිබුණ අතර අවසන් කටයුතු එංගලන්තයේ කෙන්ට්හි බෘම්ලි ගම්මානයේ ඇගේ නිවසේම සිදු කරන්නැයිද ඇය ඉල්ලා තිබුණා.

ඇගේ අවසන් කටයුතු වෙනුවෙන් කතානායක කරු ජයසූරිය ඇතුළු පවුලේ අය එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත.
Loading...

Tuesday, November 1, 2016

වයස 25ට අඩු අය ත්‍රීවිල් පැදලා හමාරයි මෙන්න එන්න යන රට කළඹන අලුත්ම නිතිය

Loading...
වයස 25ට අඩු අය ත්‍රීවිල් පැදලා හමාරයි මෙන්න එන්න යන රට කළඹන අලුත්ම නිතිය

වයස අවුරුදු 25 ට අඩු අයට ත්‍රිරෝද රථ පැදවීමට බලපත්‍ර ලබා නොදෙන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති කේ. ඩී. අල්විස්‌ මහතා ඉල්ලා සිටියේය. වයස 25 සම්පූර්ණ වූ පසු ත්‍රිරෝද රථ රියෑදුරන්ට මගී ප්‍රවාහනය සඳහා වසර 03 ක පරිවාස කාලයක්‌ ලබාදීමෙන් පසු මගී ප්‍රවාහනයට අවසර ලබාදෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි. මේ වන විට අපේ රටට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට ත්‍රිරෝද රථ පැමිණ ඇති බවත්, 2020 පමණ වන විට මේ රට ත්‍රීවීල් කොළනියක්‌ විය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි. මේ වන විට බස්‌නාහිර පළාත් සභාව මගින් බස්‌නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවත්, එය යහපත් බවත් හෙතෙම කීය. මෙම ලියාපදිංචිය නිසා බස්‌නාහිර පළාතේ ත්‍රිරෝද රථ හිමියන්ට, පළාත තුළ මගී ප්‍රවාහනයට අවස්‌ථාව හිමිවන බැවින් වෙනත් පළාත්වලින් කොළඹට පැමිණ මගී ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථවලට එම අවස්‌ථාව අහිමිවන බවත් ඔහු පෙන්වා දුන්නේය
Loading...

Thursday, October 27, 2016

දෙමටගොඩ චමින්ද බන්ධනාගාරයේ සිට ලබාගත් ‘ඡායාරූප දුටු හිරුණිකා’ එසැණින් කළ දේ

Loading...
දෙමටගොඩ චමින්ද කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ සිට ලබාගත් ඡායාරූප පෙළක් www.nethgossip.lk වෙබ් අඩවියේ පළ කිරීමත් සමග බොහෝ දෙනෙකුගේ අවදානය ඒ කෙරෙහි යොමුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණීකා ප්‍රේමචන්ද්‍ර ද සිය අවදානය යොමු කරමින් සිහිපත් කර ඇත්තේ තමන් ද මීට පෙර ඔහුගේ ෆේස්බුක් ගිණුම සිර ගෙදර සිට යාවත්කාලීන වන අයුරු හෙළි කළ ආකාරයයි.
ඇගේ ඒ පිළිබඳව වන සටහන පහතින් දැක්වෙනවා.

Loading...

Saturday, October 15, 2016

මිය ගිය දුව ගැන හැමෝම නොදන්නා දෙයක් කිංස්ලි පීරිස් කියයි

Loading...
පසුගිය 06දා කිංස්ලි පීරිස්ගේ දිය‚ය හදිසි රෝගාබාධයකින් මිය ගිය පුවත රටපුරා පැතිරෙන්නට විය. විවිධ ප්‍රවෘත්තිමය වෙබ් අඩවි, ගොසිප්, වෙබ් අඩවි හා ෆෙස් බුක් පෝස්ට් මඟින් විවිධාකාර තොරතුරු සංසරණය වූවත් කිංස්ලි පීරිස් මහතා තමාගේ අමිහිරි අත්දැකීම් එක්තරා පුවත් පතක් සමඟ ඛෙදාගෙන තිබුණේ මෙලෙසින්.

