Latest News

Adbox
Showing posts with label Life style. Show all posts
Showing posts with label Life style. Show all posts

Monday, November 7, 2016

ලිංගිකව එකතුවිමේද ශුක්‍රානු ඉක්මනින් පිටවීම වලක්වා ගැනීමට පහසුම ක්‍රමය මෙන්න පිරිමින්ට් විශේෂයි

Loading...
             
         
     

Loading...

පිරිමි දරුවන් පියවරු වීමට නම් පිළිපැදිය යුතු කරුණු මෙන්න

Loading...
පිරිමි දරුවන් පියවරු වීමට නම් පිළිපැදිය යුතු කරුණු මෙන්න

බොහෝ දෙමාපියන් වැඩි අවධානයක්‌ යොමු කරන්නේ දිය‚යන් කෙරෙහිය. අනාගතයේදී මව්වරුන් වීමට සිටින අය යැයි පවසමින් ඔවුහු පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක්‌ දක්‌වති. නමුත් දිය‚යකට මවක්‌ වීමට නීරෝගී තරුණයකු ද සිටිය යුතුය. එබැවින් දිය‚යන් ගැන පමණක්‌ නොව පිරිමි දරුවන් ගැනද විශේෂ 
සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය.

වර්තමානයේ විවාහක අඹු සැමියන් අතර දරුඵල නොමැතිවීමට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ සැමියා තුළින් සරුබීජ නිෂ්පාදනය නොවීමය. ඊට හේතු රැසක්‌ ඇත. ඇතැම් හේතු කුඩා කල සිට මතු වූ ඒවාය. වර්තමානයේ ගත කරන ජීවන රටාව අනුව මතු වූ හේතු බොහෝය. එබැවින් අපි ඒ පිළිබඳව විමසා බලමු.
Loading...

Monday, October 31, 2016

කාන්තාවන් උපන් ඇඳුමෙන් නිදාගත්තොත් වාසි ගොඩයි

Loading...
   
      කාන්තාවන් උපන් ඇඳුමෙන් නිදාගත්තොත් වාසි ගොඩයි

උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ගැන හිතන කොටත් එක ශෘංගාරාත්මක හැඟීම පහළ වන අත්දැකීමක්. එහෙම විතරක් නෙවෙයි උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ශරීර සෞඛයටත් හොඳයි කියල හොයාගෙන. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට. ලන්ඩන් හි කළ සමීක්ෂණයකදී තමයි මේක දැනගන්න ලැබිල තියෙන්නේ ඔන්න ඉතින් ඇඟේ එක නූල් පොටක්වත් නැතුව නිදියන්න මේ ගොල්ලො කාරණා 6ක්ම දීලා තියෙනවා.
1. Jennifer Landa,ගැහැනුන්ගේ ලිංගිකත්වය ගැන කතා කරන මේ ප්‍රසිද්ධ ග්‍රන්ථ කතෘවරියක් කියනව ඇඳුම් නැතුව නිදාගන්න එකෙන් අපෙ ශරීරයේ සිසිලස අවශ්‍ය තැන්වලට හොඳට වාතාශ්‍රය ලැබෙනවාලු. ඒ කියන්නෙ ස්ත්‍රී යෝනි මාර්ගයේ ස්වාභාවිකවම බැක්ටීරියා, දිලීර ඇතිවෙනවා, ඒගොල්ලො ඉන්න එකෙක් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑත්තෙ අපේ ඇඟේ උෂ්ණත්වය සමබරතාවයක තියන නිසා. ඉතින් හොඳින් වාතාශ්‍රය ලැබීම ඒ සමබරතාවය තියාගන්න උදව් වෙනවලු.
2. National Sleeping Foundation අධ්‍යක්ෂිකා,Lisa Shives කියනවා රෑට අපි පොරොනා ඇතුලේ උණුසුමට නිදාගන්න කැමැති වුනාට, අපේ ඇඟ රාත්‍රි කාලයේ සීතල වෙන එක වැදගත් කියලා. රෑට ඇඟ සීතලවෙන එක අපේ ඇඳුම් වලින් වැලකෙනවලු, ඉතින් ඒ හින්ද තමයි රෑට ඇඳුම් හලලා නිද ගත්තොත් හොඳට නින්ද යනවා කියන්නේ.
3. Hormone Dieting ගැන ලේඛිකාවක් වන Natasha Turner, කියන්නේ රාත්‍රී කාලයේ අපෙ ඇඟ වර්ධනය වෙන්න අවශ්‍ය වෙන Melanin සහ Growth-Hormones කියන හොර්මොන දෙක ඇඟෙන් release වෙනවා කියලා. මේ හොර්මොන දෙක තමයිලු අපිට අවශ්‍ය කරන anti-ageing hormones දෙක. ඉතින් මේ නිසා අපේ කොණ්ඩෙයි සමයි ලස්සනට තියගන්න උදව් වෙනවලු ඇඳුම් නැතුව නිදා ගන්න එක.
4. රෑට නිරුවත්ව නිද ගත්තාම හොඳට නින්ද යනවා කියනවානේ, ඉතින් සෑප නින්දෙදි අපෙ cortisol කියන stress hormone එක අඩුවෙනවලු. Cortisol කියන මේ හොර්මොන් එක නිසා තමයි අපි stress වුන ගමන් කන්න හොයන්නේ, ඉතින් හොඳට නිදාගත්තම බඩගිනිත් අඩු වෙනවා කියලා තමයි Turner කියන්නේ.
5.Landa කියනවා අපේ confidence වැඩි වෙනවලු ඇඳුම් නැති නිසා. සීතල හා ස්පර්ශය එක්ක තියෙන හැඟීම් දැනීම නිසා අපේ ශෘංගාරාත්මකභාවයන් වැඩි කෙරෙනවලු. එහෙම හිතෙනෙ එක අපේ ලිංගික වුවමනාවන් වැඩිවෙන්න හොඳ සාදකයක්ලු.
6.ඉතින් හැමෝම අපේ නිරුවත්කම හොඳයි කියලයි කියන්නේ, ඒ මොකද කිව්වොත් අපේ ස්පර්ශය එක්ක Oxytoxin කියන හොර්මොන් එක release වෙනවලු. ඉතින් මේ හොර්මොන් එක අපේ ලිංගිකත්ව ආසාවන් වැඩිවෙන්න හේතු වෙනවලු. එක නිසා Landa කියනවා වැඩිපුර උපන් ඇඳුමෙන් නිදාගන්න කියලා.
cosmopolitan-ඇසුරෙන්
Loading...

Room වලට යන්න කලින් මේ ටිකත් දැනගන්න…

Loading...

               
  Room වලට යන්න කලින් මේ ටිකත් දැනගන්න…

මෙම ලිපිය තුලින් සමාජයට වෑදගත් දෙයක් ලබාදීම අපගේ අරමුණ වන අතර මෙය තරුණ තරුණියන්ට මෙන්ම වෑඩිහිටියන්ටද යම් කිසි වු අවබෝධයක් හා අසරණ ජීවිත වලට නොදෑනුවත් කම නිසා සිදුවිය හෑකි හානි වෑලෑක්වීමේ අරමුණින් මෙම ලිපිය ඔබ සමග ඛෙදාගනිමි..

අප බොහෝ දෙනකු කැමැති වැඩි වෙලාවත් තම නිවසේ කාලය ගත කිරීමටයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ තමාගේ නිවසේ රැඳී සිටීම හැම පැත්තෙන්ම වාසිදායක තත්වයක්‌ උදාකරයි. තම නිවසට හෝ සමීප ඥාතියකුගේ ගෙයකට අමතරව අපට රැඳී සිටිය හැකි තැන් අතර ප්‍රධාන තැනක්‌ ගන්නේ හෝටල්, තානායම් හෝ ලැගුම්හල්ය.

පෙර කාලයේ නම් රෑ බෝ වී හෝ ගමන් මහන්සිය නිසා නිවසට යන්නට බැරි වූ කල්හි අපේ අයට පිහිට ආවේ අම්බලමයි. අවම පහසුකම් ඇති මෙම අම්බලම්වල නෂ්ටාවශේෂ තවමත් සමහර නගරවල දකින්නට තිබේ. පිටකෝට්‌ටේ හන්දියේ ඇති ගල් අම්බලම ඊට නිදසුනකි. සමහරු අම්බලම යන නම යොදා හෝටල්, ආපන ශාලා ආදියද පවත්වාගෙන යති. එහි වරදක්‌ නැත. මහදැනමුත්තලා, අන්දරේලා, දසමහ යෝධයෝ, ආඬි හත්දෙනා වැනි අය අම්බලම්වල රාත්‍රිය ගත කළ අයුරු අප ජනශ්‍රැතියේ සඳහන් වෙද්දී නස්‌රුදීන්ලා, විරුඩන්ලා ලැගුම්හල්වල සිටි බවට ජාත්‍යන්තර කතා අප අසා ඇත. ගැබ්බර මරියා සහ ජෝසප් ජන සංගණනයකට පෙනී සිටිනු පිණිස ගලීලයේ නාසරෙත් සිට යුදයේ ඛෙත්ලෙහෙමට එන අතර එහි තිබූ සියලුම ලැගුම්හල් පිරී ඉතිරී තිබුණු නිසා තානායමක පිළකන්නේ තිබූ ගව මඩුවක තම බිළිඳා බිහි කර ගව ඔරුවක බහා යේසුස්‌ යන නම තැබූ බව ඉතිහාසය පවසයි.

ගවලෙන් සහ අම්බලම් වලින් එහාට ගොස්‌ ඇති වර්තමාන සමාජයේ අද නවාතැන් පළවල් වී ඇත්තේ හෝටල් කාමර හෙවත් ලැගුම්හල් යෑයි මා කීවොත් බොහෝ දෙනකු මා සමග එකඟ වනු ඇත. රෙස්‌ට්‌ හවුස්‌, ඉන්, රෙස්‌ට්‌, ලො-, ගෙස්‌ට්‌ හවුස්‌, මොටෙල්, හොටෙල්, රූම්ස්‌, විලා, තානායම් ආදී විවිධ නම් වලින් හැඳින්වෙන මේ තාවකාලික ලැගුම්හල් නම් කතා කළ යුතුම මාතෘකාවකි.

ලංකාවේ ඇති ලැගුම්හල් සංස්‌කෘතිය ගැන හදාරා ඒ ගැන ලිපියක්‌ ලියන ලෙස මෙයට වසර දෙකකට පමණ පෙර මාව දිරිමත් කළේ අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගුරුතුමායි. ඒවා පිළිබඳව ඔහු අසා දැක ඇති කරුණු මෙන්ම සෘජුව ලැබූ අත්දැකීම්ද මා සමග ඛෙදා ගත්තා මට මතකය. කෙසේ වෙතත් පසුගිය වසර විස්‌සක පමණ කාලයක්‌ තිස්‌සේ හෝටල් කාමර, ලැගුම්හල්, ගෙස්‌ට්‌ හවුස්‌ ආදී ස්‌ථාන පන් සියයකට වඩා ප්‍රමාණයක්‌ ඇසුරු කොට රිංගා, කා රස (තිත්ත) බලා සොයා දැක දැන ගත් කරුණු සමග අද සමාජ විමර්ශන ලිපිය තුළින් කලකට පසු මම ඔබ වෙත එන්නෙමි.

