Loading...

ඇල්කොහොල් වල පෙගවූ පුලුන් කැබැල්ලක් බුරිය මත තබාගෙන බලන්ට වෙන දේ අදහ ගන්ටවත් බැරිවෙයි
ඔසප් වෙදනාව සමනය කරගැනීමට අවශ්‍ය නම් ඇල්කොහොල් තවරන ලඳ පුලූන් කැල්ලක් ගෙන නාභිය මත තබා සෙමින් තෙරපන්න. ඊට ලූණු කුඩු ස්වල්පයක්ද එකතු කරගෙන නාභිය මත තෙරපීමෙන් උදර වේදනාව සහ ගමන් බිමන් යාමේ දී ඇතිවෙන තෙහෙට්ටුව වැනි අසනීප තත්වයන් පහසුවෙන්ම සමනය කරගත හැක. වෙළඳ පොලේ තිබෙන ඖෂධ වලට වඩා මෙම ප‍්‍රතිකාරය වැඩි ඵලදායිතාවයකින් යුක්තයි.
මෙම ප‍්‍රතිතාරය භාවිතා කරන විට සියලූම වේදනාවන් සමනය වී මුලූ ශරීරයම ලිහිල් වන නිසා මාංශ පේශීන් වල වේදනාව, කැස්ස සහ සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි තත්වයන් ද පහසුවෙන්ම සමනය කරගන්න හැකියාව තිබෙනවා. දැන් ඉතින් මේ ස්වාභාවික අත්බෙහෙත අත්හදා බලන්න ඔබටත් පුලූවන් නේද ?
Loading...
No comments:
Post a Comment