—මගේ දුව කවීෂාට අවුරුදු 12යි මාස ගාණක් වෙනවා. මේ වෙද්දි එයා හරිම ආදරŒය, අහිංසක, සුන්දර දරුවෙක්. 2004 ජනවාරි 04දා තමයි දුව අපේ කැදැල්ලට එකතු වුණේ. ඇයට බාල තව මල්ලි කෙනකුත් ඉන්නවා. පුංචිකාලේ ඉඳන්ම දුව ගීත ගයන්න, වාද්‍ය භාණ්ඩ වයන්න හරි දක්ෂයි. ඇය ඒ පැත්තෙන් දස්කම් නිතර නිතර පෙන්නුවා.

මැයි අග වගේ නිතර නිතර කැස්ස, හෙම්බිරිස්සාව හැදුණා. ජුනි මාසේ පළමු වැනිදා දුවට ඛෙහෙත් ගන්න එක්කගෙන ගියා. දෝස්තර මහත්තයා කිව්වා පරීක්ෂණ වගයක් කරන්න කියලා. ඒ පරීක්ෂණ වාර්තාවලදී තමයි අපි දැනගත්තේ දුවට ලියුකේමියාව කියලා. පුංචි කාලෙදි අපිට මේ ගැන දැනගන්නවත් රෝග ලක්ෂණයක්වත් පහළ වුණේ නැහැ. එදා තමයි සේරම දැනගත්තේ. ඊට පස්සේ දුවව පෞද්ගලික රෝහලක නතර කළා. එතැනදි ‍දෝස්තරලා මගේ දුවගේ තත්ත්වය නරකයි කිව්වේ නැහැ. බේරගන්න පුළුවන් කිව්වා. ඔවුන්ගේ කීම විශ්වාස කරපු නිසයි ඇත්තටම මම රජයේ රෝහලකටවත් දුවව ගෙනිච්චේ නැත්තේ. මම ලොකු වියදමක් දරලා දුවව පෞද්ගලික රෝහලක නතර කළේ දුවගේ ජීවිතේ බේරගනියි කියන විශ්වාසයෙන්.

ඇත්තටම ඔවුන් මට කිව්වා නම් දුවගේ තත්ත්වේ බරපතළයි කියලා මම දුවව රජයේ රෝහලක නතර කරනවා. එහෙම වුණානම් සමහර විට දුව ජීවත්වෙයි. පසුගිය 28දා මම සංගීත සන්දර්ශනයකට ඉතාලි ගියා. එදාත් මම දුව බලන්න ගියාම දුව කිව්වා —තාත්තා පරිස්සමින් ගිහින් එන්න මම තව දවස් දෙක තුනකින් ගෙදර එනවා කියලා.˜ එයා සතුටින් සුවෙන් හිටිය නිසයි මම ඒ ගමන ගියේ.

දුවට මෙහෙම වෙයි කියලා දැනුණා නම් මම කීයටවත් ඒ ගමන යන්නේ නැහැ. 06දා මම ලංකාවට ආවේ දුවගේ මරණය ගැන දැනුම් දුන්නට පස්සේ. දැන් ඉතින් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මගේ බිරියට, පුතාට මේක දරාගන්න බෑ. කොයි අම්මටද තාත්තටද තමන්ගේ දුව අකාලයේ මෙහෙම මිය ගියාම දරාගන්න පුළුවන්. මගේ හිතේ තෙරපෙන දුක කොහොමහරි වාවගෙන මම දූගේ අම්මාගේ හිත හිමීට හදනවා. අපි තවම ජීවත් වෙන නිසා ජීවත් වෙනවා. ජීවිතේට ආසාවක් නැහැ. ඒත් මට මගේ පුතා වෙනුවෙන් වගකීම් සහ යුතුකම් ඉටුකරන්න ඕන නිසා මම ජීවත් වෙනවා.

