Latest News

Adbox

Sunday, September 11, 2016

කුරුලෑ වලින් සහනය ලබාගැනීමට මෙන්න විශ්මිත ස්වභාවික ප්‍රතිකාරයක්

Loading...
නිවසේදීම සිදු කර ගත හැකි මෙම ප්‍රතිකර්මයන් මගින් කුරුලෑ වලට සහනයක් ලබා ගත හැකිය නමුත් 100% කුරුලෑ සමනය කර ගැනීමට අවශ්‍ය නම් ඔබ සැලකිලිමත් විය යුතු තවත් දේ තිබේ.ඒ සඳහා ඔබ විසින් සම්බල ආහාර වේලක් ලබාගැනීම,තෙල් සහිත ආහාර පාලනය කිරීම,සෝඩා සහිත බීම වර්ග සහ කෝපි බිම සීමා කීරීම,නැවුම් පලතුරු ආහාරයට ගැනීම,විටමින් බහුල ආහාර ලබා ගැනීම සහ හොඳින් ජලය පානය කිරීම වැදගත් වේ.

⦁ දෙහි යුෂ ,මී පැණි සහ විටමින් ෑ තෙල් එකට මිශ්‍ර කර එය මුහුණ පුරා තවරන්න.විනාඩි 10ක් පමණ තබා උණු ජලයෙන් මුහුණ සෝදා හරින්න.මී පැණි වලට බැක්ටිරියා සමග සටන් කිරීමේ විශේෂ හැකියාවක් ඇති නිසා දිනපතා මෙය සිදුකිරීමෙන් ඔබගේ මුහුණට පැහැපත් බවක් ලැබේ.


⦁ බේකින් සෝඩා,ජලය සහ දෙහි යුෂ එකට මිශ්‍ර කර තලපයක් සාදා ගෙන එය මුහුණේ ආලේප කර මිනිත්තු 2ක්  පමණ තබා සෝදා හරින්න.

⦁ විටමින් ෑ මුහුණේ ගලවන්න.විටමින් ෑ යනු කුරුලෑ සඳහා ඉතාමත් හොඳ ඖෂධයකි.මෙය මගින් සමේ ඇති තුවාල කැපුම් සහ කුෂ්ට ද සමනය කරගැනීමට උපකාරී වේ.

⦁ එැ් එරුැ තෙල් මුහුණේ ගලවන්න එය බැක්ටිරියා සහ දිලීර විනාශ කර දමයි.මෙය තෙල් සහිත සමට ඛෙහෙවින්  ගුණදායක වන අතර කැළැල් ඉවත් කර මුහුණ නැවුම්ව තබයි.

Loading...

No comments:

Post a Comment

Recent Post