තාවකාලික නවාතැන් ගැනීම සඳහා ලැගුම්හල් වෙත යන පුද්ගලයන් මෙසේ අපට වර්ග කළ හැක.

1. විනෝද චාරිකා හෝ වන්දනා නඩ ලෙස යන පවුලේ සාමාජිකයන් හෝ මිතුරු කණ්‌ඩායම්.

2. නගරයෙන් බැහැරව ගොස්‌ වෙළ¹මේ යෙදෙන සේල්ස්‌මන් ලා හෝ සේල්ස්‌ රෙප්ලා.

3. දෙස්‌ විදෙස්‌ සංචාරකයන්, ගවේෂකයන්, විමර්ශකයන් සහ දේශාටකයන්.

4. රාජකාරී කටයුතු සඳහා නගරයෙන් බැහැරව යන නිලධාරීන් සහ සේවකයන්.

5. මධු සමය ගත කිරීමට යන නව මංගල ජෝඩු.

6. ගණිකාවන්, සහකාරියන් සොර අඹුවන් වැනි අය සමග කම් සැප වීඳීමට රිසි සල්ලාලයන්.

7. අනියම් සබඳතා ඇති හෝර ජෝඩු සහ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමි හෝ ගැහැනු.

8. සමාජයෙන් වෙන්ව සමීපව කාලය ගත කිරීමට කැමැති පෙම්වතුන්.

මේ අය අතරින් ලැගුම්හල් වෙත ඇදෙන අයගෙන් වැඩි ප්‍රතිශතයක්‌ වන්නේ අසම්මත ප්‍රේමවන්තයන්, හොර ජෝඩු සහ යොවුන් පෙම් යුවළවල් බව අද වැඩිදෙනා දන්නා සත්‍යයකි. දෙවැනි කණ්‌ඩායම වන්නේ වෙළෙඳ නියෝජිතවරුන් හෙවත් සේල්ස්‌ රෙප් ලා බව අප කළ සමීක්‍ෂණවලදී හෙළිවිය.

අපි ගාවට එන අයගෙන් වැඩි දෙනා හරි අමුතු ඩයල්. ගැළපෙන්නෙම නැහැ. මාර බොරු තමයි කියාගෙන එන්නේ. ඒත් අපි දන්නවා මේ කියන්නෙ බොරු කියල. සමහරු හරියට තාත්තයි දුවයි වගේ තවත් අය අම්මයි පුතයි වගේ කියන්නත් ලැජ්ජයි ඒත් ඒක තමයි ඇත්ත. ඒ අය කියන බොරු ඇහුවම අපිට හිනාත් යනවා. බස්‌ එක මග ඇරුණා අද රෑට මටයි අපේ නැන්දටයි නවතින්න තැනක්‌ ඕනි. අපි මේ ළඟට ආවා ඉන්න තැනක්‌ නැහැ. ඔය වගේ දේවල් අහල අපේ කන් පැසවලා.

මෙසේ කියන්නේ හෝමාගම පරණ පාරේ පිහිටි ලැගුම් හලක සේවය කරන මට හිතවත් කොලු ගැටයෙකි. ඔහු එම ස්‌ථානයෙහි වේටර්, රූම්බෝයි මෙන්ම රිසෙප්ෂනිස්‌ට්‌ හෙවත් පිළිගැනීමේ නිලධාරියා යන කාර්ය තුනටම විටෙන් විට දායක වෙයි.

එහෙම බොරු කෙළින්නෙ එල් බෝඩ් කාරයොයි, ලැජ්ජකාරයොයි. ඒත් පුරුදුකාරයෝ නම් කිසි ගාණක්‌ නැතිව පෝවඩ් එකේ එනවා අයිඩෙන්ටිය දික්‌ කරනවා. ඉන්න පැය ගාණ කියනව පැයකින් කාමරේට රයිස්‌ එකකුයි කෝක්‌ දෙකකුයි එවන්න කියනව. ගාන ගෙවනව. එළකිරි වගේ කෙල්ලගෙ කර වටේ අතක්‌ දාගෙන ගෙදර යනව වගේ පඩිපෙළ නැගල කාමරේට යනවා.

ඔහු එසේ කියා නිම වෙන්නටත් කලින් එම ලැගුම්හලේ සාලය කෙළවරින් වැටී ඇති ඇන්ටික්‌ ලෑලි තරප්පු පෙළ දිගේ නව යොවුන් යුවළක්‌ උඩු මහලේ සිට පහළට බැස එනු මම දුටිමි. තරුණයාගේ අතේ ජංගම දුරකථනයකි. ඩෙනිම් කලිසමට උඩින් දැමූ කමිසයේ උඩ බොත්තම් දෙකම පියවා නැත. තාමත් වතුර බේරෙන දිගු කෙස්‌ කලඹක්‌ සහිත රූබර ළාබාල පෙනුමැති යුවතියගේ කරේ මල්ලකි. එහි ඇත්තේ පොත් කීපයක්‌ සහ වතුර බෝතලයක්‌ බව මට නිසැකව තේරුණි. යන්නං කොල්ලෝ කියා තරුණයා මගේ ගෝලයාට අත කපද්දී කෙල්ල අහිංසක ලෙස අප දෙදෙනාටම දසන් නොපෙන්වා සිනා සී බිම බලා ගත්තාය. අපේ ඒකාද එළකිරි බොස්‌ ගිහින් එන්න. ලබන සතියෙත් එනවනේ කියා ඔවුන්ට ළෙන්ගතුව සමු දුනි යුවළ කවුන්ටරය පසු කර මිදුලට පය තබද්දිම ගෙවත්තේ කොහේ හෝ ගසක්‌ යට සැඟවී සිටි ත්‍රීවිලරයක්‌ බරාස්‌ ගාස්‌ ස්‌ටාට්‌ වන හඬත් දෙදෙනා එයට ඇතුල්වූ පසු සැර දමා පිටවී යන සද්දයත් මට ඇසුණි.

ක්‌ලාස්‌ යන ඩබලක්‌ බොස්‌. අපේ හොඳ කස්‌ටමස්‌ලා. කිසි කරදරයක්‌ නැහැ. ඉල්ලීම් නැහැ. චෝදනා නැහැ. සතියට දෙතුන් පාරක්‌ එනවා. අපි දැන් අයිඩෙන්ටි බලන්නෙත් නැහැ.

අප දන්නා පරිදි කාමරයක්‌ ගැනීම සඳහා ලැගුම්හලකට ඇතුල් වෙද්දීම මුදල් ගෙවිය යුතු අතර ඒ සමගම තමන්ගේ ජාතික හැඳුනුම්පතත් කවුන්ටරය වෙත ලබා දිය යුතුය. සමහර හෝටල් කාරයෝ දෙදෙනාගේම අයිඩෙන්ටිය ඉල්ලති. මෙවැනි අවස්‌ථාවල තරුණිය හෝ කාන්තාව ඇස්‌ උඩ යවමින් අන්දමන්ද වන බව හෝ විපරීත බවක්‌ පෙන්නුම් කරන අයුරු මා කීප විටක්‌ම නිරීක්‍ෂණය කර ඇත. ඒ පිළියන්දල දම්පේ පාරේ පිහිටි රෙස්‌ට්‌ එකක මා දවසේ කුලියට බිත්ති පින්තාරු කරන ගමන් කාමරයට යන එන අයගේ හැසිරීම් අධීක්‍ෂණය කරද්දීය.

මුන් කෙල්ලගෙ අයිඩෙන්ටිය ඉල්ලන්නෙ කුපාඩිකමටයි මහත්තයෝ. මොකද කෙල්ල පාරක්‌ වගේ පේන posh කෑල්ලක්‌ නම් පස්‌සෙ කන්ටැක්‌ කරගන්න. එහෙම නැත්නම් ඉන්න තැන බලාගෙන ටෝක්‌ කරන්න. ඒක නිසා මං නං කවදාවත් එහෙම තැනකට කපල් එකක්‌ ඇඩ්මිට්‌ කරන්නෙ නැහැ.

පිළියන්දල බොල්ගොඩ පාරේ හෝටල් ගොන්න පැත්තට හැරෙන හන්දියේ වීල් පාක්‌ එකේ වාහනේ ගහගෙන ඉන්න සුදු කියන පරිදි කාමර සහ ත්‍රිරෝද රිය අතර ඇත්තේ මහා සමීප සබඳතාවයකි. එය අපි ඇස්‌ පනා පිට දැක ඇත්තෙමු. පිට නගරයේ තැනකදී හෝ බස්‌ රියේදී අහම්බයකින් හෝ නොසිතූ අයුරින් මුණ ගැසෙන ජෝඩුවකට තම හදිසි අවශ්‍යතාවය පියවා ගැනීමට කාමරයක්‌ අවශ්‍යවෙයි. ඒ සඳහා ඔවුන් සරණ පතා යන්නේ ළඟම ඇති ත්‍රීවීල් පාක්‌ එකටයි. සහකාරියව බස්‌ නැවතුමේ හෝ මදක්‌ ඈතින් සිටුවා පාක්‌ එකට යන පිරිමියා රියෑදුරෙක්‌ වෙත ළංවෙයි. මෙතැනදී ඔහු තෝරා ගැනීමක්‌ද කරයි.

අයියා හොඳ රූම් එකක්‌ ගන්න තියෙන්නෙ කොහෙද? හැබැයි ඩිනස්‌ට්‌ තැනක්‌ හරිද.

මා තෝරා ගැනීමක්‌ යෑයි කියුවේ ඔවුන් උපකාර ඉල්ලන රියෑදුරා තරුණයකු මෙන්ම මදාවි පාට නැති වැදගත් යෑයි සිතිය හැකි අයකුද වන නිසාය. නගරයේ තියෙන හෝටල් කාමර, රෙස්‌ට්‌ ආදි සියල්ලේම ජාතකය පවා කටපාඩමින් කියන්න හැකි ඒවා ගැන අතැඹුලක්‌ සේ දන්නා රියෑදුරා ඒ බව හාන්කවිසියක්‌ නොපෙන්වා නළල රැලි කොට මුහුණට ගම්භිර බවක්‌ පෙන්වා අවසානයේ නගින්නකෝ මං එක්‌කන් යන්නං කියා ගැහැනියවද රථයට නග්ගවා ගෙන අවශ්‍ය තැනට රැගෙන යයි, මෙහිදී රියෑදුරා කරන පළමුවැනි ක්‍රියාව වන්නේ රියට නැගුණු තරුණියගේ හෝ කාන්තාවගේ මුහුණ, ඇඟපත පෙනුම ආදිය පිරිමියාට හොරා තම වාහනේ කණ්‌ණාඩියෙන් බලමින් හොඳහැටි ස්‌කෑන් කිරීමයි.

