Latest News

Adbox
Showing posts with label health. Show all posts
Showing posts with label health. Show all posts

Sunday, November 13, 2016

දහදිය දුගද නිට්ටාවටම නැතිකරන අදහාගන්න බැරි විස්මිත ඔසුව මෙන්න

Loading...
දහදිය දුගද නිට්ටාවටම නැතිකරන අදහාගන්න බැරි විස්මිත ඔසුව මෙන්න.
 

ශ්‍රී ලංකාව සමකාසන්නයේ පිහිටි ඝර්ම කලාපීය රටකි. එම නිසා ලාංකික අපට හිරුගේ බලපෑම දැඩිව දැනෙන නිසා අධිකව දහදිය දමයි. දහදිය දැමීම ස්වාභාවිකය. නමුදු ඇතැමකුට දහදිය දැමීම ප්‍රශ්නයකි. එයට හේතුව දහදිය අධික දුර්ගන්ධයෙන් යුක්ත වීමය.

මෙම තත්ත්වය අසහනකාරී අද්දැකීමක් වන්නේ තමන්ට වඩා අවට සිටින අයට දහදිය දුගඳ ඉවසා සිටීමට නොහැකි බැවිනි. කාන්තා - පිරිමි භේදයකින් තොරව සැමටම දහදිය දමයි. නමුත් අස්වාභාවික ලෙස දහදිය දුගඳ වීමට විවිධ වූ හේතු බලපානු ලබයි.


ශාරීරික උෂ්ණත්වය වැඩිවීම, මලබද්ධය හා ඔසප් වීමද දහදිය දුගඳට හේතු වේ. මලබද්ධය පවතින විට මල පිට නොවී ශරීරය තුළ එක් රැස්වීම නිසාද ඔසප් වීමේදී සිදු වන හෝර්මෝන විපර්යාසයද දහදිය දුගඳින් යුක්ත වෙයි. එම නිසා මලබද්ධය පවතී නම් මලබද්ධය දුරු කර ගැනීම පිණිස ගස්ලබු, ඛෙලි වැනි පලතුරු නිතර ආහාරයට ගැනීමටද, වතුර අවශ්‍ය ප්‍රමාණයට පානයද කළ යුතුය. ඔසප් පවතින දිනවලදී අන් දිනවලට වඩා පවිත්‍රතාව පිළිබඳ සැලකිලිමත් වීමද වැදගත් වෙයි.

දහදිය දුගඳ සඳහා අද තරුණ තරුණියෝන් බොහෝ විට ඩියොඩ්රන්ට් නමැති දුගඳ නසන ආලේපන භාවිත කරති. ඩියොඩ්රන්ට් ආලේපන මගින් තාවකාලික දහදිය දුගඳ දුරු කර සිරුර සුවඳවත් කරයි. නමුත් ඒ ඉමිහිරි සුවඳට හොර රහසේ අහිතකර රසායන ද්‍රව්‍ය රාශියක් මිනිස් සිරුරට ඇතුළු කරනවා.

ස්වාභාවිකව සාදා ගත හැකි දුගඳ හරන ආලේපන තුළින් ඉතාමත් කෙටි කලකදී සම්පූර්ණයෙන්ම ඔබට දහදිය දුගඳින් මිදිය හැකිය.

ආලේපනය - 1

• අරළු කුඩු
• ලොත් සුඹුල් කුඩු
• කොහොඹ කොළ කුඩු
• රුක්අත්තන පොතු කුඩු
• දෙළුම් පොතු කුඩු
සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය

ආලේපනය - 2

• සුදු හඳුන් කුඩු
• සැවැන්දරා මුල් කුඩු
• අගිල් කුඩු
• නාමල් රේණු
• වෙනිවැල්ගැට කුඩු
සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය

මෙම දුගඳ හරන ආලේපය සැමදා හෝ සතියකට දින කිහිපයක් භාවිත කළ හැකියි. දින කිහිපයක් භාවිත කිරීමෙන් ඔබට දහදිය දුගඳින් සම්පුර්ණයෙන්ම මිදිය හැකිය. මෙම දුගඳ හරන ආලේපන 100% ක් ස්වාභාවික ඖෂධ භාවිත කොට සාදා ගනු ලබයි. එම නිසා මිනිස් ශරීරයට අහිත කර බලපෑම් ඇති නොකරනු ලබයි.

ඛෙලි මල් නිතර නිතර පානය කළ හැකි නම් එමගින්ද දහදිය දුගඳ නැති වී යයි. විශේෂයෙන්ම තම පෞද්ගලික පිරිසුදු බව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කර ගැනීම මෙහිදී වඩා වැදගත් වෙයි



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...

Monday, November 7, 2016

ලිංගිකව එකතුවිමේද ශුක්‍රානු ඉක්මනින් පිටවීම වලක්වා ගැනීමට පහසුම ක්‍රමය මෙන්න පිරිමින්ට් විශේෂයි

Loading...
             
         
     

Loading...

පිරිමි දරුවන් පියවරු වීමට නම් පිළිපැදිය යුතු කරුණු මෙන්න

Loading...
පිරිමි දරුවන් පියවරු වීමට නම් පිළිපැදිය යුතු කරුණු මෙන්න

බොහෝ දෙමාපියන් වැඩි අවධානයක්‌ යොමු කරන්නේ දිය‚යන් කෙරෙහිය. අනාගතයේදී මව්වරුන් වීමට සිටින අය යැයි පවසමින් ඔවුහු පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක්‌ දක්‌වති. නමුත් දිය‚යකට මවක්‌ වීමට නීරෝගී තරුණයකු ද සිටිය යුතුය. එබැවින් දිය‚යන් ගැන පමණක්‌ නොව පිරිමි දරුවන් ගැනද විශේෂ 
සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය.

වර්තමානයේ විවාහක අඹු සැමියන් අතර දරුඵල නොමැතිවීමට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ සැමියා තුළින් සරුබීජ නිෂ්පාදනය නොවීමය. ඊට හේතු රැසක්‌ ඇත. ඇතැම් හේතු කුඩා කල සිට මතු වූ ඒවාය. වර්තමානයේ ගත කරන ජීවන රටාව අනුව මතු වූ හේතු බොහෝය. එබැවින් අපි ඒ පිළිබඳව විමසා බලමු.
Loading...

Sunday, November 6, 2016

ලිංගික හයිය වැඩි කරගන්න පෙති ගහන පාසල් සිසුන්

Loading...
Loading...

Monday, October 31, 2016

කාන්තාවන් උපන් ඇඳුමෙන් නිදාගත්තොත් වාසි ගොඩයි

Loading...
   
      කාන්තාවන් උපන් ඇඳුමෙන් නිදාගත්තොත් වාසි ගොඩයි

උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ගැන හිතන කොටත් එක ශෘංගාරාත්මක හැඟීම පහළ වන අත්දැකීමක්. එහෙම විතරක් නෙවෙයි උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ශරීර සෞඛයටත් හොඳයි කියල හොයාගෙන. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට. ලන්ඩන් හි කළ සමීක්ෂණයකදී තමයි මේක දැනගන්න ලැබිල තියෙන්නේ ඔන්න ඉතින් ඇඟේ එක නූල් පොටක්වත් නැතුව නිදියන්න මේ ගොල්ලො කාරණා 6ක්ම දීලා තියෙනවා.
1. Jennifer Landa,ගැහැනුන්ගේ ලිංගිකත්වය ගැන කතා කරන මේ ප්‍රසිද්ධ ග්‍රන්ථ කතෘවරියක් කියනව ඇඳුම් නැතුව නිදාගන්න එකෙන් අපෙ ශරීරයේ සිසිලස අවශ්‍ය තැන්වලට හොඳට වාතාශ්‍රය ලැබෙනවාලු. ඒ කියන්නෙ ස්ත්‍රී යෝනි මාර්ගයේ ස්වාභාවිකවම බැක්ටීරියා, දිලීර ඇතිවෙනවා, ඒගොල්ලො ඉන්න එකෙක් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑත්තෙ අපේ ඇඟේ උෂ්ණත්වය සමබරතාවයක තියන නිසා. ඉතින් හොඳින් වාතාශ්‍රය ලැබීම ඒ සමබරතාවය තියාගන්න උදව් වෙනවලු.
2. National Sleeping Foundation අධ්‍යක්ෂිකා,Lisa Shives කියනවා රෑට අපි පොරොනා ඇතුලේ උණුසුමට නිදාගන්න කැමැති වුනාට, අපේ ඇඟ රාත්‍රි කාලයේ සීතල වෙන එක වැදගත් කියලා. රෑට ඇඟ සීතලවෙන එක අපේ ඇඳුම් වලින් වැලකෙනවලු, ඉතින් ඒ හින්ද තමයි රෑට ඇඳුම් හලලා නිද ගත්තොත් හොඳට නින්ද යනවා කියන්නේ.
3. Hormone Dieting ගැන ලේඛිකාවක් වන Natasha Turner, කියන්නේ රාත්‍රී කාලයේ අපෙ ඇඟ වර්ධනය වෙන්න අවශ්‍ය වෙන Melanin සහ Growth-Hormones කියන හොර්මොන දෙක ඇඟෙන් release වෙනවා කියලා. මේ හොර්මොන දෙක තමයිලු අපිට අවශ්‍ය කරන anti-ageing hormones දෙක. ඉතින් මේ නිසා අපේ කොණ්ඩෙයි සමයි ලස්සනට තියගන්න උදව් වෙනවලු ඇඳුම් නැතුව නිදා ගන්න එක.
4. රෑට නිරුවත්ව නිද ගත්තාම හොඳට නින්ද යනවා කියනවානේ, ඉතින් සෑප නින්දෙදි අපෙ cortisol කියන stress hormone එක අඩුවෙනවලු. Cortisol කියන මේ හොර්මොන් එක නිසා තමයි අපි stress වුන ගමන් කන්න හොයන්නේ, ඉතින් හොඳට නිදාගත්තම බඩගිනිත් අඩු වෙනවා කියලා තමයි Turner කියන්නේ.
5.Landa කියනවා අපේ confidence වැඩි වෙනවලු ඇඳුම් නැති නිසා. සීතල හා ස්පර්ශය එක්ක තියෙන හැඟීම් දැනීම නිසා අපේ ශෘංගාරාත්මකභාවයන් වැඩි කෙරෙනවලු. එහෙම හිතෙනෙ එක අපේ ලිංගික වුවමනාවන් වැඩිවෙන්න හොඳ සාදකයක්ලු.
6.ඉතින් හැමෝම අපේ නිරුවත්කම හොඳයි කියලයි කියන්නේ, ඒ මොකද කිව්වොත් අපේ ස්පර්ශය එක්ක Oxytoxin කියන හොර්මොන් එක release වෙනවලු. ඉතින් මේ හොර්මොන් එක අපේ ලිංගිකත්ව ආසාවන් වැඩිවෙන්න හේතු වෙනවලු. එක නිසා Landa කියනවා වැඩිපුර උපන් ඇඳුමෙන් නිදාගන්න කියලා.
cosmopolitan-ඇසුරෙන්
Loading...