මගේ දුවගේ අකල් සමුගැනීම තාත්තෙක් විදියට දරාගන්න අමාරු වුණත් කවදාවත් මම දුව වෙනුවෙන් සින්දුවක් හදන්නේ නැහැ. ඇය ගෙනාපු ආයුෂ ඔච්චරයි වෙන්න ඇති. මම ඇය වෙනුවෙන් කරන්න ඕන දාන, ධර්ම වැඩ ඉදිරියේදීත් කරනවා. මගේ දුවට වගේ ඛේදනීය ඉරණමක් මේ ලෝකේ කිසිම දරුවෙක්ට අත්වෙන්නෙපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්

අනුග්‍රාහකයන්
Loading...

Friday, October 14, 2016

කේක් එකට ලක්ෂ 6යි, මුළු විදයම කෝටි 1.7යි, ලංකාවේ කොල්ලෙක් එංගලන්තෙදි ගත්ත සුපිරි වෙඩින් එක දවස් 7න් හබක් - Photos

Loading...
ලංකාවේ අය පිටරට ගිහින් කරන සමහර වැඩ නිසා අපේ රටේ නමත් සවුත්තු වෙනවා. ඒ වගේ පුවත් ගොඩක් පහුගිය කාලේ අපිට අහන්න දකින්න ලැබුණා.
මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. මේ තරුණයත් ශ්‍රී ලාංකික සම්බවයක් තියෙන කෙනෙක් . ඔහු ජීවත් වුනේ එංගලන්තයේ Lambeth කියන පැත්තේ.
ඔහු හිටපු ගමන් යුග දිවියට එළැඹුණා. ඒ වෙනුවෙන් මොහු විදයම් කරපු සල්ලි ප්‍රමාණය සුළුපටු නෑ. වයස 25ක් වුණු මේ තරුණයාගේ නම Kisok Thavarajah. ඔහු විවාහයට 400කට වඩා ආරාධනා කළා.
‍
වෙඩින් කේක් එක වෙනුවෙන් ඔහු පවුම් 3500ක් (ලංකාවේ මුදලින් 625,000 පමණ) වියදම් කළා. සැරසිලි වලට පවුම් 20,000ක් ගියා. (ලංකාවේ මුදලින් 3,500,000 පමණ)
මොහුගේ විවාහයට ගිය සම්පූර්ණ වියදම පවුම් 100,000ක් කියලා තමයි ආරංචි. (ලංකාවේ මුදලින් 17,800,000 පමණ) විවාහය පැවැත්වුනෙත් ලන්ඩන් නුවර තරු පහේ හෝටලයක.
ඒත් මේ තරම් සල්ලි ඔහුට ආවේ කොහොමද කියලා ප්‍රශ්නයක් වුණා. පස්සේ තමයි මේ ගැන පොලිසියෙන් හොයන්න ගත්තේ. බැඳලා සතියක් ගියේ නෑ ඔහු පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ ATM එකකින් මුදල් වංචා කිරීමේ වරදකට.
දැන් ඉතින් තේරුම් ගන්න පුලුවන්නේ ඔහුට මේ තරම් සල්ලි ආවේ කොහොමද කියලා. මේ තමයි ලක්ෂ ගණන් වියදම් කරලා ඔහු විවාහය ලොකුවමට ගත්ත හැටි......

Loading...

Thursday, October 13, 2016

වියපත් මිනිසෙකුට පහර දුන් ‘චිලී වෙනුවෙන්’ පියුමි හංසමාලි සහාය දෙන හැටි

Loading...
පුද්ගලයෙකුට පහර දීමේ හේතුව මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ගායක ශිල්පී චිලී තිලංක මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
චිලී තමන්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ව නිවසින් එලවා දමන වීඩියෝවක් ද ඒ සමග අන්තර්ජාලයට එක්කර තිබුණා.
මේ සමගින් බොහෝ දෙනා සමාජ ජාල ඔස්සේ චිලී තිලංකට සිය අප්‍රසාදය පළ කර තිබුණා.
එහෙත් රංගන ශිල්පිනී පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහුට සිය සහාය පළ කර තිබෙනවා.
“Ur right chilly අපි හැමොම ඔයත් එක්ක ඉන්නවා” යනුවෙන් ඇය ෆේස්බුක් ඔස්සේ සඳහන් කර ඇති අතර එයට ෆේස්බුක් හිතවතුන් විවිද අදහස් පළ කරමින් සිටිනවා.
Loading...