ආයි ඉතින් කොහේ දැක්‌කත් ඒ ඩයල් එක මට අඳුන ගන්න පුළුවන් ඒ මොරටුව කටුබැද්දේ වීල් එක දුවන චූටී මල්ලිගේ හපන්කමයි.

තැන කොහොමද පිරිසිදුද ගාණ කීයද නිතරම සෙනගද පොලිසියෙන් පනිනවද ලයිසන් තියෙනවද ආදී ප්‍රශ්න වැලක්‌ පිරිමියා විසින් ගමන යන ගමන් ත්‍රීවිල් රියෑදුරාගෙන් අහන්නේ සහකාරියට නෑසෙන්නය. තත්වය කෙසේ වුවත් සැම ප්‍රශ්නයටම රියෑදුරා හොඳයි, නියමයි, එළකිරි ආදී උත්තර සපයන්නේ වෙන විකල්ප නැති නිසාත් තමන්ට ලැඛෙන්නට යන කොමිසන් මුදල නිසාත්ය. හොර ජෝඩු කාමර වෙත දක්‌කන ත්‍රීවිල් කරුවෝ බොහෝ විට හයර් එකට ඩබල් ගාණ කපති. එසේම ඔවුන්ට හෝටලයෙන්ද රුපියල් සියයක දෙසීයයක කමිෂන් එකක්‌ ලැබේ. එය ලැඛෙන්නේ ජෝඩුව කාමරයට ඇතුල් වුණාට පසුව බව මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.

ජෝඩුව ලැගුම් හලට දාන රියෑදුරා අහන අවසන් ප්‍රශ්නය වන්නේ කීයටද මං එන්න ඕනි එක්‌කන් යන්න හෝ මං ඉන්නද එළියෙන් කියාය. ඒ තව ගාණක්‌ කපා ගැනීමටය. මේවා හැම තැනම හැමදාම වෙන බොහෝ සරල, සුලබ දේවල්ය. සමහර ජෝඩු වලට මේවාට උත්තර දෙන්න තියා අහන්නවත් වෙලාවක්‌, ඉස්‌පාසුවක්‌ නැත. උන් කාමරයට දුවන්නේ තමාට ලැබී ඇති සෑම තත්පරයෙන්ම උපරිම පල නෙළා ගැනීම සඳහාය.

කෙසේ වෙතත් කාමරයට ඇතුල් වූ සැණින් එහි ඇති ගඳට ඇඳට සහ හැඩයට නහය හකුළා ගෙන මුහුණ ඇඹුල් කරගෙන අනේ මෙයා මෙතන හැටි විතරක්‌ චිඃ අපායක්‌ වගේනේ අපි යමු කියා කිසිම ගැහැනියක්‌ මට කියා නැතත් ගැහැනුන් එසේ කියනවා මා සියෑසින් දැක නැතත් නිසැකව මෙවන් කාමරයකට එන බවලතියන් එලෙස හැසිරෙන බව මට පරිකල්පනය කර ගත හැක්‌කේ ගැහැනුන්ගේ චර්යාවන් ගැන හොඳ අවබෝධයක්‌ මා සතුව ඇති නිසාය. ඇත්ත වශයෙන්ම අප රටේ ඇති බොහෝ ලැගුම් හලකට වැදගත් ගැහැනියක්‌ රැගෙන යාමට බැරිය. එහි ඇති ඇඳක ඇලවෙනවා තියා වාඩි වෙන්නවත් බැරිය. සමහර ඇඳන් කිරි කිරි ගායි. ඇඳ ඇතිරිලි, කොට්‌ට උර. තුවා ආදිය දුර්වර්ණ වී පඩංගු බවට පත්වී ඇත. ඇටෑච් බාත් හෙවත් යාබද වැසිකිළි යෑයි කීවාට ඒවා අන්තිම අපිරිසිදු තත්වයේ පවතී. හරිහැටි ජලය ගලා ඒමක්‌ නැත. බිත්තිවල පුස්‌ හෝ සෙවල ඇත්තේය. හරියට හරක්‌ මඩු මෙනි.

ලොක්‌ක ඔය කියන්නෙ තර්ඩ් ක්‌ලාස්‌ රූම්ස්‌ ගැනනේ. යන්නකො මවුන්ට්‌ වල අහවල් පොට්‌ එකට. එතන හරියට රජ ගෙවල් වගේ ඒසී ටීවී ඩෙක්‌ ඩීවීඩී එක්‌කොම තියෙනව කෑම බීමත් නියමයිනේ එසේ මට කිව්වේ දෙහිවල රත්නෙ අයියායි. ඔහු කියන කතාවේ ඇත්තක්‌ තිබේ. නමුත් එම කාමරවල මිල ගණන් අති ඉහළය. අවම වශයෙන් පැය කීපයක්‌ හෙවත් ෂෝට්‌ ටයිම් එකකට රුපියල් තුන්දාහක්‌ වත් ගෙවිය යුතුය. නයිට්‌ එකකට හාරපන්දාහක්‌ අය කරයි. මා කලින් විස්‌තර කළේ ජනාකීර්ණ නගරාශ්‍රිතව ඇති අවම පහසුකම් සහිත කාමර ගැනයි. ඒවා පැය කීපයක්‌ වෙනුවෙන් අලෙවි වෙන්නේ රුපියල් හයසීයේ සිට දාහ දක්‌වා වැනි මිල ගණන්වලටය.

වැඩි හරියක්‌ කාමර හොයන් එන්නෙ ටියුෂන් ජෝඩු, ගාමන්ට්‌ කෙල්ලො කොල්ලෝ, ආමිකාරයින්, පේමන්ට්‌ බිස්‌නස්‌කාරයෝ වගේ සාමාන්‍ය අය. ඉතින් ඒ අය කොහොමද අයියෙ ලොකු ගණන් ගෙවන්නෙ. ඒ නිසා තමයි අපි පුළුවන් විදියට අඩු ගාණට කාමර දෙන්නෙ.

මෙසේ කියන සමන් අවුරුදු දහයක්‌ පමණ මහරගම හයිලෙවල් පාරේ රෙස්‌ට්‌ එකක සේවය කරන තරුණයෙකි. ඔහු සතුව ඇති අත්දැකීම්ද සම්භාරයකි. රටම පිළිගත් දානපති වයෝවෘද්ධ භක්‌තිමත් ප්‍රභූ කාන්තාවකට අයත් භූමියක පිහිටා ඇති මෙම හවුස්‌ එකේ අරලිය ගසක්‌ යටට වී එහි එන ජෝඩු නිරීක්‍ෂණය කරමින් මම සමන්ගේ අත්දැකීම්වලට සවන් දුනිමි.

හරි දුකයි මල් වගේ ගැහැනු ළමයින් මෙහෙට එනව. සමහරු පෙම්වතා එක්‌ක. හැබැයි කෙල්ලෙක්‌ව කාමරයකට අරන් එනව නම් ඌ ප්‍රේමවන්තයෙක්‌ නෙමේ කියලයි මට හිතෙන්නෙ. එතන ආදරයක්‌ නැහැ. රාගය තියෙන්නෙ. සමහර නාකි බල්ලො පොඩි කෙල්ලන්ව ගේනව. ඒ විතරක්‌ද ඇන්ටිලා පොඩි කොල්ලෙ එක්‌කන් එනව. ඔපිස්‌ වල බොස්‌ල තමන්ගෙ සෙකටි්‍ර එක්‌ක ඇවිත් කාමර ගන්නව. ගිය සුමානේ ආවා නුවර පැත්තෙ ලොකු පෝස්‌ට්‌ එකක්‌ කරන මැදි වයසෙ නෝන කෙනෙක්‌. රාජකාරී වැඩකට කියල ඇවිත් තමන්ගෙ වාහනේ එළවන් ආපු තරුණ කොල්ල එක්‌ක එක කාමරේ පැය විසි හතරක්‌ හිටිය. අපිට මේව අලුත් දේවල් නෙමේ සර් පුංචි සමනලියො වගේ සතුටින් මෙහෙට එන සමහර කෙළි පැංචියෝ සමහර විට යන්නෙ අඬඅඬා කෙඳිරි ගාගෙන. උන් කෙලෙසිලා මදිවට ඉතිරි කරල යන ලේ පැල්ලම් දැක්‌කම අපිට අපේ නංගිල මතක්‌ වෙනව. මහත්තයල මේව කෙළින්ම පත්තරේ ලියන්න. අපේ මහ එවුන් දැන ගන්න එපැයි දරුවො මොනාද කරන්නෙ කියල.

සමන් කියන පරිදි බහුතරයක්‌ ලැගුම්හල්වල මෙන්ම මෙම ස්‌ථානයේද බලන්නන් ඇස්‌ ආසික්‌ කාරයන් හෙවත් දර්ශකාස්‌වාදීන් සඳහා (නිරීක්‍ෂණ කාමුකත්වය ඩදහැමරසිප හෙවත් දර්ශාස්‌වාදය) අවස්‌ථාවන් ඇත. සමහර හෝටල් සේවකයන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් නිරන්තරයෙන් මෙම කාමර වල වෙන දේ බලන්නට හුරුවී සිටින්නේ ඒ සඳහා වෙනමම හදා ගෙන ඇති සූක්‍ෂම සිදුරු වලිනි. ජංගම දුරකථන වලින් සහ කුඩා කැමරා වලින් මෙම අනග රැඟුම් කැමරා කර ගන්නා අවස්‌ථාද එමටය. මේවා අද රටේ බහුතරයක්‌ ලැගුම්හල් වල සිදුවෙයි.

අපි ගාවට එන අය අතරින් ගණිකාවෝ තමයි හොඳම කස්‌ටමර්ලා. ඒ අය දවසටම ඩබල් ගෙවල කාමරයක්‌ ගන්නවා. ඒකට විටින් විට හත් අට දෙනා ගේන දවස්‌ තියෙනවා. හැබැයි ඒකාට එකෙක්‌ දන්නෙ නැහැ තව අය ආවයි කියල. සමහර පිරිමිත් ඉන්නව එහෙම කාමරයක්‌ ගත්තම දවසකට ගෑනු තුන් හතර ගේනව. මේ අයට තමයි නියම සල්ලාලයො කියන්නේ. සල්ලිකාර ගෑනු යන්නෙ ගල්කිස්‌සෙයි කොල්ලුපිටියෙයි තියෙන ඉස්‌තරම් රූම්ස්‌ වලට. මං එහෙම තැනක වැඩ කළා හොඳට ටිප් එක ලැඛෙනව.

ඒ තවත් රූම් බෝයි කෙනෙක්‌ගේ අත්දැකීමයි.