Sunday, October 30, 2016

කාන්තාවන්ට ලිංගික ආසවක් ඇතිවෙන්ටනන් මෙන්න මෙහෙමයි ඉන්ට ඕනේ

Loading...
ලිංගිකත්වය සඳහා ආකර්ෂණයක් ඇතිවන්නට නම් පිරිමින් ලග මෙන්න මේවා තියෙන්න ඕනේ.

දැලි ‍රැවුල වැවි, උගුරු දණ්ඩ මදක් උස්වී, ඒ සමග අතපය මෝරා වැඩුණු අපට ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ ඉතා සුලුවෙනසක් උවද මැනවින් දැකගත හැකි වුයේ මිශ්‍ර පාසලක අධ්‍යාපනය හැදැරු නිසා වන්නට ඇත. අපට සමානව ඔවුන්ගේද සිදුවු යම් වෙනස්කම් කිහිපයක් විය. ඒ අතර පාසල් ගවුමෙන් ඉහලට දළුලා වැඩෙන පියයුරු හා ඔවුන්ගේ සුමියුරු නාද රටාවන් අපගේ මනස මේ වෙනස පිලිබඳ සොයන්නට පෙලබ වු බව මතකය. පාසලේ සෞඛ්‍යය (්‍යැ්කඑය ්බා ඡයහිසජ්ක ෑාමජ්එසදබ) පොතෙන් ලැබුනු සුලු දැනුම හැරෙන්නට අපගේ දැනුම් පෝෂණය කිරීමේ කාර්යය භාරගත්තේ කටකතාය. විශේෂයෙන් සමහර සිසුන් අමතර පන්ති ‍තෝරා ගැනීමේදී, මෙම අධ්‍යාපනයටද ඉඩක් දෙන පන්තියක් ‍තෝරා ගන්නට අමතක නොකලේ පංතියේ අනෙකුත් සිසුන්ගේද දැනුම් පිපාසය සන්සිඳුවන මහගු පුණ්්‍යකර්මයට දායක වන්නට මෙනි. ඒ අතර ඉද හිට පාසලට හොරා ගෙන ආ සමහර පුවත්පත්වල ඡේදයක් පවා අපේ දැනුම පිපාසයට ඕනැවටටත් වඩා ප්‍රමාණවත් විය. ඒ දිනවල අපගේ වැඩි අවධානය යොමුවුයේ පුවත්පත්වල ලිංගික ගැටලු වෙතය. කලයත්ම තාක්ෂණයේ දියුණුවත් සමග ඉදහිට ජංගම දුරකතන වල පිහිටෙන් හඳුනාගත් වෙබ් අඩවි (චදරබ ඇඉ ිසඑැි) කිහිපයකට යාමට අපට හැකිවිය. කෙසේ නමුත් දැනුමේ මේරීමත් සමග හැගීම් උද්දීපන කිරීමට වඩා, වඩා විද්‍යාත්මකව ලියවුන පොත පත වෙත සිත යොමු වීම තුලින් අයාලේ ගිය මනසට යම් පන්නරයක් හා අවබෝධයක් ලබා දෙන්නට හැකිවීම යම්තාක් සතුටට කරුණකි.

මේ මා ගමන් කල මාර්ගය වුවද මෙය මා හට පමණක් විශේෂිත වුවක් නොවු බව කල්යත්ම අවබෝධ වුයේ ඉදහිට ඇතිවන සංවාද (ාසිජමිිසදබ දබ ිැං) වලදී එකතු වුනු කරුණු මගිනි. ඒ කෙසේවුවද සමාජයේ බොහෝ පිරිසක් සෙක්ස් නැතහොත් ලිංගිකත්වය නම්වු කරුණ තුල ප්‍රාථමික මට්ටමෙන් ඔබ්බට යාමට අසමත්ව ඇති බව මා හට පැහැදිලි වී තිබේ. මා මේ කතාකරනට යන්නේ ඇඩ්වාන්ස්  වෙන්නේ කොහොමද කියානම් නොවේ. ඇඩ්වාන්ස් සෙක්ස් ගයිඩ් (්ාඩ්බජැ ිැං ටමසාැ) ඕනැතරම් මමද අන්තර්ජාලය තුල දැක ඇත. ඒ නිසා ඒවා ගැන නොවේ.  අප ලිංගික අධ්‍යාපනය තුල කොතරම් ප්‍රථමිකද යන්නය. 



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...

හැමෝටම තියන සුවකරගන්ට බැරුව ඉන්න ගැස්රයිටිස් සුවකරගන්න සරල ක්‍රම 14

Loading...
ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුව කළ හැකි සරල ක්‍රම 14 ක්. මේවා හරියටම දන්නවානම් බය වෙන්න දෙයක් නෑ

වර්තමානයේ ඉතා බහුලව දකින්නට ලැඛෙන ආමාශයේ දැවිල්ල හෙවත් ගැස්ට්‍රයිටිස් ඉතා භායනක රෝගී තත්වයන්ට හා සෞඛ්‍ය තත්වයන්ට මිනිසුන් පත් කරන බවක් පෙනෙන්නට තිබේ. එනිසාවෙන්ම මෙම ගැස්ට්‍රයිටිස් රෝගයට ස්වභාවිකව නිවසේදීම කළ හැකි පිළියම් මෙලෙස ඔබේ නිරෝගී සම්පත තකා පහත දැක්වේ.

සෑම රෝගයකටම පාහේ ඛෙහෙත් සාකච්ඡා කිරීමට මත්තෙන් රෝගය සම්බන්ධව වැටහීමක් තිබීම ඔබට පහසුවක් වනු ඇති.
ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ

1. ඔක්කාරය
2. වමනය
3. ආහාර කුඩා ප්‍රමාණයක් ගත්තද ආමාශය(බඩ ) අධික ලෙස පිරී ඇති බව දැනීම.
4. අමාශය ඇතුලතින් දැනෙන දැවිල්ල.
5. වැසිකිලි නොයෑම.
6. පහත බඩ රිදීම
7. මලපහ අඳුරු පැහැ වීම.

ගැස්ට්‍රයිටිස් සෑදීමට හේතු

1. තෙල් අධික ආහාර
2. ක්ෂණික ආහාර
3. දුම් පානය
4. නිවරදි වේලාවට ආහාර නොගැනීම
5. හෙලිකොබැක්ටර් පයිලරි බැක්ටීරියාව ආමාශ බිත්තියට හානි කිරීම.
6. විටමින් බී12 හිඟකම.
7. අධික වේදනා නාශක භාවිතය.
8. ආම්ලික හා අධික තුනපහ ඇති ආහාර භාවිතය.
9. වයිරස හා දිලීර ආශ්‍රිත ලෙඩ රෝග.
10. ආතතිය හා අධික වෙහෙස.

දැන් අප කළ හැකි සරල පිළියම් සොයා බලමු.

1. ඉගුරු භාවිතයෙන්


ඉගුරු (මුල ) තේ හැන්දක් පමණ නටන උනු වතුර කෝප්ප 1ට දමා විනාඩි 10ක් තිඛෙන්නට හරින්න. දැන් එය පෙරාගෙන එයට මී පැණි ස්වල්පයක් එකතු කරගන්න. දිනකට දෙවරක් බැඟින් සතියක් පමණ පාණය කරන්න.

