Loading...

පහත සදහන් වන්නේ ඇමයිනෝ අම්ලය අඩංගු වන ආහාරයන් කිහිපයකි මේවා අතරින් ඔබට පහසුවෙන් සොයාගත හැකි ආහාරයන් වැඩි වශයෙන් පරිබෝජනයට ගැනීම මගින් ලිංගික ගැටළු ඇතිවීමේ අවදානමෙන් මිදීමට ඔබට හැකියාව ලැඛෙනු ඇත.
1. බ්ලූ ඛෙරි
ලිංගික ශක්තිය වැඩිකිරීමේදී උපරිම දායකත්වයක් ලබාදෙන හා ශරීරයේ ලේ වර්ධනය කිරීමට ඛෙහෙවින් උපකාරීවන පළතුරකි මෙමගින් කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීම හා සංසර්ගයේදී ශිශ්නය වෙත ලේ ගමන් කරවීම යන කාර්යයන් ඉටුකරදෙනු ලබයි.
2. අමු ඛෙල්ලන්
ඉතා විශාල වශයෙන් ජීව ශෛල වර්ධනය හා පිරිමින්ගේ (ටෙස්ට්ටොස්ටෙරෝන්) නැමති පුරුෂ හෝමෝනය වැඩි කිරීම ලිංගික ආශාව ඉහල නැංවීම හා උද්යෝගය ශක්තිය ඩෙපමයින් මගින් ලබා දේ එමගින් මොලයේ ක්‍රියාකාරීත්වය හොදින් සිදුවන අතර ලිංගික කාර්යය ඉතා හොදින් සිදුවේ.
3. සුදුළුනු
ලිංගික සවිබලය ලබාදීමේදී ඉතා වැදගත් ඇලිසින් බහුල වශයෙන් සුදුළුනු වල අන්තර්ගතවේ ලිංගික උත්තේජනය වැඩිකිරීම හා වැඩි වේලාවක් ලිංගික සංසර්ගයේ යෙදීමට ශිශ්නය වෙත ලේ පහසුවෙන් ගලා ඒමට වැනි වැදගත් සිදුවීම් රැසක් සිදුකරනු ලබයි.
4. කෙසෙල්
ශුක්‍රණු ශක්තිය වර්ධනය සහ සවි ගැන්වීම කෙසෙල්වල ඇති ඛෙරෝමිලෙන් නැමැති එන්සයිම බහුල වශයෙන් අඩංගු වීම සහ විටමින් බී වලින් සම්පුර්ණ වීම ශාරීරික ශක්තිය වැඩිකිරීම ශරීරයේ සමතුලිතතාවය රැකගැනීමට ඛෙහෙවින් උපකාරීවේ.
5. චොකලට්
චොකලට් වල අඩංගු කැෆෙන් නම් රසායනය නිසා ලිංගික සංසර්ගයෙදී තෘප්තිය ඉහල නැංවීමට සවිබලය මනා ලෙස ශරීරයට ලබාදේ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
No comments:
Post a Comment