පිටකොටුවේත් මෙවැනි රූම්ස්‌ දෙන තැන් අනන්තවත් ඇත. ඒවාට ලො- කියාද කියයි. හදිසි සහ ටෙම්පරිකාරයෝ වෙනුවෙන් සේවය ලබාදීමට සැදී පැහැදී සිටින මෙම ලො- වල පිරිසිදුකම ඇත්තේ බින්දුවේය. පොලිසිය පැමිණ නිතර නිතර කරදර කරන බවද සැලවිය.

හමුදා කඳවුරු අසල, සංචාරක පුරවරයන් තුළ ගාමන්ට්‌ බහුල ප්‍රදේශවල මෙවැනි ලැගුම්හල් බොහෝ ලෙස දකින්නට ඇත. අනුරාධපුරය, කතරගම, මහනුවර වැව රවුම, කුරුණෑගල වැව රවුම, හෝමාගම පනාගොඩ කඳවුර අවට, කටුනායක වෙළෙඳ කලාපය, ජාඇල, වත්තල, කැලණිය, රත්මලාන, මොරටුව, කළුතර, ගාල්ල වැනි ප්‍රදේශ මෙවැනි ලැගුම් හල් රාශියක්‌ ඇති පළාත්ය. අප දන්නා පරිදි මෙවැනි ස්‌ථාන කීපයක හිමිකාරත්වය ඇත්තේ විශ්‍රාමික උසස්‌ පොලිස්‌ නිලධාරීන්ටය. එමෙන්ම දැනටද රැකියාව කරන නිලධාරීන්ගේ භාර්යාවෝ සහ සහෝදරියේද රෙස්‌ට්‌ පවත්වාගෙන යති. ඒ සෑම එකකටම පළාතේ පාතාලයන්ගේ, හොර ජාවාරම්කරුවන්ගේ, දේශපාලනඥයන්ගේ සහ පොලිසියේ සමහර නිලධාරීන්ගේ සහාය සහ රැකවරණය ලැඛෙන බව රහසක්‌ නොවන බවද ලියන්නට කැමැත්තෙමි.

කලින් කී පරිදි කාමර පන්සියයකට වඩා මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි. ඒ අතරින් බොහෝ කාමරවල දොර පිටු පස්‌සේ හෝ වැසිකිළියේ මිල ගණන් දක්‌වා ඇති දැන්වීමක්‌ තියෙනවා මම දුටිමි. නගරයට හැරලීම සඳහා සිටින ත්‍රීවිල් රියෑදුරන්ගේ දුරකථන අංක මෙහි මුල් තැන ගන්නා අතර සබන් වල මිල ගණන් ශැම්පු වල මිල ගණන් උපත් පාලන කොපු හෙවත් කොන්ඩම්වල මිල ගණන් හදිසි ගැබ් ගැනීමක්‌ වණළකන පෙති, බික්‌ රේසර්, කාන්තාවන්ගේ රෝස පාට රේසර්, කාන්තා යට ඇඳුම්, සනීපාරක්‍ෂක තුවා වැනි එකී නොකී මෙකී දේවල් පිළිබඳ විස්‌තර ඒවායේ ඇත. එසේම කීමට, ලිවීමට බැරි දේවල්ද මෙම කාමර තුළ සිදුවෙයි. දකින්නට ලැඛෙයි ඒවා ගැන ලිවවොත් කොල පිරෙන්නට පත්තර පිටු ගණන් ලියන්නට හැක. ප්‍රශ්නය ඇත්තේ ඉඩ කඩයි.

තානායම් හෝ ලැගුම්හල් තහනම් කරන්න යෑයි අපි කිසි වටෙකත් නොකියමු. නමුත් ඒවා ප්‍රමිතිකරණය කරන්නේනම් හොඳය. එසේ නොකළා කියා රාගික හැඟුම් උත්සන්න වූ ජෝඩු ඒවාට නොගොස්‌ පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල යන්නේ නැත. උන් තම පුරුදු අත නාරිති. නමුත් රජය විසින් යම් පියවර ගන්නේ නම් මෙයට වඩා සදාචාරාත්මක තරුණ පරම්පරාවක්‌ අපට සාදා ගත හැකි වනු ඇත.

උපුටා ගැනීම – කපුටා 18+
Loading...

Sunday, October 30, 2016

හැමෝටම තියන සුවකරගන්ට බැරුව ඉන්න ගැස්රයිටිස් සුවකරගන්න සරල ක්‍රම 14

Loading...
ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුව කළ හැකි සරල ක්‍රම 14 ක්. මේවා හරියටම දන්නවානම් බය වෙන්න දෙයක් නෑ

වර්තමානයේ ඉතා බහුලව දකින්නට ලැඛෙන ආමාශයේ දැවිල්ල හෙවත් ගැස්ට්‍රයිටිස් ඉතා භායනක රෝගී තත්වයන්ට හා සෞඛ්‍ය තත්වයන්ට මිනිසුන් පත් කරන බවක් පෙනෙන්නට තිබේ. එනිසාවෙන්ම මෙම ගැස්ට්‍රයිටිස් රෝගයට ස්වභාවිකව නිවසේදීම කළ හැකි පිළියම් මෙලෙස ඔබේ නිරෝගී සම්පත තකා පහත දැක්වේ.

සෑම රෝගයකටම පාහේ ඛෙහෙත් සාකච්ඡා කිරීමට මත්තෙන් රෝගය සම්බන්ධව වැටහීමක් තිබීම ඔබට පහසුවක් වනු ඇති.
ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ

1. ඔක්කාරය
2. වමනය
3. ආහාර කුඩා ප්‍රමාණයක් ගත්තද ආමාශය(බඩ ) අධික ලෙස පිරී ඇති බව දැනීම.
4. අමාශය ඇතුලතින් දැනෙන දැවිල්ල.
5. වැසිකිලි නොයෑම.
6. පහත බඩ රිදීම
7. මලපහ අඳුරු පැහැ වීම.

ගැස්ට්‍රයිටිස් සෑදීමට හේතු

1. තෙල් අධික ආහාර
2. ක්ෂණික ආහාර
3. දුම් පානය
4. නිවරදි වේලාවට ආහාර නොගැනීම
5. හෙලිකොබැක්ටර් පයිලරි බැක්ටීරියාව ආමාශ බිත්තියට හානි කිරීම.
6. විටමින් බී12 හිඟකම.
7. අධික වේදනා නාශක භාවිතය.
8. ආම්ලික හා අධික තුනපහ ඇති ආහාර භාවිතය.
9. වයිරස හා දිලීර ආශ්‍රිත ලෙඩ රෝග.
10. ආතතිය හා අධික වෙහෙස.

දැන් අප කළ හැකි සරල පිළියම් සොයා බලමු.

1. ඉගුරු භාවිතයෙන්


ඉගුරු (මුල ) තේ හැන්දක් පමණ නටන උනු වතුර කෝප්ප 1ට දමා විනාඩි 10ක් තිඛෙන්නට හරින්න. දැන් එය පෙරාගෙන එයට මී පැණි ස්වල්පයක් එකතු කරගන්න. දිනකට දෙවරක් බැඟින් සතියක් පමණ පාණය කරන්න.

2. යෝගට් භාවිතයෙන්


දිනකට යෝගට් දෙකක් හෝ තුනක් ආහාරයට ගන්න. නැතිනම් යෝගට්, කෙසෙල් හා මී පැණි දමා ස්මූදි එකක් සාදාගෙන බොන්න.

3. හීන් මඳුරුතලා භාවිතයෙන්


දිනකට හීන් මඳුරුතලා කොළ 4,5ක් පමණ අමුවෙන් කන්න. නැතිනම් හීන්මඳුරුතලා කොටා යුෂ තේ හැදි 1ක් ඉඟ=රු යුෂ තේ හැදි එකක් සමඟ මිශ්‍ර කොට එකවර බොන්න.

4. මාදුරු භාවිතයෙන්


නටන උණු වතුර එකකට මාදුරු තේ හැන්දක් දමා විනාඩි 10ක් තිඛෙන්නට හරින්න. ඉන් පසු එය පෙරා මී පැණි ස්වල්පයක් දමා පානය කරන්න. ඉක්මන් ප්‍රථිඵල සඳහා දිනකට තුන් වරක් බැගින් සතියක් බොන්න.

5. වැල් මී භාවිතයෙන්


වැල් මී කුඩු තේ හැඳි 1ක් නටන උණු වතුර කෙප්පයකට දමා විනාඩි 10ක් තිඛෙන්නට හැර පෙරා දිනකට දෙවරක් හෝ තෙවරක් බොන්න.

6. අල භාවිතයෙන්


අල ගෙඩියක් පොතු ගසා ගෙන ග්‍රේට් කරගන්න. ග්‍රේට් කරගත් අල යුශ ටික එකතු කරගන්න. අල යුෂ වීදුරු භාගයකට උණු වතුර ටිකක් එකතු කරගන්න. සෑම කෑම වේලකටම විනාඩි 30කට පෙර මෙය සතියක් පුරා පානය කරන්න.

තවත් කළ හැකි දේවල්

 දිනකට දෙවරක් වත් පොල් වතුර පානය කරන්න.

 මස්, අධික සැර කෑම, දුම් පානය කිරීම, වැනි ආමාශයට හානි වන දේ කිරීමෙන් වලකින්න.

 හැකි නම් ග්‍රීන් ටී පානය කරන්න.

 ඇඳට යෑමට අඩුම තරමේ පැය 2කට වත් පෙර රාත්‍රී ආහාරය ගන්න.

 සෙමින් ආහාර ගන්න. හොඳින් විකන්න. කුඩා ආහාර වේල් නිශ්චිත කාල අන්තරයන් වලදී ගන්න.

 කෑම කන අතර ජලය පානය කිරීමෙන් වළකින්න.එය ආහාර දිරවීම පමා කරනු අති.

 හැකිතාක් ජලය පානය කරන්න.

 ආතතිය අඩු කරගන්න. සතුටින් සිටින්න. භාවනාවක් හෝ යෝගා කිරීමට පුරුදුවන්න



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...

ඔබේ ශිෂ්ණය හරියටම පිරිසිදු කර ගන්න මෙන්න මේ ක්‍රම හරියටම දැනගන්න.ගොඩක් රෝග හැදෙන්නේ මෙය බොහෝ දෙනෙක් නොදන්නා නිසා

Loading...
තරුණයෙකු ලෙසින් ඔබට අයිති ලිංගේන්ද්‍රිය පිළිබඳව ඔබ සැලකිලිමත්ද? තමන්ට තියෙන වටිනාම ගිනි අවිය ආරක්ෂා කරගන්න විදිහ දන්නවද? ලොකුද පොඩිද කියලා හොය හොයා හිටපු ඔබේ ශිෂ්ණය ගැන සැලකිලිමත් උනේ නැද්ද? ලිංගික සංසර්ගයේදී උපරීම තෘප්තිය ලබාගැනීමට නම් ඔබේ ශිෂ්ණය පිරිසිදුව තබාගන්නා විශේෂිත ශිල්පීය ක‍්‍රමය මෙන්න... හිමාල අඩවියේ වසර දහස් ගණනක් භාවනායෝගීව වැඩ ඉන්න සෘෂිවරුන්ගේ පුස්කොළ පොත්වල අඩංගු නවීන විද්‍යාවට අනුකුල ක‍්‍රම ඔබත් දැනගන්න...




