Loading...

* ප්රෝබටීන ගොඩක් අඩංගුවෙනවා. සලාද කොළ වල ඇති කැරලි වලින් 20%ක් එන්නේත් ප්රොකටීන වලිනි.
* ඔබේ බර පාලනය කර ගැනීමට උපකාරී වේ. තන්තු ගොඩක් අඩංගුවෙනවා. ජීරණය පහසු කර මලබද්දය නැති කරයි.
* අවයව වල ඇති ආම්ලික තත්වය නිසි ප්රනමාණයට පවත්වා ගනී. අවයව වල ඇති විෂ හරණය කරයි. ශරීරයේ නිසි ආම්ලික තත්වය පැවතීම මඟින් හොඳ ශක්තියක් අත්වෙනවා.
* කැලරි හා මේද අඩංගුවෙන්නේ ඉතා අඩු වශයෙනි.
* ග්ලයිසමික් අගය ඉතා අඩුය. දියවැඩියාව ඇති රෝගීන්ට හොඳ ආහාරයකි. බර අඩු කර ගන්න බලන් ඉන්න ඔබට ගුණවත් ආහාරයකි.
* ඔමෙග-3 මේද අම්ලයන් අඩංගුවෙනවා. ඔමෙග-6 මේද අම්ලය පවා අඩංගුවෙනවා.
* අන්තර්ගතවෙන විශේෂ සංඝටක නිසා ඔබට හොඳ නින්දක් ලබා දෙනවා.
* තන්තු ගොඩක් අඩංගුවෙනවා. මේ නිසා ඔබට මලබද්දය ඇතිවෙන්නේ නෑ. ජීරණය ක්රණමවත් කරයි.
* විටමින් C හා බීට-කැරොටීන් අඩංගුවෙනවා. මේවායින් කොලෙස්ටෙරෝල් ඔක්සිකරණය වීම අඩුවෙනවා.
* ඉතා රසවත් ආහාරයකි. ඔබට කැමැත්තෙන්ම කන්න පුළුවන්.
මේ කාරණා ගැන හිතා ඔබත් දිනපතාම සලාද කොළ අහාරයට ගන්න
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
No comments:
Post a Comment