දයාසිරි ජයසේකරගේ එක් කුස උපන් සහෝදර පෙම ලොවින් සමුගනී

Loading...
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ වැඩිමහල් සොහොයුරු ව්‍යාපාරික ජේ.පී.නන්දසිරි පුෂ්පකුමාර ජයසේකර මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දේහය මුරුතාන කොච්චිකඩේ නිවසේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ. අවසන් කටයුතු 15 වන සෙනසුරාදා ප.ව.4.00 ට මුරුතාන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් රූපකුමාර ජයසේකර, ඕමානයේ සේවය කරන කීර්ති කුමාර ජයසේකර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවය කරන දිනසිරි සිසිර කුමාර ජයසේකර, කුරුණැගල පදිංචි උපගුරු ශ්‍රියානි කුමාරි ජයසේකර, ජනප්‍රිය ගායන ශිල්පී කිත්සිරි ජයසේකර හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන අයගේ වැඩිමහල් සොහොයුරා වන්නේ ඔහුයි
Loading...

බස්නාහිර සියලු පොලිස් ස්ථාන අද රෑ සීරුවෙන් මෙන්න හේතුව

Loading...
අද රාති‍්‍රයේ බස්නාහිර පළාතේ සියලූ පොලිස් ස්ථානවලට සීරුවෙන් සිටින ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

එ්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ උපදෙස් මතයි.

යම්කිසි හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඊට මුහුණදීම මෙහි ප‍්‍රධාන අරමුණ බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

දහවල් රාජකාරියේ නිරත වූ සියලූ නිලධාරීන් රාතී‍්‍ර සේවා මුරය සඳහා අනිවාර්යයෙන් වාර්තා කළ යුතු බවද ඔහු පැවසුවා.
Loading...

Sunday, October 9, 2016

මංගල දිනයේ ඇතිවූ අධික සතුට නිසා මනාලියගේ උරහිස මත මනාලයා මිය යයි

Loading...
වසර තුනක පමණ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධය මල් පල ගන්වමින් විවාහ දිවියට ඇතුළත්ව සිය මනාලිය තම නිවසට කැන්දාගෙන එන අතුරතුරදී පසුගියදා (7 දා) මනාලියගේ දෑත මත මනාලයා හෘදයාබාධයකින් මියගිය අතිශය හදකම්පා කරන පුවතක්‌ ෂඉඉ්ට්පමඅ් වෙන් වාර්තා විය.

මේ අතිශය ශෝක ජනක සිදුවීම පෙම්වතුන්ගේ පමණක්‌ නොව කාගේත් කම්පාවට හේතු වී තිබේ. එම පුවත අසා කම්පාවට පත් අපි ද එම නිවස සොයා ගියෙමු. එහි ගිය අපට අසන්නට ලැබුණේ විලාප හ~ පම‚.

මනාලයා ඉබ්බාගමුව තලහින්න පදිංචි පී.ඒ. ඉසුරු සම්පත් රණතුංගයි. වයස අවුරුදු 25 කි. මනාලිය දකුණේ මාතර හක්‌මන පනම්විල 24 හැවිරිදි තරු‚යකි.

මනාලියක සේ සැරසී තලහින්න ගම්මානයට එන්නට පෙරුම් පිරූ ඇය තම සැමියාගේ පෙම්වතාගේ දේහය අසල වැළපෙන අයුරු දකින බොහෝ දෙනා පැත්තකට වී කඳුළු සලන අයුරු අපි දුටුවෙමු.