ඔබේ ලිංගික අවයවක් යනු රෝග කාරක වෛරස හා ක්ෂුද්‍ර ජීවී අසාදන වලට ලක්විය හැකි ප‍්‍රදේශයකි.ස්වයං වින්දනයේ යෙදීමේදී මෙන්ම ශරීර කෘත්‍ය කිරීමේදී ඔබේ වටිනා ශිෂ්ණය බාහිරයට විවෘත වේ.මේ හේතුව නිසාම අපට දුහුවිලි ඇතුළු වාතයේ පවතින විෂබීජ ශිෂ්ණය සිපගෙන තිබේ.



මෘදු සබන් වර්ගයකින් ශිෂ්ණය දවසකට දෙවරක් හොඳින් සේදීම කලයුත ුයි.මෙයට හේතුව වන්නේ ශිෂ්ණය අවට පවතින් හම සංවේදී වීමයි. ශිෂ්නයේ නැවුම් බව ආරක්ෂා කරගැනීම වැදගත්ය. නෑමේදී විශේෂයෙන් ියදඇර එකකින් නෑම ඉතා අත්‍යවශ්‍ය වේ.හේතුව ලිංගේන්ද්‍රිය ඉතා හොඳින් සේදීම හා අඩු පීඩනයක් යටතේ ජලය වැටීම නිසා හානියක් සිදු නොවීම.


ලින්ගේන්ද්රිය සෝදන විට ශිෂ්ණයෙහි පෙරහම පිටුපසට ඇද සබන් අලේප කරනු ලබන අතර පසුව හොඳින් සෝදාහැරිය යුතුය.එසේම ප‍්‍රාණවත් වූ ශිෂ්නයක් නම් එය ඉතා හොඳින් පිරිසිදු කලයුතුය. අනෙක් විශේෂම කරුණ වන්නේ සියලු ඇඳුම් ගැලව මුලින්ම ස්වයං වින්දනයේ දී පසුව ස්නානය කිරීමයි.


 සම ලිංගික සංසර්ගයකින් පසුවම ශිෂ්ණය හොඳින් සෝදා සියුම් රෙදි කඩකින් පිස දැමිය යුතුය.නවතම සොයාගැනීමකින් හෙළිවී ඇත්තේ මුඛ සංසර්ගය මගීන් ශිෂ්ණය හොඳින් පිරිසිදු වන බවයි.එසේම මුඛ සංසර්ගයේදී දිවෙන් ශිෂ්න මුණ්ඩය පිරිසිදු කල යුතුය.


එසේම වෘෂණ කෝෂ නැවුම් පිරිපුන් බැවින් පවත්වා ගැනීම වැදගත් වේ.ඒ සඳහා පිරිසිදු යට ඇඳුම් ඇඳීමත් වැදගත්ය. කිසිවිටක හවුලේ යට ඇඳුම් ඇඳීම නොකළ යුතුය.සම ලිංගික සේවනයේ යෙදෙන විට උපත් පාලන කොපුවක් භාවිතා කිරීම අවශ්‍යම වේ. ශිෂ්නයේ පෙර හම සම්බන්ධ විවිධ රෝගාබාධ පවතින අතර එයට ප‍්‍රතිකාර ගැනීමට උනන්දු විය යුතුය.


ඔබ නිරන්තරයෙන් ක‍්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ශිෂ්ණය ආරක්ෂා කරගැනීමට උපාංග සවි කරගතයුතු අතර ඒවා පිරිසිදුව තබා ගැනීමද වැදගත්වේ. මිහිපිට මිනිසෙක් ලෙසින් උපන් ඔබ තවත් දරුවන් ජනිත කරන්නට ජනනේන්ද්‍රිය පිරිසිදුව තබා ගැනීම අතිශය වැදගත් වේ.


ලිංගේන්ද්‍රිය පිරිසිදුව පවත්වා ගන්නා ඇති විශේෂ රහස් ක‍්‍රම තරුණයෙකු ලෙසින් ඔබට අයිති ලිංගේන්ද්‍රිය පිළිබඳව ඔබ සැලකිලිමත්ද? තමන්ට තියෙන වටිනාම ගිනි අවිය ආරක්ෂා කරගන්න විදිහ දන්නවද? ලොකුද පොඩිද කියලා හොය හොයා හිටපු ඔබේ ශිෂ්ණය ගැන සැලකිලිමත් උනේ නැද්ද? ලිංගික සංසර්ගයේදී උපරීම තෘප්තිය ලබාගැනීමට නම් ඔබේ ශිෂ්ණය පිරිසිදුව තබාගන්නා විශේෂිත ශිල්පීය ක‍්‍රමය මෙන්න... හිමාල අඩවියේ වසර දහස් ගණනක් භාවනායෝගීව වැඩ ඉන්න සෘෂිවරුන්ගේ පුස්කොළ පොත්වල අඩංගු නවීන විද්‍යාවට අනුකුල ක‍්‍රම ඔබත් දැනගන්න...


ඔබේ ලිංගික අවයවක් යනු රෝග කාරක වෛරස හා ක්ෂුද්‍ර ජීවී අසාදන වලට ලක්විය හැකි ප‍්‍රදේශයකි.ස්වයං වින්දනයේ යෙදීමේදී මෙන්ම ශරීර කෘත්‍ය කිරීමේදී ඔබේ වටිනා ශිෂ්ණය බාහිරයට විවෘත වේ.මේ හේතුව නිසාම අපට දුහුවිලි ඇතුළු වාතයේ පවතින විෂබීජ ශිෂ්ණය සිපගෙන තිබේ. මෘදු සබන් වර්ගයකින් ශිෂ්ණය දවසකට දෙවරක් හොඳින් සේදීම කලයුතුයි.මෙයට හේතුව වන්නේ ශිෂ්ණය අවට පවතින් හම සංවේදී වීමයි. ශිෂ්නයේ නැවුම් බව ආරක්ෂා කරගැනීම වැදගත්ය.


නෑමේදී විශේෂයෙන් ියදඇර එකකින් නෑම ඉතා අත්‍යවශ්‍ය වේ.හේතුව ලිංගේන්ද්‍රිය ඉතා හොඳින් සේදීම හා




අඩු පීඩනයක් යටතේ ජලය වැටීම නිසා හානියක් සිදු නොවීම.


ලින්ගේන්ද්රිය සෝදන විට ශිෂ්ණයෙහි පෙරහම පිටුපසට ඇද සබන් අලේප කරනු ලබන අතර පසුව හොඳින් සෝදාහැරිය යුතුය.එසේම ප‍්‍රාණවත් වූ ශිෂ්නයක් නම් එය ඉතා හොඳින් පිරිසිදු කලයුතුය. අනෙක් විශේෂම කරුණ වන්නේ සියලු ඇඳුම් ගැලව මුලින්ම ස්වයං වින්දනයේ දී පසුව ස්නානය කිරීමයි.


සම ලිංගික සංසර්ගයකින් පසුවම ශිෂ්ණය හොඳින් සෝදා සියුම් රෙදි කඩකින් පිස දැමිය යුතුය.නවතම සොයාගැනීමකින් හෙළිවී ඇත්තේ මුඛ සංසර්ගය මගීන් ශිෂ්ණය හොඳින් පිරිසිදු වන බවයි.එසේම මුඛ සංසර්ගයේදී දිවෙන් ශිෂ්න මුණ්ඩය පිරිසිදු කල යුතුය.


එසේම වෘෂණ කෝෂ නැවුම් පිරිපුන් බැවින් පවත්වා ගැනීම වැදගත් වේ.ඒ සඳහා පිරිසිදු යට ඇඳුම් ඇඳීමත් වැදගත්ය. කිසිවිටක හවුලේ යට ඇඳුම් ඇඳීම නොකළ යුතුය.සම ලිංගික සේවනයේ යෙදෙන විට උපත් පාලන කොපුවක් භාවිතා කිරීම අවශ්‍යම වේ. ශිෂ්නයේ පෙර හම සම්බන්ධ විවිධ රෝගාබාධ පවතින අතර එයට ප‍්‍රතිකාර ගැනීමට උනන්දු විය යුතුය.


ඔබ නිරන්තරයෙන් ක‍්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ශිෂ්ණය ආරක්ෂා කරගැනීමට උපාංග සවි කරගතයුතු අතර ඒවා පිරිසිදුව තබා ගැනීමද වැදගත්වේ.


මිහිපිට මිනිසෙක් ලෙසින් උපන් ඔබ තවත් දරුවන් ජනිත කරන්නට ජනනේන්ද්‍රිය පිරිසිදුව තබා ගැනීම අතිශය වැදගත් වේ.


අන්තර්ජාලයෙන් උපුටා ගැනනීමකි
Loading...

පුරුෂයන් විසින් පළඳින උපත් පාලන කොපු වගේම කාන්තා උපත් පාලන කොපු පිලිබඳ දැන සිටිය යුතුම කරුණු 8 ක්

Loading...
පුරුෂයන් විසින් පළඳින උපත් පාලන කොපු පිළිබඳව බොහෝ දෙනා දැනුවත් වී සිටියත් කාන්තා උපත් පාලන කොපු පිලිබඳ එතරම් දැනුවත් වීමක් ශ්‍රී ලාංකීය සමාජය තුල දක්නට ලැබෙන්නේ නැහැ. මෙම ලිපියේ අරමුණ කාන්තා උපත් පාලන කොපු පිලිබඳ ඔබව දැනුවත් කිරීමයි.

                                       
                         
                                   කාන්තා උපත් පාලන කොපුවක් කියන්නේ?



කාන්තා උපත් පාලන කොපුවක් කියන්නේ කාන්තාවක් විසින් ලිංගිකව එක්වීමට ප්‍රථම පළඳින කුඩා පසුම්බියක් හෝ තුනී කොපුවක්. මෙහි දෙකෙළවරේ නම්‍යශීලී මුදු දෙකක් තිබෙනවා. එක් කෙළවරක් වැසී තිබෙන අතර අනෙක් කෙළවර පවතින්නේ විවෘතවයි. වැසී ඇති කෙළවර යෝනි මාර්ගය තුළට හෝ ගුද මාර්ගය තුලට ඇතුල් කරනු ලබනවා. විවෘතව ඇති කෙළවර යෝනි මාර්ගයෙන් පිටත පවතිනවා.



                                 කාන්තා උපත් පාලන කොපුවකින් සිදුවන්නේ?



ලිංගික කාර්යයේදී පිටවන යෝනි ශ්‍රාවයන් සහ ශුක්‍ර තරලයන් ඩිම්බ හා එක් වීමට නොදී එකතු කරගැනීම තමයි කාන්තා උපත් පාලන කොපුවකින් කෙරෙන්නේ. මෙය ගැබ්ගැනීමට පමණක් නෙවෙයි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීමට ද එරෙහිව ආරක්ෂාව ලබා දෙනවා.



