Latest News

Adbox

Wednesday, September 14, 2016

පියුමි සමග හරීන්ගේ ඡායාරූපයේ තොරතුරු හෙළිවේ – තත්ත්වය දරුණු වන ලකුණු (EXCLUSIVE)

Loading...
පියුමි හංසමාලි සමග සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට සංස්කරණය කර එක්කර ඇති බවට වන සාක්ෂි සොයා ගැනීමට තමන්ට හැකිවූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
nethgossip.lk වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මීට සුළු වේලාවකට පෙර සඳහන් කළේ අදාළ කටයුත්ත සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගැනීමට සුදානම් වන බවයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා රහස් පොලිසිය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.පියුමි හංසමාලි සමග සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට සංස්කරණය කර එක්කර ඇති බවට වන සාක්ෂි සොයා ගැනීමට තමන්ට හැකිවූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
Loading...

No comments:

Post a Comment

Recent Post