2. යෝගට් භාවිතයෙන්


දිනකට යෝගට් දෙකක් හෝ තුනක් ආහාරයට ගන්න. නැතිනම් යෝගට්, කෙසෙල් හා මී පැණි දමා ස්මූදි එකක් සාදාගෙන බොන්න.

3. හීන් මඳුරුතලා භාවිතයෙන්


දිනකට හීන් මඳුරුතලා කොළ 4,5ක් පමණ අමුවෙන් කන්න. නැතිනම් හීන්මඳුරුතලා කොටා යුෂ තේ හැදි 1ක් ඉඟ=රු යුෂ තේ හැදි එකක් සමඟ මිශ්‍ර කොට එකවර බොන්න.

4. මාදුරු භාවිතයෙන්


නටන උණු වතුර එකකට මාදුරු තේ හැන්දක් දමා විනාඩි 10ක් තිඛෙන්නට හරින්න. ඉන් පසු එය පෙරා මී පැණි ස්වල්පයක් දමා පානය කරන්න. ඉක්මන් ප්‍රථිඵල සඳහා දිනකට තුන් වරක් බැගින් සතියක් බොන්න.

5. වැල් මී භාවිතයෙන්


වැල් මී කුඩු තේ හැඳි 1ක් නටන උණු වතුර කෙප්පයකට දමා විනාඩි 10ක් තිඛෙන්නට හැර පෙරා දිනකට දෙවරක් හෝ තෙවරක් බොන්න.

6. අල භාවිතයෙන්


අල ගෙඩියක් පොතු ගසා ගෙන ග්‍රේට් කරගන්න. ග්‍රේට් කරගත් අල යුශ ටික එකතු කරගන්න. අල යුෂ වීදුරු භාගයකට උණු වතුර ටිකක් එකතු කරගන්න. සෑම කෑම වේලකටම විනාඩි 30කට පෙර මෙය සතියක් පුරා පානය කරන්න.

තවත් කළ හැකි දේවල්

 දිනකට දෙවරක් වත් පොල් වතුර පානය කරන්න.

 මස්, අධික සැර කෑම, දුම් පානය කිරීම, වැනි ආමාශයට හානි වන දේ කිරීමෙන් වලකින්න.

 හැකි නම් ග්‍රීන් ටී පානය කරන්න.

 ඇඳට යෑමට අඩුම තරමේ පැය 2කට වත් පෙර රාත්‍රී ආහාරය ගන්න.

 සෙමින් ආහාර ගන්න. හොඳින් විකන්න. කුඩා ආහාර වේල් නිශ්චිත කාල අන්තරයන් වලදී ගන්න.

 කෑම කන අතර ජලය පානය කිරීමෙන් වළකින්න.එය ආහාර දිරවීම පමා කරනු අති.

 හැකිතාක් ජලය පානය කරන්න.

 ආතතිය අඩු කරගන්න. සතුටින් සිටින්න. භාවනාවක් හෝ යෝගා කිරීමට පුරුදුවන්න



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...

ඔබේ ශිෂ්ණය හරියටම පිරිසිදු කර ගන්න මෙන්න මේ ක්‍රම හරියටම දැනගන්න.ගොඩක් රෝග හැදෙන්නේ මෙය බොහෝ දෙනෙක් නොදන්නා නිසා

Loading...
තරුණයෙකු ලෙසින් ඔබට අයිති ලිංගේන්ද්‍රිය පිළිබඳව ඔබ සැලකිලිමත්ද? තමන්ට තියෙන වටිනාම ගිනි අවිය ආරක්ෂා කරගන්න විදිහ දන්නවද? ලොකුද පොඩිද කියලා හොය හොයා හිටපු ඔබේ ශිෂ්ණය ගැන සැලකිලිමත් උනේ නැද්ද? ලිංගික සංසර්ගයේදී උපරීම තෘප්තිය ලබාගැනීමට නම් ඔබේ ශිෂ්ණය පිරිසිදුව තබාගන්නා විශේෂිත ශිල්පීය ක‍්‍රමය මෙන්න... හිමාල අඩවියේ වසර දහස් ගණනක් භාවනායෝගීව වැඩ ඉන්න සෘෂිවරුන්ගේ පුස්කොළ පොත්වල අඩංගු නවීන විද්‍යාවට අනුකුල ක‍්‍රම ඔබත් දැනගන්න...




ඔබේ ලිංගික අවයවක් යනු රෝග කාරක වෛරස හා ක්ෂුද්‍ර ජීවී අසාදන වලට ලක්විය හැකි ප‍්‍රදේශයකි.ස්වයං වින්දනයේ යෙදීමේදී මෙන්ම ශරීර කෘත්‍ය කිරීමේදී ඔබේ වටිනා ශිෂ්ණය බාහිරයට විවෘත වේ.මේ හේතුව නිසාම අපට දුහුවිලි ඇතුළු වාතයේ පවතින විෂබීජ ශිෂ්ණය සිපගෙන තිබේ.



මෘදු සබන් වර්ගයකින් ශිෂ්ණය දවසකට දෙවරක් හොඳින් සේදීම කලයුත ුයි.මෙයට හේතුව වන්නේ ශිෂ්ණය අවට පවතින් හම සංවේදී වීමයි. ශිෂ්නයේ නැවුම් බව ආරක්ෂා කරගැනීම වැදගත්ය. නෑමේදී විශේෂයෙන් ියදඇර එකකින් නෑම ඉතා අත්‍යවශ්‍ය වේ.හේතුව ලිංගේන්ද්‍රිය ඉතා හොඳින් සේදීම හා අඩු පීඩනයක් යටතේ ජලය වැටීම නිසා හානියක් සිදු නොවීම.


ලින්ගේන්ද්රිය සෝදන විට ශිෂ්ණයෙහි පෙරහම පිටුපසට ඇද සබන් අලේප කරනු ලබන අතර පසුව හොඳින් සෝදාහැරිය යුතුය.එසේම ප‍්‍රාණවත් වූ ශිෂ්නයක් නම් එය ඉතා හොඳින් පිරිසිදු කලයුතුය. අනෙක් විශේෂම කරුණ වන්නේ සියලු ඇඳුම් ගැලව මුලින්ම ස්වයං වින්දනයේ දී පසුව ස්නානය කිරීමයි.


 සම ලිංගික සංසර්ගයකින් පසුවම ශිෂ්ණය හොඳින් සෝදා සියුම් රෙදි කඩකින් පිස දැමිය යුතුය.නවතම සොයාගැනීමකින් හෙළිවී ඇත්තේ මුඛ සංසර්ගය මගීන් ශිෂ්ණය හොඳින් පිරිසිදු වන බවයි.එසේම මුඛ සංසර්ගයේදී දිවෙන් ශිෂ්න මුණ්ඩය පිරිසිදු කල යුතුය.


එසේම වෘෂණ කෝෂ නැවුම් පිරිපුන් බැවින් පවත්වා ගැනීම වැදගත් වේ.ඒ සඳහා පිරිසිදු යට ඇඳුම් ඇඳීමත් වැදගත්ය. කිසිවිටක හවුලේ යට ඇඳුම් ඇඳීම නොකළ යුතුය.සම ලිංගික සේවනයේ යෙදෙන විට උපත් පාලන කොපුවක් භාවිතා කිරීම අවශ්‍යම වේ. ශිෂ්නයේ පෙර හම සම්බන්ධ විවිධ රෝගාබාධ පවතින අතර එයට ප‍්‍රතිකාර ගැනීමට උනන්දු විය යුතුය.


ඔබ නිරන්තරයෙන් ක‍්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ශිෂ්ණය ආරක්ෂා කරගැනීමට උපාංග සවි කරගතයුතු අතර ඒවා පිරිසිදුව තබා ගැනීමද වැදගත්වේ. මිහිපිට මිනිසෙක් ලෙසින් උපන් ඔබ තවත් දරුවන් ජනිත කරන්නට ජනනේන්ද්‍රිය පිරිසිදුව තබා ගැනීම අතිශය වැදගත් වේ.


ලිංගේන්ද්‍රිය පිරිසිදුව පවත්වා ගන්නා ඇති විශේෂ රහස් ක‍්‍රම තරුණයෙකු ලෙසින් ඔබට අයිති ලිංගේන්ද්‍රිය පිළිබඳව ඔබ සැලකිලිමත්ද? තමන්ට තියෙන වටිනාම ගිනි අවිය ආරක්ෂා කරගන්න විදිහ දන්නවද? ලොකුද පොඩිද කියලා හොය හොයා හිටපු ඔබේ ශිෂ්ණය ගැන සැලකිලිමත් උනේ නැද්ද? ලිංගික සංසර්ගයේදී උපරීම තෘප්තිය ලබාගැනීමට නම් ඔබේ ශිෂ්ණය පිරිසිදුව තබාගන්නා විශේෂිත ශිල්පීය ක‍්‍රමය මෙන්න... හිමාල අඩවියේ වසර දහස් ගණනක් භාවනායෝගීව වැඩ ඉන්න සෘෂිවරුන්ගේ පුස්කොළ පොත්වල අඩංගු නවීන විද්‍යාවට අනුකුල ක‍්‍රම ඔබත් දැනගන්න...