                                          කාන්තා උපත් පාලන කොපු වර්ග



FC1 හා FC2 ලෙස කාන්තා උපත් පාලන කොපු වර්ග දෙකක් තිබෙනවා.
FC1 – මෙම වර්ගය තනා ඇත්තේ පොලියුරෙතින් (polyurethane) නම් ප්ලාස්ටික් අමු ද්‍රව්‍යයකින්.
FC2 – මේවා හඳුන්වාදුන්නේ FC1 වර්ගයට ආදේශයකයක් වශයෙන් වන අතර නිපදවා තිබෙන්නේ නයිට්‍රයල් (Nytrile) නම් ලේටෙක්ස් (Letex) වර්ගය යොදාගනිමින්.
මේ වර්ග දෙකට අමතරව ලොව විවිධ ආයතන වලින් වැඩි දියුණු කරන ලබා කාන්තා උපත් පාලන කොපු වර්ග මේ වන විට වෙළෙඳපොලේ දක්නට ලැබෙනවා.



                                             භාවිතා කරන්නේ කෙසේද?



උපත් පාලන කොපුව ප්‍රවේශමෙන් පැකට්ටුව තුලින් පිටතට ගත යුතුයි.
ඉන් පසුව එහි වැසී ඇති කෙළවර මිරිකා ගෙන පහසු ඉරියව්වකින් හිඳ උපත් පාලන කොපුව යෝනි මාර්ගය තුලට ඇතුල් කළ යුතු වනවා.
උපත් පාලන කොපුව ඇඹරීමට ලක් නොවන අයුරින් මැදගිල්ල භාවිතා කර යෝනි මාර්ගයට ඇතුල් කිරීම කළ හැකියි.



                                            සැලකිලිමත් විය යුතු කරුණු



සාමාන්‍යයෙන් ලිංගික කාර්යයේදී නියමිත පිහිටුමේ ස්ථාවර ලෙස පැවතීම සඳහා උපත් පාලන කොපුව තුළම ස්නේහක (lubricants) අඩංගු වනවා. නමුත් අවශ්‍යනම් ඒ සඳහා ඔබටද ස්නේහක භාවිතා කළ හැකියි.
කිසි විටෙකත් දෙදෙනාම උපත් පාලන කොපු පැළඳීම නොකළ යුතුයි. නැතිනම් සිදුවන්නේ උපත් පාලන කොපු දෙක එකිනෙක ඇතිල්ලීම නිසා දෙකටම හානි සිදුවීමයි.
ඒ වගේම ශිෂ්ණය උපත් පාලන කොපුවෙන් පිටතට නොයන ලෙසටද වග බලාගත යුතුයි. නිසියාකාරව උපත් පාලන කොපුව පැළඳ ගත්තානම් මේ පිළිබඳව බිය විය යුතු නැහැ.
ලිංගික කාර්යය අතරතුරදී උපත් පාලන කොපුවට හානි සිදුවුවහොත් ඒ වෙනුවට වෙනත් කොපුවක් පැළඳිය යුතුයි.

                               උපත් පාලන කොපුව ඉවත් කළ යුත්තේ කෙසේද?



යෝනි මාර්ගයට පිටතින් ඇති නම්‍යශීලී මුදුව මිරිකා ක්‍රමයෙන් උපත් පාලන කොපුව යෝනි මාර්ගය තුලින් පිටතට ගත හැකියි. ඉන්පසුව එය කඩදාසියක දවටා හෝ උපත් පාලන කොපුව ඇතුලත් කර තිබූ පැකට්ටුවේ බහා ඉවත ලිය හැකියි. කිසි විටෙකත් වැසිකිළි තුලට දමා බැහැර කිරීම නොකළ යුතුයි. එමෙන්ම කාන්තා උපත් පාලන කොපුවක් ද භාවිත කළ යුත්තේ එක් වරක් පමණයි.



                                                                  ප්‍රතිලාභ


සහකරු උපත් පාලන කොපු පැලඳීමට අකැමති නම් කාන්තාවට මේවා යොදාගත හැකියි.
අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් වැළකීමේ හැකියාවද ලැබෙනවා.
ලේටෙක්ස් වලින් නිපදවා ඇති නිසා ජල ස්නේහක හෝ තෙල් සහිත ස්නේහක (water lubricants and oil lubricants) භාවිතා කළ හැකියි.
විශේෂිත ගබඩා තත්වයන් අවශ්‍ය වන්නේ නැහැ.
කාන්තාවගේ ස්වාභාවික හෝමෝන වලට බලපෑමක් ඇති වන්නේ නැහැ.
පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාවේදී රුපියල් 100 – 200 අතර මුදලකට කාන්තා උපත් පාලන කොපුවක් මිලදී ගත හැකියි.



                                                                    අවාසි

කලාතුරකින් යෝනි මාර්ගයේ මෙන්ම ශිෂ්ණයේ කැසීමේ තත්වයන් ඇති විය හැකියි.
Loading...

සෙක්ස් කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් පිරිමි ඔබ කියවිය යුතුම ලිපියකි

Loading...
නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. 1. ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීමයි. වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී. එහෙත් සුරතාන්තයකට ප්‍රථමයෙන් ලිංගික ක්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි.


2. මෙය සැබෑ ජීවිතය මිස කාමකූටක (ඡදරබ) චිත්‍රපටයක් නොවේ
ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති. සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති. එබැවින් එවැනි කාමුක චිත්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම, කෑ ගැසීම හා සෙසු ක්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ.

3. ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද?
කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය. එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි.

4. ඔබේ අස්වාභාවික පා මේස් ඉවත් කරන්න
ඇතැම්විට පිරිමියාගේ දෙපතුල ලිංගික හැගීම් ජනනය කරවයි. දෙදෙනාම සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියද පිරිමියා සිය පා මේස් පැළඳසිටීම විකාරයක් ලෙස කාන්තාවෝ සලකති.

5. කලබල නොවන්න එක් වරම අවසන් පියවරට යොමු වීමට කාන්තාවන් අකමැතිය.

6. ඔබ මුලින්ම ඔබේ ක්‍රියාව අවසන් කළද එය සමස්තයම අවසන් යැය නොසිතන්න ලිංගිකව එක්වීම ධාවන තරඟයක් නොවේ. කාන්තාව එවැන්නකට ප්‍රිය නොකරයි. තමාට පළමු පිරිමියා සිය ක්‍රියාව අවසන් කළ විගස එය අවසන් යැයි ඔහු සිතයි. සැබැවින්ම එය ආත්මාර්ථකාමීත්වය පමණි. කාන්තාවට තව දුරටත් ඔබ අවශ්‍ය වේ.

7. එකක් නොව. තවත් බොහෝ දේ පවතී.
සෘජුවම ක්‍රියාවෙහි නිරතවීමෙන් වළකින්න. ලිංගික උත්තේජනයට සංවේදී තවත් කලාප තිබේ. ඒවා සොයාගන්නා ලෙස කාන්තාවෝ ඔබට ඇරයුම් කරති.

8. ඇය රොබෝවක් නොවේ ඇයටද සුරතාන්තයක් පවතී.

9. සියල්ල සිදුවී දැයි ඇගෙන් අසන්නට එපා ලිංගික ක්‍රියාවලියෙහි එකම අරමුණ සුරතාන්තයට පත්වීමම නොවේ. ඔබ ඇගෙන් සියල්ල හරිදැයි විමසීම ඔබ ඉවත්වීමට සැරසෙන බවට ඇය තුළ හැගීම් ජනිත කරවයි. ඔබ ඇයගේ සිරුර සුරතාන්තයට පත්කළේදැයි විමසීම ආත්මාර්ථකාමී ප්‍රශ්නයක් බව ඇගේ මතයයි
Loading...

අර්තාපල් අලයක් ශීත කොට ගුද මාර්ගයේ තබා ගැනීමෙන් සිදුවන දේ ඔබ දන්නවද හේතුව ඇසුවොත් ඔබත් එය කරාවි

Loading...
අද අපි කියල දෙන්න හදන දේ දන්නවනම් ඔයාල පුදුමයට පත් වනු නොඅනුමානයි. මේක රුසියානුවන් කරන ලද පාරම්පරික පැරණි රුසියානු වෙද ක‍්‍රමයක්. අර්ශස් සඳහා පෙලෙන්නන්ට ඉතාමත් දිව ඔසුවක්. අපි ප‍්‍රථමයෙන් අර්ශස් යනු කුමක්ද යන්න පැහැදිලි කරගමු.
වැඩිහිටි බොහෝ දෙනෙක්ට කායික වශයෙන් තදබල පීඩාවක් ඇතිකරන රෝගයක් තමා අර්ශස් හෙවත්  ර්‍ණඡුසකැි” බොහෝවිට ලැජ්ජාව හෝ මානසිකව ඇතිවන අසහනකාරි බව නිසාත් ඇතැමෙක් වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමවීමටද මැලිකමක් දක්වනවා.


අර්ශස් යනු ඇත්තෙන්ම කුමක්ද?

මළපහ සමග රුධිරය පිටවීම, එදිනදා වහරට අනුව අර්ශස් ලෙස හඳුන්වන්න හැකි වුවත්, මළපහ සමඟ එසේ රුධිරය පිටවිමට තවත් බොහෝ හේතුන් තිබෙනවා. අර්ශස් රෝගයට අවේනික වූ ලක්ෂණ නිසා එය අන් රෝගී අවස්ථාවලින් වෙන්කර හදුනාගන්න පුළුවන්. අර්ශස් රෝගයේදී සිදුවන්නේ ගුදමාර්ගය ආශ‍්‍රිත රුධිර නාල ප‍්‍රමාණයෙන් දික්වි විශාලවි දඟර වැටීමයි. මෙයට හේතුවන්නේ එම නාල මත ඇතිවන අධිපීඩන තත්වයයි, මේ අධිපිඩන තත්වයන් ඇතිවීමට බොහෝ හේතු බලපාන්න පුළුවන්.

දැන් අපි බලමු අර්තාපල් අලයෙන් කොහොමද මේ වේදනාකාරී අර්ශස් සුවකරගන්නේ කෙසේද කියල.

මෙම ප‍්‍රතිකාරය මගින් සතියක් තුල අර්ශස් රෝගය සම්පුර්ණයෙන් නිට්ටාවට සුව වන බව දන්නේ නම් ඔබ පුදුම වනු නිසැකයි.

ක‍්‍රියාපිළිවෙත

- අර්තාපල් ගෙඩිය ගෙන එහි පපොත්ත ඉවත් කරගන්න

- දැන් ඉතා සියුම් ලෙස පෙති කපා ගන්න

- එලෙසින් කපාගත් අලපෙති අධිශීතකරණයේ තබා ශීත වන තුරු තබන්න

- දැන් එම ශීත කල අර්තාපල් පෙත්ත රවුමට ඔතා තත්පර 30ක් පමණ තබාගෙන සිටින්න

- මෙය දවස් තුනක් හෝ පහක් එකදිගට කරන්න. මෙසේ ටික දිනක් කිරීමේදී ඔබට තත්පර 30 කට වඩා වැඩි කාලයක් අල පෙත්ත ගුද මාර්ගයේ තබා සිටීමට හැකි වේවි.