මොහොතක්‌ නිහ~ව සිටි අපි මනාලියගෙන් පෙම් කතාන්තරය පිළිබඳ විමසා සිටියෙමු.

මම මාතර හක්‌මන, ඉසුරු ඉබ්බාගමුවේ, අපි දෙන්නා 2014 කතරගම වන්දනාවේ ආවා. එදා තමා ඔහුත් මාත් ප්‍රථම වරට දැක්‌කේ. දැක්‌කදාම මගේ සිත ඇදී ගියා. ඊට පසු ඔහු සමඟ කතා කළා. ඉසුරුගේ දුරකථන අංකය මට දුන්නා. ඉතින් අපි දුරකථනයෙන් නිතරම කතා කළා. ඊට පස්‌සේ එයා දෙමාපියන් සමඟ අපේ නිවසට ආවා. ඇවිත් විවාහයට කැමැත්ත පළ කළා. 6 වැනිදා තමයි විවාහ උත්සවය ගත්තේ. එයා මාත් එක්‌ක විහිළු කරමින් ඩාන්ස්‌ කළා. (හ~යි) අපි ඉබ්බාගමු එන්න පිටත් වුණේ සවස 3.30 ට විතර මාතර අධිවේගී මාර්ගයේ සුන්දර තැනක්‌ දැකලා පින්තූර ටිකක්‌ ගනිමුයි කියලා අපි පින්තූර ගත්තා. ඒ තමයි අවසානවතාවට ගත් පින්තූර. ඇහැලිගොඩ නගරයට එන විට රාත්‍රි 8.30 ට පමණ ඇති. අපි දෙන්නා අනාගතය ගැන විවිධ කතා කියමින් විහිළු කර ගනිමින් මංගල රථයේ ආවේ.

එක පාරටම එයා මට මහන්සියි මං ටිකක්‌ නිදා ගන්නවා. ඔයාගේ කරට හෙත්තු වෙන්නම් කියලා මගේ කරට හිස තියා ගත්තා. මට වෙනසක්‌ දැනුණා. වාහනය නතර කරන්න කියලා අනෙක්‌ අයටත් දැනුම් දුන්නා. පසුව එයාට සිහිය නැහැ. අපේ ඥතීන් ඉසුරු ඉක්‌මනට අවිස්‌සාවේල්ල රෝහලට ඇතුළත් කළා. දොස්‌තර මහත්වරු කීවා වැඩක්‌ නෑ හරිම කනගාටුයි මිය ගිහිල්ලා කියලා. අනේ මට කතා කරගන්න බෑ. ඇය හ~න්නට වූවාය. අපි නැවත ඇය සමඟ කතා නොකෙළෙමු.

මියගිය ඉසුරුගේ ලොකු අම්මා වන එම්. එම්. සෞම්‍යලතා මහත්මිය මෙසේ පැවසුවාය.

මගේ පුතා මේ දින ටිකේම ඉතාම සන්තෝසෙන් හිටියේ. ලොකු අම්මේ මං අද මනාලිත් එක්‌ක ඩාන්ස්‌ කරනවා. ලස්‌සනද බලන්න කියලා ටික වේලාවක්‌ ඩාන්ස්‌ කළා. ඊට පස්‌සේ අපි ළඟට ඇවිල්ලා මං හෙට ගෙදර එනවිට හොඳ ලස්‌සනට සරසලා තියන්න ඕනෑ. මගේ යාළුවෝ උදව් කරයි කීවා. දොස්‌තර මහත්වරු මරණ පරීක්‌ෂණයේදී කිව්වේ දිගටම මහන්සිවීමත් නිදි මැරීමත් ආහාර නොගැනීමත් අධික සතුටත් නිසා ඇතිවූ හෘදයා බාධයක්‌ නිසා මියගිය බවයි. අපේ නංගිටත් අයියාටත් මේ දරුවා විතරයි ඉන්නේ අනේ මේ වගේ දෙයක්‌ ඇයි දරුවාට සිදු වුණේ.