ඔබේ ලිංගික අවයවක් යනු රෝග කාරක වෛරස හා ක්ෂුද්‍ර ජීවී අසාදන වලට ලක්විය හැකි ප‍්‍රදේශයකි.ස්වයං වින්දනයේ යෙදීමේදී මෙන්ම ශරීර කෘත්‍ය කිරීමේදී ඔබේ වටිනා ශිෂ්ණය බාහිරයට විවෘත වේ.මේ හේතුව නිසාම අපට දුහුවිලි ඇතුළු වාතයේ පවතින විෂබීජ ශිෂ්ණය සිපගෙන තිබේ. මෘදු සබන් වර්ගයකින් ශිෂ්ණය දවසකට දෙවරක් හොඳින් සේදීම කලයුතුයි.මෙයට හේතුව වන්නේ ශිෂ්ණය අවට පවතින් හම සංවේදී වීමයි. ශිෂ්නයේ නැවුම් බව ආරක්ෂා කරගැනීම වැදගත්ය.


නෑමේදී විශේෂයෙන් ියදඇර එකකින් නෑම ඉතා අත්‍යවශ්‍ය වේ.හේතුව ලිංගේන්ද්‍රිය ඉතා හොඳින් සේදීම හා




අඩු පීඩනයක් යටතේ ජලය වැටීම නිසා හානියක් සිදු නොවීම.


ලින්ගේන්ද්රිය සෝදන විට ශිෂ්ණයෙහි පෙරහම පිටුපසට ඇද සබන් අලේප කරනු ලබන අතර පසුව හොඳින් සෝදාහැරිය යුතුය.එසේම ප‍්‍රාණවත් වූ ශිෂ්නයක් නම් එය ඉතා හොඳින් පිරිසිදු කලයුතුය. අනෙක් විශේෂම කරුණ වන්නේ සියලු ඇඳුම් ගැලව මුලින්ම ස්වයං වින්දනයේ දී පසුව ස්නානය කිරීමයි.


සම ලිංගික සංසර්ගයකින් පසුවම ශිෂ්ණය හොඳින් සෝදා සියුම් රෙදි කඩකින් පිස දැමිය යුතුය.නවතම සොයාගැනීමකින් හෙළිවී ඇත්තේ මුඛ සංසර්ගය මගීන් ශිෂ්ණය හොඳින් පිරිසිදු වන බවයි.එසේම මුඛ සංසර්ගයේදී දිවෙන් ශිෂ්න මුණ්ඩය පිරිසිදු කල යුතුය.


එසේම වෘෂණ කෝෂ නැවුම් පිරිපුන් බැවින් පවත්වා ගැනීම වැදගත් වේ.ඒ සඳහා පිරිසිදු යට ඇඳුම් ඇඳීමත් වැදගත්ය. කිසිවිටක හවුලේ යට ඇඳුම් ඇඳීම නොකළ යුතුය.සම ලිංගික සේවනයේ යෙදෙන විට උපත් පාලන කොපුවක් භාවිතා කිරීම අවශ්‍යම වේ. ශිෂ්නයේ පෙර හම සම්බන්ධ විවිධ රෝගාබාධ පවතින අතර එයට ප‍්‍රතිකාර ගැනීමට උනන්දු විය යුතුය.


ඔබ නිරන්තරයෙන් ක‍්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ශිෂ්ණය ආරක්ෂා කරගැනීමට උපාංග සවි කරගතයුතු අතර ඒවා පිරිසිදුව තබා ගැනීමද වැදගත්වේ.


මිහිපිට මිනිසෙක් ලෙසින් උපන් ඔබ තවත් දරුවන් ජනිත කරන්නට ජනනේන්ද්‍රිය පිරිසිදුව තබා ගැනීම අතිශය වැදගත් වේ.


අන්තර්ජාලයෙන් උපුටා ගැනනීමකි
Loading...

පුරුෂයන් විසින් පළඳින උපත් පාලන කොපු වගේම කාන්තා උපත් පාලන කොපු පිලිබඳ දැන සිටිය යුතුම කරුණු 8 ක්

Loading...
පුරුෂයන් විසින් පළඳින උපත් පාලන කොපු පිළිබඳව බොහෝ දෙනා දැනුවත් වී සිටියත් කාන්තා උපත් පාලන කොපු පිලිබඳ එතරම් දැනුවත් වීමක් ශ්‍රී ලාංකීය සමාජය තුල දක්නට ලැබෙන්නේ නැහැ. මෙම ලිපියේ අරමුණ කාන්තා උපත් පාලන කොපු පිලිබඳ ඔබව දැනුවත් කිරීමයි.

                                       
                         
                                   කාන්තා උපත් පාලන කොපුවක් කියන්නේ?



කාන්තා උපත් පාලන කොපුවක් කියන්නේ කාන්තාවක් විසින් ලිංගිකව එක්වීමට ප්‍රථම පළඳින කුඩා පසුම්බියක් හෝ තුනී කොපුවක්. මෙහි දෙකෙළවරේ නම්‍යශීලී මුදු දෙකක් තිබෙනවා. එක් කෙළවරක් වැසී තිබෙන අතර අනෙක් කෙළවර පවතින්නේ විවෘතවයි. වැසී ඇති කෙළවර යෝනි මාර්ගය තුළට හෝ ගුද මාර්ගය තුලට ඇතුල් කරනු ලබනවා. විවෘතව ඇති කෙළවර යෝනි මාර්ගයෙන් පිටත පවතිනවා.



                                 කාන්තා උපත් පාලන කොපුවකින් සිදුවන්නේ?



ලිංගික කාර්යයේදී පිටවන යෝනි ශ්‍රාවයන් සහ ශුක්‍ර තරලයන් ඩිම්බ හා එක් වීමට නොදී එකතු කරගැනීම තමයි කාන්තා උපත් පාලන කොපුවකින් කෙරෙන්නේ. මෙය ගැබ්ගැනීමට පමණක් නෙවෙයි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීමට ද එරෙහිව ආරක්ෂාව ලබා දෙනවා.



                                          කාන්තා උපත් පාලන කොපු වර්ග



FC1 හා FC2 ලෙස කාන්තා උපත් පාලන කොපු වර්ග දෙකක් තිබෙනවා.
FC1 – මෙම වර්ගය තනා ඇත්තේ පොලියුරෙතින් (polyurethane) නම් ප්ලාස්ටික් අමු ද්‍රව්‍යයකින්.
FC2 – මේවා හඳුන්වාදුන්නේ FC1 වර්ගයට ආදේශයකයක් වශයෙන් වන අතර නිපදවා තිබෙන්නේ නයිට්‍රයල් (Nytrile) නම් ලේටෙක්ස් (Letex) වර්ගය යොදාගනිමින්.
මේ වර්ග දෙකට අමතරව ලොව විවිධ ආයතන වලින් වැඩි දියුණු කරන ලබා කාන්තා උපත් පාලන කොපු වර්ග මේ වන විට වෙළෙඳපොලේ දක්නට ලැබෙනවා.



                                             භාවිතා කරන්නේ කෙසේද?



උපත් පාලන කොපුව ප්‍රවේශමෙන් පැකට්ටුව තුලින් පිටතට ගත යුතුයි.
ඉන් පසුව එහි වැසී ඇති කෙළවර මිරිකා ගෙන පහසු ඉරියව්වකින් හිඳ උපත් පාලන කොපුව යෝනි මාර්ගය තුලට ඇතුල් කළ යුතු වනවා.
උපත් පාලන කොපුව ඇඹරීමට ලක් නොවන අයුරින් මැදගිල්ල භාවිතා කර යෝනි මාර්ගයට ඇතුල් කිරීම කළ හැකියි.



                                            සැලකිලිමත් විය යුතු කරුණු



සාමාන්‍යයෙන් ලිංගික කාර්යයේදී නියමිත පිහිටුමේ ස්ථාවර ලෙස පැවතීම සඳහා උපත් පාලන කොපුව තුළම ස්නේහක (lubricants) අඩංගු වනවා. නමුත් අවශ්‍යනම් ඒ සඳහා ඔබටද ස්නේහක භාවිතා කළ හැකියි.
කිසි විටෙකත් දෙදෙනාම උපත් පාලන කොපු පැළඳීම නොකළ යුතුයි. නැතිනම් සිදුවන්නේ උපත් පාලන කොපු දෙක එකිනෙක ඇතිල්ලීම නිසා දෙකටම හානි සිදුවීමයි.
ඒ වගේම ශිෂ්ණය උපත් පාලන කොපුවෙන් පිටතට නොයන ලෙසටද වග බලාගත යුතුයි. නිසියාකාරව උපත් පාලන කොපුව පැළඳ ගත්තානම් මේ පිළිබඳව බිය විය යුතු නැහැ.
ලිංගික කාර්යය අතරතුරදී උපත් පාලන කොපුවට හානි සිදුවුවහොත් ඒ වෙනුවට වෙනත් කොපුවක් පැළඳිය යුතුයි.

                               උපත් පාලන කොපුව ඉවත් කළ යුත්තේ කෙසේද?