වැදගත් කරුණු - මේ සඳහා යොදා ගන්නා අර්තාපල් කොළ පැහැයෙන් යුක්ත නොවිය යුතු අතර ගුණාත්මකභාවයෙන් ඉහල විය යුතුය. එසේම සංකීර්ණ අර්චස් තත්වයක් නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අමතක කරන්න එපා.

බාහිර අර්චස් තත්ත්ව සඳහා අර්තාපල් ප‍්‍රතිකාරය

- අර්තාපල් වල පොත්ත පෙර පරිදිම ඉවත් කරගන්න

- දැන් එය සියුම්ව කපාගෙන ග‍්‍රයින්ඩර් එකකින් අඹරා ගන්න

- අඹරා ගත මිශ‍්‍රණය ඝනත්වය වැඩි නම් ජලය මඳක් දමා පල්පයක් ලෙස සකසා ගන්න

- දැන් එම මිශ‍්‍රණයෙන් මඳක් ගෙන බාහිරයේ අර්ශස් ඇති ස්ථානයට ආලේප කර විනාඩි 5-10 ක් පමණ තබන්න

මෙම වේදනාකාරී අර්ශස් රෝගය පෙලෙන්නන් අප අතරත් ප‍්‍රකටව ඇති බැවින් ඔහුන්ගේ නිරෝගිභාවය උදෙසා මෙම ලිපිය ඔහුන් සමග බෙදා හදා ගැනීමට අමතක නොකරන්න.
Loading...

විශ්වාස කරන්න ඔබේ නැතිවුණු කන්‍යාභාවය නැවත ලබාගන්නට මෙන්න පිළියම්

Loading...
කාන්තාවකගේ නැතිවුණු කන්‍යාභාවය නැවත ලබාගන්නට පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? මෙය විද්‍යාත්මකව ඔප්පු කර නොතිබුනත්, ස්වභාවික ක‍්‍රමවේදයන් මගින් නැතිවුණු කන්‍යාභාවය නැවත යතා තත්වය
ට පත්කරගත හැකි බව පුරාතනයේ සිට බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.
කාන්තාවකගේ යෝනි ප‍්‍රදේශය තදබවකින් යුතුවීම ලිංගික කාර්යයට වගේම අන්‍ය වශයෙන්ද ඉතාමත්ම වැදගත් වෙනවා. විවාහ සම්බන්ධතාවයන් දෙදරා යාමටද එය හේතුවක් වෙන්නට පුළුවන් කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. අද අපි ඔබව දැනුවත් කරනේ යෝනියේ ඇති මස්පිඩු තදකරගැනීම සඳහා භාවිතා කළහැකි ස්වභාවික ප‍්‍රතිකාරයන් කිහිපයක් පිළිබඳවයි.
මෙම ප‍්‍රතිකාර භාවිතයෙන් කිසිඳු අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැහැ.
නෙල්ලි
නෙල්ලි ගෙඩි ස්වල්පයක් රත්කරගෙන සිසිල් වූ පසුව එය ශීතකරණයේ තැන්පත් කරන්න. ස්නානය කරන විට ඔබේ යෝනි ප‍්‍රදේශය පුරාවට එම මිශ‍්‍රණය ආලේප කරන්න. ඔබේ යෝනියේ නම්‍යතාව නැවත යතාතත්වයට පත්කිරීමේ සුවිශේෂී හැකියාවක් ඊට තිබෙනවා.
කෝමාරිකා
කලජන් සහ ඉලස්ටින් අලූත්වැඩියා කිරීමේ හැකියාවක් කෝමාරිකා යුෂ වලට ඇති නිසා එය භාවිතා කරන විට යෝනියේ නම්යත්වය වැඩිදියුණුවෙන අතර මාන්ෂපෙශී තද ස්වාභාවයකටද පත්වෙනවා. වතුර කෝප්ප භාගයකට කෝමාරිකා යුෂ මේස හැන්දක් එකතුකොට එම මිශ‍්‍රණය යෝනිය තුල සහ අවට ආලේප කරන්න.
ඇපල් සුරා විනාකිරි (ඇපල සිඩර් විනෙගර්)
පටක සංකෝචනය කරමින් යෝනි මාර්ගය තද ස්වාභායකට පත්කිරීමේ හැකියාවක් ඇපල් විනාකිරි වලට තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.
Loading...

Thursday, October 27, 2016

සෑම ලිංගික එක්වීමකටම පසු විනාඩි 45 ක් ඇතුලත මුත‍්‍රා කිරීමෙන් ශරීරයට ලැබෙන ප‍්‍රතිලාභ මෙන්න.

Loading...
සෑම ලිංගික එක්වීමකටම පසු විනාඩි 45 ක් ඇතුලත මුත‍්‍රා කිරීමෙන් ශරීරයට ලැබෙන ප‍්‍රතිලාභ මෙන්න.

සෑම ලිංගික ක‍්‍රියාවලියකටම පසුවම මුත‍්‍රා කිරීම වැනි සරල දෙයක් මගින් ඔබේ ශරීරයේ භෞතික පැවැත්ම නගාසිටුවීම හා ආසාදන තත්වයන් සමග සටන් කිරීම වැනි විශාල ප‍්‍රතිලාභයන් රැසක් ලැබෙන බව ඔබ දන්නවාද ?


ලිංගික හැසිරීම් මගින් ලිංගික ප‍්‍රදේශයේ සහ ගුද මාර්ගය අවට සිටින ක්‍ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා ශරීරගත විය හැකි අතර මුත‍්‍ර මාර්ගය තුළ රැස්වී මුත‍්‍රාශයට ආසාදනය වීමේ අවදානමක් පවතී.
ඇත්ත වශයෙන්ම, එය කාන්තාවන්ගේ මුත‍්‍රා ආසාදන සඳහා වඩාත් පොදු හේතුවක් වන බව පෙන්වා දී ඇති අතර එය වැලැක්වීම සඳහාල විශේෂඥයන් අවධාරණයෙන් කියා සිටින්නේ සෑම ලිංගික ක‍්‍රියාවකට පසු මුත‍්‍රා කිරීම ඉතා වැදගත් බවයි.
ඔබේ ලිංගික ජීවිතයට හා සෞඛ්‍යයට ඉතා වැදගත් කරුණු කිහිපියක් පහතින්…
තවදුරටත් කියාසිටින්නේ පුරුෂයන්ගේ මෙන් නොව කාන්තාවන්ගේ විසර්ජනය සහ මුත‍්‍රා පිටවීම යන දෙකම මුත‍්‍රා මාර්ගයෙන්ම පමණක් සිදු නොවන නිසා විෂබීජ තැන්පත් වීම අවම කිරීමට සෑම සංසර්ගයකටම පසු මුත‍්‍රා කිරීම සිදු කල යුතු බවයි.
එම නිසා සෑම සංසර්ගයකටම පසු මිනිත්තු 45ක් ඇතුළත මුත‍්‍රා කිරීම සිදුකල යුතුයි.
ඒ වගේම අපි මේ ආසාදන්ට එරෙහිව ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත හා විශ්වසනීය ක‍්‍රමයක් ලෙස උපත් පාලන කොපු භාවිතයට ද අවධානය යොමුකළ හැකි අතර ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග මගින් ඔබේ සහකරුවාව අනතුරෙ හි හෙලීම වලක්වා ගත හැකිය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...

හදිසියේ සෙක්ස් කරලා බොන පෙති ගැන හරියට දැන ගන්න නැත්තම් ඔබ ඉවරටම ඉවරයි.

Loading...
හදිසියේ සෙක්ස් කරලා බොන පෙති ගැන හරියට දැන ගන්න නැත්තම් ඔබ ඉවරටම ඉවරයි.



ශ්‍රී ලංකාවේ බහුතරයකට ලිංගික අධ්‍යාපනය කියන්නේ තවම ආගන්තුක විෂයක්. තොරතුරු, දැනුම ලබා ගැනීමේ මූලාශ කොතරම් තිබුණත්, අන්තර්ජාලය හරහා ලෝකයට සමීප වීමේ අවස්ථා කොතරම් සුලබ වුවත් ලිංගිකත්වය කියන වචනය පවා අසභ්‍ය වචනයක් යටතට ගැනෙන, ඒ වගේම විවෘතව ඒ පිලිබඳ කතා බහ කිරීමට අකමැති සහ ලැජ්ජා වන පරිසරයක් තමයි ශ්‍රී ලංකාවේ තිබෙන්නේ.

තත්වය එහෙම වුණත් ලිංගික අධ්‍යාපනය කියන්නේ ගැහැණු පිරිමි බේදයකින් තොරව හැමෝගෙම එදිනෙදා ජීවිතයට ඉතාම වැදගත් මාතෘකාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසාමයි Good Housekeeping අපි මේ නව වසරේ ලිංගික අධ්‍යාපනය පිලිබඳ වැදගත් ලිපි මාලාවක් ඔබට ඉදිරිපත් කිරීමට තීරණය කළේ. එහි පළමුවැන්න ලෙස Emergency Contraceptive Pills (ECP) හෙවත් හදිසි උපත් පාලන පෙති පිලිබඳ ඔබ දැනුවත් විය යුතුම කරුණු කිහිපයක් පිලිබඳ පැහැදිලි කිරීමක් පහතින් දැක්වෙනවා.

හදිසි උපත් පාලනයක් කියන්නේ?

කිසියම් උපත් පාලන ක්‍රමයක් නොකඩවා පාවිච්චි නොකරන,ඒත් හදිසියේ ඇතිවුන අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පස්සේ අනවශ්‍ය දරු ගැබක් හට ගැනීම වලක්වා ගන්න ගැබ් ගැනීමේ හැකියාවක් ඇති කාන්තාවක් භාවිතා කළ යුතු ක්‍රමයක් තමයි හදිසි උපත් පාලනය කියලා කියන්නේ.

හදිසි උපත් පාලනය කියන්නේ ගබ්සාවක් නෙවෙයි

ප්‍රථමයෙන්ම කිව යුතුයි, අපේ රටේ මතයක් තියෙනවා හදිසි උපත් පාලනය කියන්නේ ගබ්සාවක් සඳහා ඒ කියන්නේ ඇති වූ ගර්භයක් විනාශ කිරීම සඳහා යොදාගන්න වක්‍ර උපක්‍රමයක් කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍යයයි.

හදිසි උපත් පාලන පෙති කියන්නෙත් සාමාන්‍යයෙන් උපත් පාලනය සඳහා භාවිතා කරන ආකාරයේ හෝර්මෝන පෙති වර්ගයක් පමණයි.