ඉසුරුගේ පියාවන පී.ඒ. රණතුංග මහතා හ~ා වැළපෙමින් මෙසේ පැවැසීය.

ඒ දරුවට අපි ළඟ ඉන්න තිබූ කාලය අවසන් කළා. ඒ නිසා දරුවා දෙවියෝ උදුරා ගත්තා. පුතා ජනශක්‌ති ඉන්ෂුවරන්ස්‌ කුරුණෑගල ශාඛාවේ වැඩ කළා. 2015 යොවුන් පාර්ලිමේන්තුවටත් තරග කළා. අද 08 වැනිදා අට සීයයකට මඟ=‍ල් කියලා තිබුණා. නමුත් එයා අද නෑදෑයන් මිතුරන් දෙමාපියන් හැරගිල්ලා. මගේ පුතා සමාජ වැඩකටයුතු වලට ඉතාම දක්‌ෂයි.

මාතර මංගල උත්සවයට එයාගේ යාළුවෝ ඔක්‌කෝම එක්‌ක ගියා. 6 වැනිදා පාන්දර 1.30 ට තමයි අපි මාතර බලා පිටත් වුණේ. නමුත් 7 වැනිදා රාත්‍රි 8.30ට එයා ගෙදර ආවේ පෙට්‌ටියෙන්. මේවාගේ විපත් අහන්න දකින්න ලැඛෙන්න එපා. එයාගේ ජීවිතේ හොඳම කාලේ හොඳම දවසේ එයා අපෙන් සමුගත්තා. මනුස්‌සයෝ හැටියට මේ දුක අපිට උහුලන්න බැහැ.

නෑදැ හිතමිතුරන් සමඟ තම මංගල උත්සවය උත්කර්ශවත් අන්දමින් සමරන්නට කටයුතු සංවිධානය කළ ඉසුරු සම්පත් ඉරිදා (ඊයේ 9 දා) හවස සිය පෙම්බරියගේත් නෑදැ හිතමිතුරන්ගේත් විලාප හ~ මැද්දේ තලහින්න පොදු සුසාන භූමියේදී අවසන් වරට සැතපුණේය.

මියයැමට පැය දෙකකට පෙර ගත් ඡායාරූපයක්‌







Loading...

Tuesday, September 13, 2016

උපත් පාලන පෙති ගැනිම ගැබ් ගැනිමට බාධාවක්ද? මේ ගැන ඔබ හරියටම දැනුවත් වෙන්න.

Loading...
     
    බොහෝ විවාහක යුවතියන්ට මෙන්න ආදරය කරන ප්‍රේමවන්තුන්ට පවතින ගැටලුවක් තමයි ගිලින පෙති හෙවත් උපත් පාලන පෙති භාවිතා කලොත් පසු කාලීනව ගැබ් ගැනීමට එය බාධාවක්ද යන වග.ගිලින පෙති ගැනිම ගැබ් ගැනිමට බාධාවක් බව සාමාජයේ මිත්‍යා මතයක් පවතී.
         උපත් පාලනයක් ලෙස ගිලින පෙති ගැනීම අවශ්‍ය කාලයට දරු පිලිසිද ගැනිමට බාධාවක් නොවේ.පෙති ගැනිම නතර කර මාස කිහිපයකට පසු ඔබ ලිංගිකව එක් වීම මගින් දරු පිළිසිද ගැනීමක් සිදුකර ගත හැක.විශේෂයෙන් ඔබ අඩු වයසින් විවාහ වී ඔබට දරු පිළිසිද ගැනීම වසර 2-3කට ආදි ලෙස ද පමා කර ගත හැක.එයට විශේෂිත වු කරල් දැමීමේ ක්‍රමයක් පවතී.නමුත් එම දිගු කාලීන උපත් පාලන ක්‍රමයකට යාමට ප්‍රථම පවුල් සෞඛ්‍ය නිලධාරිනියකගේ හෝ ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් අනතුරුව එම උපදෙස් අනුව අවශ්‍ය කරල් පාවච්චිය සුදුසුය.මෙම කරල් දැමීමේ ක්‍රමය හානිකර නැත.එහෙත් ඔබ එම වසර ප්‍රමාණය අවසන් වන
තෙක් ගැබ් ගැනීමක් සිදු නෙවේ.එම වසර ගනණ අවසානයේ ගැබ් ගැනිමක් සිදුවනු ඇත.






අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...

Sunday, September 11, 2016

හිරුණිකා නොනවතී - දැන් දුමින්දගේ වෛද්‍යවරිය පසුපස

Loading...
භාරත ඝාතන සිදුවීමේ දී දුමින්ද සිල්වාගේ හිසට වෙඩි වැදී ඇති බව සඳහන් කළ වෛද්‍යවරිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අවධාරණය කර තිඛෙනවා.

සිය ෆෙස්බුක් ගිණුමට අදහසක් එක්කරමින් ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය පියාගේ හිසට වෙඩි වැදුණු මෙතෙක් ප්‍රසිද්ධ නොකල ඡායාරූපය ප්‍රසිද්ධ කිරීමෙන් පසුවයි.

ඔබ කිසි කෙනෙකුගෙන් මා අනුකම්පාවක් යදින්නේ නැත. මා යුක්තිය ඉෂ්ඨ කරගෙන හමාර. මා මේ පින්තූරය මාගේ ෆෙස් බුක් පිටුවේ පළ කළේ හිසට වෙඩි වැදුණු පුද්ගලයෙකු කිසිසේත්ම ජීවත් වීමට නොහැකි බව කීමටය.එම නිසා සාවද්‍ය වෛද්‍ය තොරතුරු අධිකරණයට ප්‍රකාශ කල වෛද්‍යවරිය පිළිබඳව පරීක්ෂණ කටයුතු වහාම ආරම්භ කල යුතුය.˜යනුවෙන් හිරුණිකා එහි සඳහන්  කර තිඛෙනවා.


Loading...

පාසල් යන වයසේ පසුවන කුසල් මෙන්ඩිස්ගේ පෙම්වතිය

Loading...
එක්තරා පුවත්පතක සම්මුඛ සාකච්ජාවකදී තරුණ ජනප්‍රිය ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සිය පෙම්වතිය ගැන සඳහන් කරලා තියෙනවා.

ප්‍රශ්නය - ඔබ තරුණ වයසේ කෙනෙක්‌. කොහොමද රසික ප්‍රතිචාර එහෙම…?

පිළිතුර - මේ දවස්‌වල නම් ඉතාම හොඳයි. මොකද අපි තරග දිනලත් ඉන්න නිසා ඒක වැඩියි. ඒ වගේමයි ලකුණුත් ගහලනේ තියෙන්නේ. ගොඩක්‌ ලංකාවේ කට්‌ටිය කතා කරනවා. තරගවලට ගියාහම හම්බවෙන අය ගොඩක්‌ හොඳ කියනවා. මං හිතනවා ඒ තත්ත්වය ඒ විදියටම තියෙයි කියලා. මොකද හැමදාම හැමෝටම ලකුණු අතර ඉන්න බැහැ. කවුරු වුණත් අසාර්ථක වෙන කාලයක්‌ තියෙනවා. ඉතිං ලකුණු ලබාගනිද්දී ලබාදෙන ප්‍රතිචාර වගේම අසාර්ථක වෙන අවස්‌ථාවලදීත් ඒ විදියටම ප්‍රතිචාර දක්‌වන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය - ඔය ප්‍රතිචාර ලබාදෙන අය අතර විශේෂ කෙනෙකුත් ඉන්නවද…?

පිළිතුර - ඇත්තටම ඔව්. මම ආදරය කරන ගෑණු ළමයෙක්‌ ඉන්නවා. එයා තාම පාසල් යන වයසේ පසුවන්නේ. ඒක නිසා මුකුත් එයා ගැන සඳහනක්‌ කරන්න බැහැ. ඒ ඇරුණාම විශේෂ අය අතර ඉන්නේ ගෙදර අය තමයි.