යෝනි මාර්ගයට පිටතින් ඇති නම්‍යශීලී මුදුව මිරිකා ක්‍රමයෙන් උපත් පාලන කොපුව යෝනි මාර්ගය තුලින් පිටතට ගත හැකියි. ඉන්පසුව එය කඩදාසියක දවටා හෝ උපත් පාලන කොපුව ඇතුලත් කර තිබූ පැකට්ටුවේ බහා ඉවත ලිය හැකියි. කිසි විටෙකත් වැසිකිළි තුලට දමා බැහැර කිරීම නොකළ යුතුයි. එමෙන්ම කාන්තා උපත් පාලන කොපුවක් ද භාවිත කළ යුත්තේ එක් වරක් පමණයි.



                                                                  ප්‍රතිලාභ


සහකරු උපත් පාලන කොපු පැලඳීමට අකැමති නම් කාන්තාවට මේවා යොදාගත හැකියි.
අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් වැළකීමේ හැකියාවද ලැබෙනවා.
ලේටෙක්ස් වලින් නිපදවා ඇති නිසා ජල ස්නේහක හෝ තෙල් සහිත ස්නේහක (water lubricants and oil lubricants) භාවිතා කළ හැකියි.
විශේෂිත ගබඩා තත්වයන් අවශ්‍ය වන්නේ නැහැ.
කාන්තාවගේ ස්වාභාවික හෝමෝන වලට බලපෑමක් ඇති වන්නේ නැහැ.
පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාවේදී රුපියල් 100 – 200 අතර මුදලකට කාන්තා උපත් පාලන කොපුවක් මිලදී ගත හැකියි.



                                                                    අවාසි

කලාතුරකින් යෝනි මාර්ගයේ මෙන්ම ශිෂ්ණයේ කැසීමේ තත්වයන් ඇති විය හැකියි.
Loading...

සෙක්ස් කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් පිරිමි ඔබ කියවිය යුතුම ලිපියකි

Loading...
නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. 1. ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීමයි. වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී. එහෙත් සුරතාන්තයකට ප්‍රථමයෙන් ලිංගික ක්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි.


2. මෙය සැබෑ ජීවිතය මිස කාමකූටක (ඡදරබ) චිත්‍රපටයක් නොවේ
ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති. සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති. එබැවින් එවැනි කාමුක චිත්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම, කෑ ගැසීම හා සෙසු ක්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ.

3. ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද?
කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය. එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි.

4. ඔබේ අස්වාභාවික පා මේස් ඉවත් කරන්න
ඇතැම්විට පිරිමියාගේ දෙපතුල ලිංගික හැගීම් ජනනය කරවයි. දෙදෙනාම සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියද පිරිමියා සිය පා මේස් පැළඳසිටීම විකාරයක් ලෙස කාන්තාවෝ සලකති.

5. කලබල නොවන්න එක් වරම අවසන් පියවරට යොමු වීමට කාන්තාවන් අකමැතිය.

6. ඔබ මුලින්ම ඔබේ ක්‍රියාව අවසන් කළද එය සමස්තයම අවසන් යැය නොසිතන්න ලිංගිකව එක්වීම ධාවන තරඟයක් නොවේ. කාන්තාව එවැන්නකට ප්‍රිය නොකරයි. තමාට පළමු පිරිමියා සිය ක්‍රියාව අවසන් කළ විගස එය අවසන් යැයි ඔහු සිතයි. සැබැවින්ම එය ආත්මාර්ථකාමීත්වය පමණි. කාන්තාවට තව දුරටත් ඔබ අවශ්‍ය වේ.

7. එකක් නොව. තවත් බොහෝ දේ පවතී.
සෘජුවම ක්‍රියාවෙහි නිරතවීමෙන් වළකින්න. ලිංගික උත්තේජනයට සංවේදී තවත් කලාප තිබේ. ඒවා සොයාගන්නා ලෙස කාන්තාවෝ ඔබට ඇරයුම් කරති.

8. ඇය රොබෝවක් නොවේ ඇයටද සුරතාන්තයක් පවතී.

9. සියල්ල සිදුවී දැයි ඇගෙන් අසන්නට එපා ලිංගික ක්‍රියාවලියෙහි එකම අරමුණ සුරතාන්තයට පත්වීමම නොවේ. ඔබ ඇගෙන් සියල්ල හරිදැයි විමසීම ඔබ ඉවත්වීමට සැරසෙන බවට ඇය තුළ හැගීම් ජනිත කරවයි. ඔබ ඇයගේ සිරුර සුරතාන්තයට පත්කළේදැයි විමසීම ආත්මාර්ථකාමී ප්‍රශ්නයක් බව ඇගේ මතයයි
Loading...

අර්තාපල් අලයක් ශීත කොට ගුද මාර්ගයේ තබා ගැනීමෙන් සිදුවන දේ ඔබ දන්නවද හේතුව ඇසුවොත් ඔබත් එය කරාවි

Loading...
අද අපි කියල දෙන්න හදන දේ දන්නවනම් ඔයාල පුදුමයට පත් වනු නොඅනුමානයි. මේක රුසියානුවන් කරන ලද පාරම්පරික පැරණි රුසියානු වෙද ක‍්‍රමයක්. අර්ශස් සඳහා පෙලෙන්නන්ට ඉතාමත් දිව ඔසුවක්. අපි ප‍්‍රථමයෙන් අර්ශස් යනු කුමක්ද යන්න පැහැදිලි කරගමු.
වැඩිහිටි බොහෝ දෙනෙක්ට කායික වශයෙන් තදබල පීඩාවක් ඇතිකරන රෝගයක් තමා අර්ශස් හෙවත්  ර්‍ණඡුසකැි” බොහෝවිට ලැජ්ජාව හෝ මානසිකව ඇතිවන අසහනකාරි බව නිසාත් ඇතැමෙක් වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමවීමටද මැලිකමක් දක්වනවා.


අර්ශස් යනු ඇත්තෙන්ම කුමක්ද?

මළපහ සමග රුධිරය පිටවීම, එදිනදා වහරට අනුව අර්ශස් ලෙස හඳුන්වන්න හැකි වුවත්, මළපහ සමඟ එසේ රුධිරය පිටවිමට තවත් බොහෝ හේතුන් තිබෙනවා. අර්ශස් රෝගයට අවේනික වූ ලක්ෂණ නිසා එය අන් රෝගී අවස්ථාවලින් වෙන්කර හදුනාගන්න පුළුවන්. අර්ශස් රෝගයේදී සිදුවන්නේ ගුදමාර්ගය ආශ‍්‍රිත රුධිර නාල ප‍්‍රමාණයෙන් දික්වි විශාලවි දඟර වැටීමයි. මෙයට හේතුවන්නේ එම නාල මත ඇතිවන අධිපීඩන තත්වයයි, මේ අධිපිඩන තත්වයන් ඇතිවීමට බොහෝ හේතු බලපාන්න පුළුවන්.

දැන් අපි බලමු අර්තාපල් අලයෙන් කොහොමද මේ වේදනාකාරී අර්ශස් සුවකරගන්නේ කෙසේද කියල.

මෙම ප‍්‍රතිකාරය මගින් සතියක් තුල අර්ශස් රෝගය සම්පුර්ණයෙන් නිට්ටාවට සුව වන බව දන්නේ නම් ඔබ පුදුම වනු නිසැකයි.

ක‍්‍රියාපිළිවෙත

- අර්තාපල් ගෙඩිය ගෙන එහි පපොත්ත ඉවත් කරගන්න

- දැන් ඉතා සියුම් ලෙස පෙති කපා ගන්න

- එලෙසින් කපාගත් අලපෙති අධිශීතකරණයේ තබා ශීත වන තුරු තබන්න

- දැන් එම ශීත කල අර්තාපල් පෙත්ත රවුමට ඔතා තත්පර 30ක් පමණ තබාගෙන සිටින්න

- මෙය දවස් තුනක් හෝ පහක් එකදිගට කරන්න. මෙසේ ටික දිනක් කිරීමේදී ඔබට තත්පර 30 කට වඩා වැඩි කාලයක් අල පෙත්ත ගුද මාර්ගයේ තබා සිටීමට හැකි වේවි.

වැදගත් කරුණු - මේ සඳහා යොදා ගන්නා අර්තාපල් කොළ පැහැයෙන් යුක්ත නොවිය යුතු අතර ගුණාත්මකභාවයෙන් ඉහල විය යුතුය. එසේම සංකීර්ණ අර්චස් තත්වයක් නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අමතක කරන්න එපා.

බාහිර අර්චස් තත්ත්ව සඳහා අර්තාපල් ප‍්‍රතිකාරය

- අර්තාපල් වල පොත්ත පෙර පරිදිම ඉවත් කරගන්න

- දැන් එය සියුම්ව කපාගෙන ග‍්‍රයින්ඩර් එකකින් අඹරා ගන්න

- අඹරා ගත මිශ‍්‍රණය ඝනත්වය වැඩි නම් ජලය මඳක් දමා පල්පයක් ලෙස සකසා ගන්න

- දැන් එම මිශ‍්‍රණයෙන් මඳක් ගෙන බාහිරයේ අර්ශස් ඇති ස්ථානයට ආලේප කර විනාඩි 5-10 ක් පමණ තබන්න

මෙම වේදනාකාරී අර්ශස් රෝගය පෙලෙන්නන් අප අතරත් ප‍්‍රකටව ඇති බැවින් ඔහුන්ගේ නිරෝගිභාවය උදෙසා මෙම ලිපිය ඔහුන් සමග බෙදා හදා ගැනීමට අමතක නොකරන්න.
Loading...

