Latest News

Adbox

Wednesday, September 14, 2016

44 මව 25 පුතු සමඟ ලිංගිකව එකතුවෙලා - දෙන්නම හිරේ (ඡායාරූප)

Loading...
ඇමරිකා එක්සත් ජනපදයේ කැරොලිනා ප්‍රාන්තයේ 44 හැවිරිදි මවක් තම පුතු සමග ලිංගිකව එක්වීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇත.

නමින් මෙලීසා කිචන් වන ඇය තම පුතු වන 25 හැවිරිදි ෂවුන් තෝමස් සමග මෙලෙස අසම්මත ඇසුරක යෙදී ඇති අතර ඒ වන විට තෝමස්ද විවාහක එක්දරු පියෙකු වන බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මේ වන විට දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති නමුත් තෝමස්ගේ බිර්ඳ පවසන්නේ හැඟීම් නිසා යම් වැරැද්දක් වුවද ඔහු තමන් සමාව දෙන බවයි.







Loading...

No comments:

Post a Comment

Recent Post