උපුටා ගැනීම දිවයින පත්තරෙන්
Loading...

රෑට ගණිකාවන්ගෙන් පිරීයන පිටකොටුව අඩිසීයේ පාර මෙන්න ලංකාවේ ගණිකා වීදී

Loading...
පිටකොටුව අඩි සියය පාර 468 වෙළෙඳ සංකීර්ණයේ වසර ගණනාවක සිට වෙළෙඳුන්ට වෙළඳාම් කිරීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් අද එය රාත්‍රි කාලයට ග‚කාවන්ගේ රජදහනක් බවට පත්ව ඇතැයි ජනතාව පවසනවා.

ග‚කාවන් මෙන්ම යාචකයින්, සොරුන් හා මංකොල්ලකරුවන් ද මෙහි සැරිසරන බැවින් මෙය රාත්‍රි කාලයේ එම මාර්ගයේ ගමන් ගන්නා තමන්ගේ ජීවිතාරක්ෂාවට තර්ජනයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ එන්. ත්‍යාගරාජා මෙසේ පැවසුවා.

—දැන් අවුරුදු පහක් තිස්සේ මේ ස්ථානය පදික වෙළෙඳුන්ට ලබා නොදීම ඉතාම ගැටලූ‍වක්. මේ හේතුව නිසා රෑට මේ ස්ථානයේ ග‚කාවන් ඉන්නවා. මේක අපේ හිතට හරි වධයක්. මේකට වගකිවයුත්තා කොළඹ හිටපු නගරාධිපති මොහොමඩ් මුසම්මිල් මහත්තයා. පදික වේදිකාවේ තාමත් වෙළඳාම් කරන අපේම අය තව කොච්චර නම් ඉන්නවද? ඒ අයට මේ වෙළෙඳ සංකීර්ණයේ වෙළඳාම් කරන්න දුන්නා නම් මොකද වෙන්නේ. දේශපාලනයෙන් තොරව මේ වෙළෙඳුන්ට වෙළඳාම් කරන්න ඉඩ දෙන්න.˜

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ සභාපති සුනිල් ගුණවර්ධන මෙසේ අදහස් දැක්වූවා.

—දැන් පළමු වැනි අදියර වශයෙන් 289 කඩ සංකීර්ණයත්, දෙවැනි අදියර යටතේ 534 එළවළු මාර්කට් එකත්, තුන් වැනි අදියර යටතේ 468 කඩ සංකීර්ණයත් හැදුවා. දැන් මේ කඩ සංකීර්ණ තුනේ බැලූ‍වොත් කුටි 1485ක් තිඛෙනවා. ඉන් කඩ 400කටත් වඩා ලැබිලා නැහැ. මේ කඩ සංකීර්ණයේ විදුලි බුබුළු වැඩ කරන්නේ නැහැ. සමහර ඒවායේ විදුලි බුබුළු හොරු ගලවාගෙන ගිහින්. මෙම කඩ සංකීර්ණය දැන්වත් වෙළෙඳුන්ට පවරා දෙන්න කියලා මේ යහපාලන රජයෙන් ඉල්ලා සිටිනවා.˜

මෙම වෙළෙඳ සංකීර්ණය ගැන දැන්වත් අවධානය යොමු කළ යුතුව තිඛෙන අතර එසේ නොමැති වුවහොත් මෙම වෙළෙඳ සංකීර්ණය කොළඹ නන්නත්තාර අන්තපුරය බවට පත්වනු නොඅනුමානයි.

එබැවින් මෙම වෙළෙඳ සංකීර්ණය ගැන දැන්වත් අවධානය යොමු කර ඊට පිළියම් යොදන වැඩපිළිවෙළකට රජය යා යුතුව බව ජනතාවගේ මතය යි.
ඡඍධඵධඔෑෘ ඣභඔෑභඔ

Loading...

Recent Post