විශ්වාස කරන්න ඔබේ නැතිවුණු කන්‍යාභාවය නැවත ලබාගන්නට මෙන්න පිළියම්

Loading...
කාන්තාවකගේ නැතිවුණු කන්‍යාභාවය නැවත ලබාගන්නට පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? මෙය විද්‍යාත්මකව ඔප්පු කර නොතිබුනත්, ස්වභාවික ක‍්‍රමවේදයන් මගින් නැතිවුණු කන්‍යාභාවය නැවත යතා තත්වය
ට පත්කරගත හැකි බව පුරාතනයේ සිට බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.
කාන්තාවකගේ යෝනි ප‍්‍රදේශය තදබවකින් යුතුවීම ලිංගික කාර්යයට වගේම අන්‍ය වශයෙන්ද ඉතාමත්ම වැදගත් වෙනවා. විවාහ සම්බන්ධතාවයන් දෙදරා යාමටද එය හේතුවක් වෙන්නට පුළුවන් කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. අද අපි ඔබව දැනුවත් කරනේ යෝනියේ ඇති මස්පිඩු තදකරගැනීම සඳහා භාවිතා කළහැකි ස්වභාවික ප‍්‍රතිකාරයන් කිහිපයක් පිළිබඳවයි.
මෙම ප‍්‍රතිකාර භාවිතයෙන් කිසිඳු අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැහැ.
නෙල්ලි
නෙල්ලි ගෙඩි ස්වල්පයක් රත්කරගෙන සිසිල් වූ පසුව එය ශීතකරණයේ තැන්පත් කරන්න. ස්නානය කරන විට ඔබේ යෝනි ප‍්‍රදේශය පුරාවට එම මිශ‍්‍රණය ආලේප කරන්න. ඔබේ යෝනියේ නම්‍යතාව නැවත යතාතත්වයට පත්කිරීමේ සුවිශේෂී හැකියාවක් ඊට තිබෙනවා.
කෝමාරිකා
කලජන් සහ ඉලස්ටින් අලූත්වැඩියා කිරීමේ හැකියාවක් කෝමාරිකා යුෂ වලට ඇති නිසා එය භාවිතා කරන විට යෝනියේ නම්යත්වය වැඩිදියුණුවෙන අතර මාන්ෂපෙශී තද ස්වාභාවයකටද පත්වෙනවා. වතුර කෝප්ප භාගයකට කෝමාරිකා යුෂ මේස හැන්දක් එකතුකොට එම මිශ‍්‍රණය යෝනිය තුල සහ අවට ආලේප කරන්න.
ඇපල් සුරා විනාකිරි (ඇපල සිඩර් විනෙගර්)
පටක සංකෝචනය කරමින් යෝනි මාර්ගය තද ස්වාභායකට පත්කිරීමේ හැකියාවක් ඇපල් විනාකිරි වලට තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.
Loading...

පිරිමි ඔබ නොදන්න කාන්තාවන්ගේ අපූරු ස්වයං වින්දන රටාවක්

Loading...
ඔබ දන්නවාද ? කාන්තාවන් වතුර සමඟ කරන ස්වයං වින්දනය ගැන 


කාන්තාවන් නාන අතරතුර මෙහි යෙදෙන අතර එහිදී ඔවුන් නාන අවස්ථාවක හෝ ඇයට ස්වයං වින්දනයක් අවශ්‍ය වූ අවස්ථාවක මෙය සිදු කරයි. ඔවුන් තමන්ගේ රහස් ප‍්‍රදේශය ටැප් ලයින් එකෙන් එන වතුර පාරට අල්ලාගෙන සිටිනවා. මෙහිදී ඔවුන් වතුර පාරේ සැර උපරිමයෙන් විවෘත කරයි. මෙහිදී කාන්තාවන්ගේ රහස් ප‍්‍රදේශය උත්තේජනය වන අතර එයින් ඇයගේ රහස් ප‍්‍රදේශයේ හිරි වැටීමක් සිදු වනවා. මෙමගින් ඇය වින්දනයක් ලබනවා.
ඉතින් මේකෙන් අතුරු ආබාධ තිබෙනවද කියන එක ප‍්‍රශ්නයක්ද? ඒක මෙහෙමයි වෙන්නේ මෙයින් කිසිම අතුරු ආබාධයක් වන්නේ නැහැ හැබැයි ඔබ මෙයනම් දැන ගත යුතුමයි. මෙයින් ඔබේ රහස් ප‍්‍රදේශය ඇදීමකට ලක් විය හැකියි. ඔබත් මෙය කරනවානම් එයින් මිදෙන්න මොකද ඔබේ රහස් ප‍්‍රදේශයේ ඇදීම් ඇති විය හැකි නිසා. ඔබට ප‍්‍රශ්නයක් නැතිනම් කමක් නැහැ.
Loading...

Friday, October 28, 2016

ඇල්කොහොල් වල පෙගවූ පුලුන් කැබැල්ලක් බුරිය මත තබාගෙන බලන්ට වෙන දේ අදහ ගන්ටවත් බැරිවෙයි

Loading...


ඇල්කොහොල් වල පෙගවූ පුලුන් කැබැල්ලක් බුරිය මත තබාගෙන බලන්ට වෙන දේ අදහ ගන්ටවත් බැරිවෙයි


සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස, උදර වේදනාව සහ ඔසප් වේදනාව සමනය කරගැනීම සඳහා භවිතා කළහැකි ඉතාමත්ම සාර්ථක ප‍්‍රතිකාරයයක් දැන් ඔබට තියනවා. ඒ සඳහා ඔබට අවශ්‍ය වෙන්නේ පුලූන් කැල්ලක් සහ ඇල්කොහොල් ස්වල්පහක් (50 % ්කජදයදක* පමනයි. කුඩා පුලූන් කැබැල්ලක් ගෙන ඇල්කොහොල් වලින් එය පොගවා ගන්න. දැන් පුලූන් කැබැල්ල මදක් මිරිකා අමතර ඇල්කොහොල් ඉන් ඉවත් කර ගෙන එය ඔබේ නාබිය හෙවත් බුරිය මත තබා ෆ්ලාස්ටර් කරගන්න.

ඔසප් වෙදනාව සමනය කරගැනීමට අවශ්‍ය නම් ඇල්කොහොල් තවරන ලඳ පුලූන් කැල්ලක් ගෙන නාභිය මත තබා සෙමින් තෙරපන්න. ඊට ලූණු කුඩු ස්වල්පයක්ද එකතු කරගෙන නාභිය මත තෙරපීමෙන් උදර වේදනාව සහ ගමන් බිමන් යාමේ දී ඇතිවෙන තෙහෙට්ටුව වැනි අසනීප තත්වයන් පහසුවෙන්ම සමනය කරගත හැක. වෙළඳ පොලේ තිබෙන ඖෂධ වලට වඩා මෙම ප‍්‍රතිකාරය වැඩි ඵලදායිතාවයකින් යුක්තයි.

මෙම ප‍්‍රතිතාරය භාවිතා කරන විට සියලූම වේදනාවන් සමනය වී මුලූ ශරීරයම ලිහිල් වන නිසා මාංශ පේශීන් වල වේදනාව, කැස්ස සහ සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි තත්වයන් ද පහසුවෙන්ම සමනය කරගන්න හැකියාව තිබෙනවා. දැන් ඉතින් මේ ස්වාභාවික අත්බෙහෙත අත්හදා බලන්න ඔබටත් පුලූවන් නේද ?
Loading...

කොන්ඩම් දාල සෙක්ස් කරන්න කලින් මේ ලිපිය කියවන්න.

Loading...
කොන්ඩම් දාල සෙක්ස් කරන්න කලින් මේ ලිපිය කියවන්න.


ගාඩක් අය හිතන් ඉන්නෙ කොන්ඩම් දැම්මම ඔක්කොම හරි කිසි දෙයක් වෙන්නේ නෑ කියල. ඒත් ඒ මතය වැරදියි.මේ ලිපිය සරල සිංහලට හරවල ඛෙදාගන්නේ අපේ තරුණ පරපුර දැනුවත් කරන්න.  ලිංගික හර්පීස් හර්පීස් තුවාල පුරුෂ ලිංගය මත හෝ ස්ත්‍රී යෝනිමාර්ගය තුල පමණක් ඇත්නම් කොන්ඩම් භා විටයෙන් වලක්වාගත හැක. නමුත් කලවා ඇතුළු අනෙකුත් ස්ථාන සමේ ස්පර්ශවීම මගින් රෝගය බෝවේ. 


