Latest News

Adbox

Monday, November 7, 2016

පිරිමි දරුවන් පියවරු වීමට නම් පිළිපැදිය යුතු කරුණු මෙන්න

Loading...
පිරිමි දරුවන් පියවරු වීමට නම් පිළිපැදිය යුතු කරුණු මෙන්න

බොහෝ දෙමාපියන් වැඩි අවධානයක්‌ යොමු කරන්නේ දිය‚යන් කෙරෙහිය. අනාගතයේදී මව්වරුන් වීමට සිටින අය යැයි පවසමින් ඔවුහු පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක්‌ දක්‌වති. නමුත් දිය‚යකට මවක්‌ වීමට නීරෝගී තරුණයකු ද සිටිය යුතුය. එබැවින් දිය‚යන් ගැන පමණක්‌ නොව පිරිමි දරුවන් ගැනද විශේෂ 
සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය.

වර්තමානයේ විවාහක අඹු සැමියන් අතර දරුඵල නොමැතිවීමට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ සැමියා තුළින් සරුබීජ නිෂ්පාදනය නොවීමය. ඊට හේතු රැසක්‌ ඇත. ඇතැම් හේතු කුඩා කල සිට මතු වූ ඒවාය. වර්තමානයේ ගත කරන ජීවන රටාව අනුව මතු වූ හේතු බොහෝය. එබැවින් අපි ඒ පිළිබඳව විමසා බලමු.
Loading...

No comments:

Post a Comment

Recent Post