නමුත් මේ පෙති වල සාමාන්‍ය උපත් පාලන පෙති වලට වඩා අධික හෝර්මෝන මාත්‍රාවක් අඩංගු වෙනවා.ඒ වගේම සාමාන්‍ය උපත් පාලන පෙති වලට වඩා මේ පෙත්තේ සක්‍රිය භාවය වැඩියි.

Postinor 2

Postinor-2 කියන මේ පෙති වර්ගය වෙළඳ පොලේ තියෙන්නේ පෙති දෙකක් අඩංගු කාර්ඩ් එකක් හැටියට.ඉතින් අනාරක්ෂිත ලිංගික එක් වීමක් වුනානම් හැකි ඉක්මනින් ඒ කියන්නේ පැය 72 ක් ඇතුලත මේ පෙති දෙකෙන් එක පෙත්තක් ගත යුතුයි.ඒ වගේම දෙවෙනි පෙත්ත ගත යුත්තේ පලවෙනි පෙත්ත අරන් පැය 12ක් ඇතුලත.

පෙති ගන්න පරක්කු කරනවා කියන්නේ පෙති වල සක්‍රිය භාවය අඩු වෙන එක. නිසි වෙලාවට, නිසියාකාරයෙන් මේ පෙති ගත්තොත් ගර්භණී භාවයක් ඇති වීමේ හැකියාව 90% කින් විතර වලක්වා ගන්න පුළුවන්.

Postinor 2 ක්‍රියාකරන්නේ මෙහෙමයි.

පෙති වල අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය (ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය විතරක් අඩංගු වගේම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති වෙළෙඳ පොලේ තියෙනවා) ඇඟට ඇතුල් වෙලා ඩිම්බ සෛල මුදා හරින එක නවත්වනවා.නැත්නම් ප්‍රමාද කරවනවා.සංසේචන හැකියාව අඩපණ කරනවා.කොටින්ම කිව්වොත් ශුක්‍රාණු හා ඩිම්බ මුණ ගැසීමට ඇති හැකියාව අඩු කරනවා.

භාවිත නොකළ යුතු අවස්ථා

Postinor-2 කාන්තාවකගේ ආර්තව චක්‍රයේ ඕනෑම අවස්ථාවක භාවිතා කරන්න පුළුවන්.ඒත් කිරි දෙන මවක් මේක පාවිච්චි කරන්න කලින් වෛද්‍ය වරයෙක් හමුවෙලා උපදෙස් ලබාගන්න එක වඩා සුදුසුයි.

ඒ වගේම භාවිතා කිරීමෙන් පැය දෙකකට පමණ පසු වමනය යාමක් සිදුවුනොත්,භාවිත කල මාත්‍රාව නැවතත් ලබාගත යුතුයි. වමනය යාමඅවම කරගන්න කිරි වීදුරුවක්‌ බීලා ඊට පස්සේ පෙත්ත ගන්න පුළුවන්.කැමති නම් කාර්ඩ් එකේ තියෙන පෙති දෙකම එක පාර ගත්තත් වැරද්දක් නෑ.

ඇතිවිය හැකි අතුරු ආබාධ

ඔක්කාරය,

වමනය,

අක්‍රමවත් ආර්තව රුධිර වහනය,

පියයුරු වේදනාව

හිසරදය.

හදිසි උපත් පාලන පෙති පිලිබඳ මතක තබාගත යුතු වැදගත්ම දේ තමයි හදිසි උපත් පාලන පෙත්තක් භාවිත කරන්න ඕනි හදිසි අවස්ථාවකදී පමණයි කියන එක. නිතරමභාවිත කිරීම කොහෙත්ම සුදුසු නෑ. ඒ මගින් විශාල අතුරු ආබාධ ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. ක්‍රමවත් උපත් පාලන ක්‍රමයක් අතපසු වී ගිය වෙලාවක අනවශ්‍ය ගැබ් ගැනීමක් වැලක්වීමට පමණක් මේ හදිසි උපත් පාලන පෙති භාවිතා කරන්න පුළුවන්.

ගුඩ් හවුස් කීපින්ග්


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...

දෙන්නත් එක්ක ආතල් එකක් ගන්නකොට ඇතුලේ ගියොත් ඉන් පසුව ඔබ ක්‍රියා කලයුතු නිවැරදිම ක‍්‍රමය මේ විදිහට කලොත් බය වෙන්න දෙයක් නෑ

Loading...
බොහෝදෙනෙක් විමසනවා ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව සිදුකල යුත්තේ කුමක්ද කියා. සිදුකරනු ලැබූ එම සිදුවීම් සඳහා ඔවුන් පසුව තමයි පසුතැවිලි වන්නේ. එම පුද්ගලයින් විමසන ප‍්‍රධාන කරුණු දෙකක් තිබෙනවා.

ඒ හේතුවෙන් මම ගැබ්ගන්නට පුලූවන්ද?
ලිංගිකව පැතිරීයන රෝගී තත්වයකට මා ගොදුරු වේවිද?
එම පුද්ගලයින් හට පෞද්ගලිකව උපදෙස් ලබාදුන්නද, මෙය පොදු සමාජ ගැටළුවක් යැයි අප සිතනවා. එනිසාම සියලූ දෙනා දැනුවත් කිරීමට මෙම ලිපිය ඉදිරිපත් කරන්න අප තීරනය කළා. ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව ඔබ ක‍්‍රියාකලයුතු නිවැරදිම ක‍්‍රමය ඔබට පහතින් දැකගන්නට පුළුවන්.
1. ගැබ්ගැනීම වැළක්වීම සඳහා වහාම ක‍්‍රියාත්මක වීම.

පිරිමියෙකු සමග අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වූ කාන්තාවක් නම් ගැබ්ගැනීම වැළක්වීම සඳහා වහාම ක‍්‍රියාත්මක වියයුතුයි. ආනරක්ෂිත ලිංගික ඇසුර සිදුවී පැය 72ක් ඇතුලත ගැබ්ගැනීම වළක්වාලන ඖෂධ භාවිතා කිරීමට හොඳින් මතක තබා ගන්න. හැකි පමණ ඉක්මනට එම ඖෂධ භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ.
2. HIV ආසාදනය වීමට තියෙන අවධානම අවම කිරීම.

එච්.අයි.වී වෛරසය අසාදනය වී ඇති බවට සැකසිතන පුද්ගලයෙකු සමග ඔබ ලිංගිකව එකතුවුනා නම්, එච්.අයි.වී වෛරසය ආසාදනය වීමට ඇති ඉඩකඩ අවම කරගන්නට හැකියාව තිබෙනවා. වෛද්‍යවරයෙකු වෙත වහාම යොමු වී පොස්ට් එක්ස්පෝෂර් ප්රෝෆිලක්සිස් (පී.ඊ.පී) ප‍්‍රතිකාරය සිදුකරගන්න. දරුණු වෛරසයකට නිරාවරණය වුනු පසුව ඉන් ආසාදනය වීම වලක්වාලීම සඳහා වහාම සිදුකරන වළකාලීමේ ප‍්‍රතිකාරයක් විදියට එය හඳුන්වන්න පුළුවන්.
3. ඔබ සමග ලිංගිකව එකතුවනු පුද්ගලයා සමග කතාබස් කිරීම.

ලිංගිකව එකතු වුනු පුද්ගලයා කෙතරම් අවධානම් තැනැත්තෙක්ද යන්න දැනගැනීමට අවශ්‍යද? ඒ සඳහා කලහැකි වඩාත් සුදුසුම ක‍්‍රමවේදය නම් ඔහු සමග සුහදව කතා බස් කිරීමයි. ලිගිකව පැතිරී යන රෝගීතත්වයන් හඳුනාගැනීම සඳහා පරීක්ෂාවක් ඔහු මෑතකදී සිදුකර තිබෙනවානම් හෝ එවැනි රෝගී තත්වයක් ඔහු තුල නොමැති නම් ඒ පිළිබඳව ඔබ තව දුරටත් පසුතැවිලි වියයුතු නැහැ.
4. යම් කාලසටහනකට අනුව ලිංගිකව පැතිරීයන රෝගීතත්වයන් (එස්.ටී.ඞී) පරීක්ෂාවක් සිදු කිරීම.

අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වූ සැනින් වෛද්‍යවරයා වෙත දිවගොස් මෙම පරික්ෂාව සිදු කිරීම නොවෙයි ඔබ කලයුතු වන්නේ. එය සිදු කිරීමෙන් ඔබට කලහැක්කේ ඔබ තුල පවතින ලිංගික රෝගී තත්වයකට ඔබගේ සහකරුවා ගොදුරු වී නොමැති බව කියා ඔහුව සැනසීම පමණයි. ඔබ ඔහු සමග ලිංගිකව එකතුවීම නිසා ඔබට යම්කිසි ලිංගික රෝගයක් වැළඳීමේ අවධානමක් තිබෙනවා කියා ඔබ සිතනවානම් ඔබට ඇත්තටම යම් කාලයක් බලාගෙන ඉන්නට සිදුවෙනවා. එම පරික්ෂාව වඩාත් නිවැරදි වීමට නම් දවස් කිහිපයක් හෝ මාස කිහිපයක් ගත වෙන තුරු සිටිය යුතුයි. එම නිසා විටින් විට මෙම පරික්ෂාව සිදුකරන්න.
5. මීලග අවස්තාව සඳහා ආරක්ෂාවක් මිලදී ගැනීම.

සිදුකරනු ලැබූ අනාරක්ෂිත ලිංගික ඇසුරක් හේතුවෙන් ඔබ දැනටමත් පසුතැවිලි වෙනවානම්, ඉන් අදහස් කරන්නේ අනාගත ලිංගික එකතුවීම් සඳහා ආරක්‍ෂිත ක‍්‍රමවේදයක් අනුගමනය කලයුතු බවයි. ඒ සඳහා සෑම මොහොතකම සුදානමෙන් සිටීම වැදගත්. අන්න එම නිසාම තමයි ඔබ යන එන සෑමවිටම උපත්පාලන කොපු කිහිපයක් රැුගෙන යායුත්තේ.
තම සහකරුවා හැරුණුකොට වෙනත් පොද්ගලයෙකු සමග ලිංගිකව හැසිරීම සදාචාර සම්පන්න නොවෙන බව හොඳින් මතක තබා ගන්න. එවැනි ක‍්‍රියාකාරකම් වලින් සමාජය පිළිකුල් කරන රෝගීතත්වයන් හට ඔබ ගොදුරුවීමට ඉඩ තිබෙනවා වගේම පවුල් ජීවිතය තුලද ගැටුම්කාරී තත්වයක් ඇතිවෙන්නට පුළුවන්.
සැ.යු – තම සහකරුවා හැරුණු කොට වෙනත් පුද්ගලයින් සමග ලිංගිකව එකතුවීම සඳහා මෙම ලිපියෙන් කිසිඳු ආකාරයේ පෙළඹවීමක් හෝ අනුබලයක් ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න.
PROMOTED CONTENT

Loading...

Recent Post