ලිංගික උකුණන්
රෝම එකිනෙක ස්පර්ශ වීම මගින් බෝ වේග කොන්ඩම් මගින් වලක්වා ලිය නොහැකග ලිංගික ප්‍රදේශ රෝම ඉවත්කර පිරිසිදුව තබාගැනීම (දෙදෙනාම හෝ ලිංගික කාර්යයට එක්වන අය) ඒ මගින් බොහෝ දුරට වලක්වා ගතහැක.

ලිංගික ඉන්නන්
හර්පීස් මෙන්ම ස්පර්ශයෙන් බෝ වේ. කොන්ඩම් මගින් වලක්වා ගත නොහැක.

ඒඩ්ස්
ලේටෙක්ස් කොන්ඩම්වල ඉතා කලතුරකින් ඇතිවන ඉතා කුඩා (ශුක්‍රාණුවලටවත් යා නොහැකි )සිදුරු තුලින් ඒඩ්ස් වයිරසයට රිංගා යාහැකග මෙය ඉතා කලාතුරකින් සිදුවන නමුත් අවදානමක් පවතී.

සිෆිලිස්
කොන්ඩම මත තැවරෙන ස්‍රාවයන් සමේ තැවරීම මගින් සිෆිලිස් බෝවිය හැක.

හෙපටයිටිස් බී
ඉහත ලෙසම ස්‍රාවය තැවරීම මගින් බෝවීම සිදුවේ.

ක්ලැමීඩියා
පහසුවෙන් රෝග ලක්ෂන නොපෙන්වන් මෙමරෝගය ඉහත ආකාරයෙන්ම ලිංගික ස්‍රාවයන් සම මත තැවරීමෙන් බෝවේ.

ගර්භනීභාවය
කොන්ඩම් මගින් 100්‍% ගර්භනීභාවය වැලක්විය නොහැක.

මෙයට පිලිතුරක් ලෙස මෙම කොන්ඩම යට ඇදුම ්පචත නිර්මාණය කර තිඛෙනවා. නමුත් මෙයත් 100්‍% සාර්තක නෑ.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...

කාන්තාවන් යට ඇදුම් ඇදිය යුත්තේ ඇයි? කාන්තා ඔබ නොදන්නා වැදගත් කරුණු ටිකක් මෙන්න අනිවා කියවන්න.

Loading...
කාන්තාවන් යට ඇදුම් ඇදිය යුත්තේ ඇයි? කාන්තා ඔබ නොදන්නා වැදගත් කරුණු ටිකක් මෙන්න අනිවා කියවන්න.

යට ඇඳුම්වල අවශ්‍යතාව පුද්ගල සංස්කෘතිය වෙනස් වීමත් සමඟ පැමිණි දෙයක්. සාමූහිකව ගැවසීම, මිනිසා දැඩි ලෙස සමාජශීලී වීම යන කරුණු හේතුවෙන් ලිංගික ප්‍රදේශය ආවරණය කිරීමට අවශ්‍ය වීම. සිරුරේ හැඩය පිළිබඳ අවධානය ඇතිවීම යන කරුණු මත යට ඇඳුම් අනිවාර්ය අංගයක් වුණා.

ප්‍රජා වෛද්‍ය විද්‍යාව සහ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ


කාන්තාවන්ට අවශ්‍ය ඇයි?

යට ඇඳුම් කියන්නේ කාන්තා අපිට අත්‍යවශ්‍යම අංගයක්. කාන්තාවක් නම් බ්‍රෙෂියරයක් ඇඳීමෙන් කරුණු කිහිපයක් ඉටුකර ගැනීමට උත්සාහ දරනවා. සිරුරේ හැඩය පවත්වාගෙන යෑම, පියයුරුවල ආරක්‍ෂාව, පියයුරු ගැස්සීම නිසා ඇතිවන අපහසුතා හා වේදනා වළක්වා ගැනීම ආදියයි.

ඒ වගේම කාන්තා සහ පිරිමි අයගේ යට ඇඳුම් ගත් විට මේ දෙපාර්ශ්වයම වැඩිවියට පත් වෙනවා. ඉන්පසුව ලිංගේන්ද්‍රියන් හරහා විවිධ ශ්‍රාවයන් නිකුත් වීම සිදුවනවා. ඒවා පිටතට වැගිරීම හෝ ඇඳුම්වල තැවරීම වැළැක්වීමට උපකාරී වනවා.

ඔසප් සමයේදී ඇතිවන රුධිරය පිටවීමේදී ඒවා වැගිරීම හෝ ඇඳුම්වල තැවරී අපහසුතාවට පත්වීමට ඇති ඉඩකඩ යට ඇඳුම් මඟින් වළක්වනවා. මේ නිසා යට ඇඳුම් කියන්නේ එපා කියලා අත්හැරිය යුතු දෙයක් නොවේ.

තෝරගන්නෙ කොහොමද?

නමුත් යට ඇඳුම් භාවිත කරන විට අපි සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිඛෙනවා. මූලිකවම යට ඇඳුමක් තෝරා ගනිද්දී සලකා බලන්න ඕන දේවල් කිහිපයක්ම කතා කළ යුතුයි.

අපි ජීවත් වන පරිසරයේ කාලගුණයේ වෙනස්වීම් ආදිය අපේ තෝරා ගැනීම්වලට ඛෙහෙවින්ම බලපානවා. සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්. අපේ රටේ ඉහළ උෂ්ණත්වයක් සහ නිතර දහදිය දැමීම දකින්න පුළුවන්.

ඒ වගේම කාන්තාවක් නම් යට කලිසම, ටයිට් ෂෝට් එක, ඩෙනිම් කලිසම එහෙමත් නැතිව සායක් අඳිනවා නම් මුලින් කියපු යට ඇඳුම් දෙකට අමතරව යට සාය, උඩින් අඳින සාය ආදී ලෙස වරකට ඇඳුම් රැසක් අඳිනවා.

කපු ඇඳුම් හොඳයි

මෙතැනදී ශරීරයට ලැඛෙන උෂ්ණත්වය අධිකයි. මේ නිසා ලිංගික අවයව නිතර උෂ්ණත්වයට ලක්වනවා. දහදිය දැමීම අධික වන අතරම පිටවීම පමා කරනවා. මේ නිසා යට ඇඳුමක් සෑම විටම කපු රෙදිවලින් නිර්මාණය කරන ලද එකක් වෙන්න ඕන. එවිට අධිකව දමන දහදිය උරා ගැනීම මඟින් පහසුවක් සලසනවා.

නයිලෝන් සහ සින්තටික්වලින් නිර්මාණය කරන ලද යට ඇඳුම් කෙසේවත් සුදුසු නොවේ. එම රෙදි වර්ගවලින් දහදිය දැමීම වැඩි වී ශරීරයට රස්නය දැඩිව දැනෙන අතරම දහදිය උරා ගැනීමක් සිදුවන්නේ නැහැ.

ඒ වගේම විවිධ අනුකාරක විලාසිතා බටහිරින් මෙරට පැමිණෙනවා. නමුත් එවැනි යට ඇඳුම් විලාසිතා කෙතරම් දුරට අපට අපේ සෞඛ්‍යයට ගැළපෙනවාද කියන කරුණ සලකා බැලීම ඉතාම වැදගත්.

පිරිසුදුකම ඉතා වැදගත්

යට ඇඳුම්වල පිරිසිදුකම කියන්නෙත් ඉතාම වැදගත් සාධකයක්. හොඳින් සෝදා තද අව්වේ වේළාගත් යට ඇඳුම් ඇඳීම ඉතාම සුදුසුයි. එක් යට ඇඳුමක් එක් දිනක් පාවිච්චි කිරීමෙන් පසුව අනිවාර්යයෙන්ම සෝදා වේළා පාවිච්චියට ගන්න.

සබන් යනතුරු සෝදන්න

සේදුම් කුඩු, සබන් ආදිය යොදා යට ඇඳුම් සේදීම ගැටලුවක් නොවේ. නමුත් සබන් පෙණ සහ සේදුම් කුඩු හොඳින් ඉවත්ව යනතුරු සෝදා හරින්න. එවනි කෘත්‍රිම ද්‍රව්‍ය තැවරුණු යට ඇඳුම් භාවිතය නිසා ආසාත්මිකතා ඇතිවිය හැකියි.

හොඳින් මදින්න

යට ඇඳුම් හොඳට සෝදලා, තද අව්වේ වියළා ගන්නවා වගේම හොඳින් මැදීම වැදගත්. එවිට අව්වට විනාශ නොවූ විෂබීජ සහ දිලීර විනාශ වී යනවා.

විවිධ ලෙඩ රෝග

යට ඇඳුම් අපිරිසුදු වීම නිසා විවිධ රෝගාබාධ වැලඬෙන්න පුළුවන්.

දිලීර රෝග හැදෙන්න තිඛෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේම දද, කුෂ්ඨ, ආසාත්මිකතා මතු වෙන්න පුළුවන්.

අළුහම් විශේෂ ඇතිවනවා, එම අළුහම් වර්ග වැඩි දියුණු වෙලා අවසානයේදී ද්විතීයක දිලීර හා බැක්ටීරියා ඇතිවෙන්න පුළුවන්.

