Latest News

Adbox

Thursday, October 27, 2016

දෙමටගොඩ චමින්ද බන්ධනාගාරයේ සිට ලබාගත් ‘ඡායාරූප දුටු හිරුණිකා’ එසැණින් කළ දේ

Loading...
දෙමටගොඩ චමින්ද කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ සිට ලබාගත් ඡායාරූප පෙළක් www.nethgossip.lk වෙබ් අඩවියේ පළ කිරීමත් සමග බොහෝ දෙනෙකුගේ අවදානය ඒ කෙරෙහි යොමුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණීකා ප්‍රේමචන්ද්‍ර ද සිය අවදානය යොමු කරමින් සිහිපත් කර ඇත්තේ තමන් ද මීට පෙර ඔහුගේ ෆේස්බුක් ගිණුම සිර ගෙදර සිට යාවත්කාලීන වන අයුරු හෙළි කළ ආකාරයයි.
ඇගේ ඒ පිළිබඳව වන සටහන පහතින් දැක්වෙනවා.

Loading...

No comments:

Post a Comment

Recent Post