Latest News

Adbox

Friday, October 14, 2016

දුම් පානය මගින් අපිරිසිදු වුනු පෙනහළු පිරිසිදු කරගැනීමේ ස්වභාවික පිළියම මෙන්න

Loading...
ඔබ දුම් පානය කරන කෙනෙක් නම් ඔබ විසින් දැනගතම යුතු කාරණයක් වන්නේ දුම් පානය ශරීරයට අහිතකර බවයි.එය අවවාදයක් ලෙස සිගරට් පැකට්ටුව මතම සඳහන් කර ඇත.එසේත් නැත්නම් ඔබ දුම් පානයෙන් මිදීමට උත්සහා කරන කෙනෙක්ද?එසේ නම් අද අපි සඳහන් කරන ක්‍රමයන් මගින් ඔබට එම උත්සාහය පහසු වනු ඇත.පහත සඳහන් වන ස්වභාවික පිළියම මගින් දින 3කින් පෙනහළු සම්පුර්නයෙන්ම පිරිසිදු කරගැනීමට හැකියාව ලැඛෙනු ඇත.


ඔබ මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට දින දෙකකට පෙර ඔබ විසින් ලබාගන්න වූ අනිකුත් සියලුම ඛෙහෙත් නැවැත්විය යුතුයි.මේ පිළියම සිදු කරගැනීමට නම් පෙනහළු අනිකුත් විස හා රසායනික ද්‍රව්‍යන් වලින් ඉවත් විය යුතුයි.
පළමු කාර්ය ලෙස මෙය ආරම්භ කිරීමට දිනකට පෙර රාත්‍රියේදී ඔබ විසින් හර්බල් තේ එකක් පානය කල යුතුයි.(වෙලදපොලේ ලබාගැනීමට ඇත)මෙමගින් බඩවැල් වල ඇති සියලුම විස ද්‍රව්‍ය(ශරීරයට අහිතකර ද්‍රව්‍ය)ඉවත් කරගැනීමට හැකියාව ලැබේ.

ඉන්පසු පසු දින උදෑසන ආහාරයට පෙර දෙහි ගෙඩි 2ක යුෂ වතුර මිලිලීටර් 300ක් පමණ සමග මිශ්‍ර කර පානය කරන්න.

උදෑසන ආහාරයෙන් පසු අන්නාසි යුෂ මිලිලීටර් 300ක් පානය කරන්න.මෙහි අඩංගු වන ප්‍රතිඔක්සිකාරක මගින් ස්වසන පද්ධතිය හා ස්වසන ක්‍රියාවලිය කාර්යක්ෂම කරයි.

අන්නාසි පානයෙන් පසුව පැයක් හෝ දෙකකට පසු කැරට් මිලිලීටර් 300ක් පානය කරන්න.මෙමගින් රුධිරය පිරිසිදු වන අතර රුධිරය භාෂ්මික කරවයි.

දහවල් ආහාරයෙන් පසු අධික ලෙස පොටෑසියම් අඩංගු පානයක් ආහාරයට එකතු කරගන්න.නැවත රාත්‍රී නින්දට යාමට පෙර පොටෑසියම් අඩංගු පානයක් ගැනීමට මතක තබාගන්න.මෙමගින් පෙනහළු වල සිටින බැක්ටීරියා විනාශ කර පිරිසිදු පෙනහළු යුගලයක් ලබාදෙයි.
මේ අතරම ඔබ විසින් ව්‍යායාම කල යුතු බව මතක තබාගන්න.

උණු වතුරෙන් ස්නානය කිරීමෙන් දහඩිය මගින් ශරීරයේ අඩංගු විස ද්‍රව්‍යන් ඉවත් වී යයි
Loading...

No comments:

Post a Comment

Recent Post