මේ හේතු නිසාම යට ඇඳුම් සෝදා වියළා ගැනීම ඉතාම වැදගත්. පරණ යට ඇඳුම් පාවිච්චි කළාට කමක් නැහැ. නමුත් ඒවා ඉතාම පිරිසුදුව තියෙන්න ඕන.

ඔසප් කාලයට

ඒ වගේම ඔසප් සමයේදී පාවිච්චි කරන යට ඇඳුමක් වුණත් සෝදා පිරිසුදු කර භාවිතයට ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ඔසප් සමයේ පරණ යට කලිසම් පාවිච්චි කරන්නට, එහි ගැටලුවක් නැහැ. එසේ නොකළා යැයි ඇතිවන ගැටලුවකුත් නැහැ. පිරිසුදුකම තමයි වැදගත්.

සිර ඇඳුම්

ඒ වගේම යට ඇඳුමක් තෝරා ගනිද්දී සිරුරට ඉතාම හොඳින් ගැළපෙන යට ඇඳුමක් ගන්න. අධික හිර ඇඳුම් ගැනීමෙන් ඔබ අපහසුතාවට පත්විය හැකියි. ඒ වගේම තුවාල වේදනා ඇතිවීමටත් ඉඩ තිඛෙනවා.

ඒ වගේම ඉතාම ලිහිල් යට ඇඳුම් ගැනීමෙන් වුණත් ඔබව අපහසුතාවට පත්වන්නට පුළුවන්. ඒ වගේම ඉතාම වැදගත් දෙය ඔබේ සනීපාරක්‍ෂාවයි.

යට ඇඳුම් මිලදී ගන්න කලින් දෙවතාවක් හිතලා බලන එකත් වැදගත් කරුණක්. එයට හේතුව සනීපාරක්‍ෂාව සහ පිරිසුදුකම වගේම ඔබේ සුවපහසුවත් ඉතාම වැදගත් කරුණු වීමයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...

පිරිමින්ගේ ලිංගික අප‍්‍රාණිකත්වය සුවකරන පොල්වතුර වල සැගවුණු කතන්දරේ මෙන්න.

Loading...
පිරිමින්ගේ ලිංගික අප‍්‍රාණිකත්වය සුවකරන පොල්වතුර වල සැගවුණු කතන්දරේ මෙන්න. 

ලිංගික ක‍්‍රියාවන් හී නිරතවීමට තරම් ලිගුව ප‍්‍රාණවත් නොවීම ලිංගික අප‍්‍රාණිකත්වය යනුවෙන් හඳුන්වනවා. එම රෝගී තත්වයෙන් පෙලෙන බොහෝ දෙනෙක්ට නිදන කාමරය යනු පීඩාව ඇතිකරන ස්ථානයක් පමණයි. ඔහුගේ සහකාරිය කෙතරම් කාමුක කෙනෙක් වුනත් පලක් වන්නේ නැහැ. නොදුටු ලෝකය අප අද ඔබව දැනුවත් කරන්නේ එම තත්වය සාර්ථකව සුවකරගැනීම සඳහා භාවිතාකල හැකි සාර්ථක ස්වභාවික ප‍්‍රතිකාරයක් පිළිබඳවයි.
පුරුෂ ලිගුව වෙත සැපයෙන රුධිර ගමනය අඩුවීම, ස්නායු හානි, මානසික ආතතිය, ධමනි ආබාදයන්, දියවැඩියාව, ඖෂධයන් සහ හෝමෝන ආබාදයන් නිසාවෙන් ලිංගික අප‍්‍රාණිකත්වය ඇතිවෙන්නට පුළුවන්. ඇඳ මත ආත්ම විශ්වාසයකින් යුතුව සිටීමට නම් ලිංගික අප‍්‍රාණිකත්වය සඳහා හේතුව සහ මූලය පිළිබඳව දැනසිටීම ඉතාමත්ම වැදගත්. නමුත් මෙම තත්වය පිළිබඳව පෞද්ගලිකවත් සාකච්චා කිරීමට පිරිමින් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එම හේතුව නිසා ඔවුන් තව තවත් මානසික වශයෙන් අවපීඩනයට ලක්වෙනවා. ඔබ මානසිකව විඳවිය යුතු නැහැ, එම තත්වය සුවපත් කරගැනීම සඳහා භාවිතා කළහැකි සාර්ථක ස්වභාවික ප‍්‍රතිකාර ක‍්‍රම තිබෙන බව නොදුටු ලෝකය අප ඔබට පවසන්නට කැමතියි.
පොල්වතුර මගින් ලිංගික අප‍්‍රාණිකත්වය සුවකරගන්නට පුළුවන්.
ලිංගික අප‍්‍රාණිකත්වය සඳහා භාවිතාකරන ස්වභාවික ප‍්‍රතිකාර ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ පොල්වතුරයි. පොල්වතුර වල ඇති නොයෙකුත් සෞඛ්‍ය ප‍්‍රතිලාභයන් මගින් සම්පූර්ණ සෞඛ්‍ය තත්වයම වැඩිදියුණු වෙනවා. ලිංගික අප‍්‍රානිකත්වය සඳහා ඔබ යම්කිසි ස්වභාවික ප‍්‍රතිකාරයක් සොයනවානම්, පොල්වතුර ඔබගේ ප‍්‍රියතම පානය බවට පත්කරගන්න

.
සෝඩියම් බහුලව අන්තර්ගත වීම.
මස්පිඩු සංකෝචන ක‍්‍රියාවලිය සඳහා වගේම ශරීරය පුරා දියරයන් ගමන්කරවීම සඳහාද සෝඩියම් ඉතාමත්ම වැදගත් . එම සෝඩියම් වලින් පොහොසත් පානයක් ලෙස පොල්වතුර හඳුන්වන්න පුළුවන්. ඔබගේ ලිංගික අප‍්‍රාණිකත්වය සුවකරගැනීම සඳහා අවශ්‍ය වෙන සෝඩියම් ප‍්‍රමාණය පොල්වතුර මගින් පහසුවෙන්ම ලබාගන්නට පුළුවන් බවද නොදුටු ලෝකය අප පවසන්නට කැමතියි.
පොටෑසියම් බහුලව අන්තර්ගත වීම.
පොටෑසියම් යනු ලිංගය ප‍්‍රාණවත් වීම සඳහා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ඉලෙක්ට්‍රොලයිටයකි. ඔබ පොටෑසියම් ඌනතාවයකින් පෙලෙනවානම් ඒ හේතුවෙන් ලිංගික ක‍්‍රියාකාරම් වල අවමවීමක් සිදුවෙන්නට පුළුවන්. නිතර පොල්වතුර පානය කරනවානම් පොටෑසියම් අඩුපාඩුව පහසුවෙන්ම සපුරාගන්නට පුළුවන්. එමගින් ශාරීරික ඉලෙක්ට්‍රොලයිටයන් සමබර වෙන අතර ලිංගය ප‍්‍රාණවත් වීමද ක‍්‍රමවත්ව සිදුවෙනවා.
මැග්නීසියම් ප‍්‍රභවයක්.

මැග්නීසියම් ඌනතාවය හේතුවෙන් රුධිර සංසරණය ආශ‍්‍රිත දෝෂයන් ඇතිවෙන්නට පුළුවන්. රුධිර සංසරණයේ දෝෂයක් ඇතිවුන හොත් ඒ හේතුවෙන් ලිංගික අප‍්‍රාණිකත්වයද ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ඔබේ සහකාරිය වඩාත් හොඳින් සතුටු කිරීමට අවශ්‍ය නම්, ඔබ කලයුතු වන්නේ පොල්වතුර පානය කිරීමයි. ඒවගේම අනෙකුත් ස්වභාවික පානයන් හා සසඳා බලන විට පොල්වතුර විටමින් වලින්ද පොහොසත් පානයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

රුධිරය පොම්ප කිරීමට උපකාරී වීම.

ලිංගික අප‍්‍රාණිකත්වය සුවකරගැනීම සඳහා පොල්වතුර පානය කිරීම ඉතාමත්ම හොඳ තීරණයක්. පොල්වතුර පානය කිරීමෙන් ශාරීරික ඉලෙක්ට්‍රොලයිටයන් සමබර වන අතර, ඒ හේතුවෙන් හදවත සතු රුධිරය පොම්ප කිරීමේ හැකියාව ඉහල නැංවෙනවා. ඉන් ලිංගික අප‍්‍රාණිකත්වය සඳහා හේතුවෙන ප‍්‍රධානම ගැටළුවක් විසෙක්‍ෂනවා.
නොදුටුලෝකය විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම ලිපිය ලිංගික අප‍්‍රාණිකත්වය හේතුවෙන් වද විදින පුද්ගලයින්ට ඉතාමත් වැදගත් එකක් වෙනවට කිසිඳු සැකයක් නැහැ.
මෙම ස්වභාවික ප‍්‍රතිකාරය පිළිබඳව සැවොම දැනුවත් කරන්න කරුණාකර මෙම ලිපිය පහතින් ෂෙයාර් කරන්න. ෂෙයාර් කරන විට ලිපියේ මාතෘකාවද ඒ සමගම සඳහන් කරන්නට අමතක කරන්න එපා.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...

Recent Post