Latest News

Adbox

Sunday, October 30, 2016

අර්තාපල් අලයක් ශීත කොට ගුද මාර්ගයේ තබා ගැනීමෙන් සිදුවන දේ ඔබ දන්නවද හේතුව ඇසුවොත් ඔබත් එය කරාවි

Loading...
අද අපි කියල දෙන්න හදන දේ දන්නවනම් ඔයාල පුදුමයට පත් වනු නොඅනුමානයි. මේක රුසියානුවන් කරන ලද පාරම්පරික පැරණි රුසියානු වෙද ක‍්‍රමයක්. අර්ශස් සඳහා පෙලෙන්නන්ට ඉතාමත් දිව ඔසුවක්. අපි ප‍්‍රථමයෙන් අර්ශස් යනු කුමක්ද යන්න පැහැදිලි කරගමු.
වැඩිහිටි බොහෝ දෙනෙක්ට කායික වශයෙන් තදබල පීඩාවක් ඇතිකරන රෝගයක් තමා අර්ශස් හෙවත්  ර්‍ණඡුසකැි” බොහෝවිට ලැජ්ජාව හෝ මානසිකව ඇතිවන අසහනකාරි බව නිසාත් ඇතැමෙක් වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමවීමටද මැලිකමක් දක්වනවා.


අර්ශස් යනු ඇත්තෙන්ම කුමක්ද?

මළපහ සමග රුධිරය පිටවීම, එදිනදා වහරට අනුව අර්ශස් ලෙස හඳුන්වන්න හැකි වුවත්, මළපහ සමඟ එසේ රුධිරය පිටවිමට තවත් බොහෝ හේතුන් තිබෙනවා. අර්ශස් රෝගයට අවේනික වූ ලක්ෂණ නිසා එය අන් රෝගී අවස්ථාවලින් වෙන්කර හදුනාගන්න පුළුවන්. අර්ශස් රෝගයේදී සිදුවන්නේ ගුදමාර්ගය ආශ‍්‍රිත රුධිර නාල ප‍්‍රමාණයෙන් දික්වි විශාලවි දඟර වැටීමයි. මෙයට හේතුවන්නේ එම නාල මත ඇතිවන අධිපීඩන තත්වයයි, මේ අධිපිඩන තත්වයන් ඇතිවීමට බොහෝ හේතු බලපාන්න පුළුවන්.

දැන් අපි බලමු අර්තාපල් අලයෙන් කොහොමද මේ වේදනාකාරී අර්ශස් සුවකරගන්නේ කෙසේද කියල.

මෙම ප‍්‍රතිකාරය මගින් සතියක් තුල අර්ශස් රෝගය සම්පුර්ණයෙන් නිට්ටාවට සුව වන බව දන්නේ නම් ඔබ පුදුම වනු නිසැකයි.

ක‍්‍රියාපිළිවෙත

- අර්තාපල් ගෙඩිය ගෙන එහි පපොත්ත ඉවත් කරගන්න

- දැන් ඉතා සියුම් ලෙස පෙති කපා ගන්න

- එලෙසින් කපාගත් අලපෙති අධිශීතකරණයේ තබා ශීත වන තුරු තබන්න

- දැන් එම ශීත කල අර්තාපල් පෙත්ත රවුමට ඔතා තත්පර 30ක් පමණ තබාගෙන සිටින්න

- මෙය දවස් තුනක් හෝ පහක් එකදිගට කරන්න. මෙසේ ටික දිනක් කිරීමේදී ඔබට තත්පර 30 කට වඩා වැඩි කාලයක් අල පෙත්ත ගුද මාර්ගයේ තබා සිටීමට හැකි වේවි.

වැදගත් කරුණු - මේ සඳහා යොදා ගන්නා අර්තාපල් කොළ පැහැයෙන් යුක්ත නොවිය යුතු අතර ගුණාත්මකභාවයෙන් ඉහල විය යුතුය. එසේම සංකීර්ණ අර්චස් තත්වයක් නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අමතක කරන්න එපා.

බාහිර අර්චස් තත්ත්ව සඳහා අර්තාපල් ප‍්‍රතිකාරය

- අර්තාපල් වල පොත්ත පෙර පරිදිම ඉවත් කරගන්න

- දැන් එය සියුම්ව කපාගෙන ග‍්‍රයින්ඩර් එකකින් අඹරා ගන්න

- අඹරා ගත මිශ‍්‍රණය ඝනත්වය වැඩි නම් ජලය මඳක් දමා පල්පයක් ලෙස සකසා ගන්න

- දැන් එම මිශ‍්‍රණයෙන් මඳක් ගෙන බාහිරයේ අර්ශස් ඇති ස්ථානයට ආලේප කර විනාඩි 5-10 ක් පමණ තබන්න

මෙම වේදනාකාරී අර්ශස් රෝගය පෙලෙන්නන් අප අතරත් ප‍්‍රකටව ඇති බැවින් ඔහුන්ගේ නිරෝගිභාවය උදෙසා මෙම ලිපිය ඔහුන් සමග බෙදා හදා ගැනීමට අමතක නොකරන්න.
Loading...

No comments:

Post a Comment

Recent Post