Latest News

Adbox

Friday, September 9, 2016

පියුමි හංසමාලිගේ ඡායාරූපයත් සමග ‘හරීන්’ හිරුණිකා සහ නදීෂා හේමමාලි ගැනත් හෙළි කරයි

Loading...
පියුමි හංසමාලි සමග සමීපව පෙනී සිටින ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් nethgossip.lk වෙත අදහස් දක්වනු ලැබුවා.

ඔහු සඳහන් කළේ මෙම ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවලට නිකුත් කර ඇත්තේ භාරත ඝාතන නඩුව සමාජ ජාලවල ජනප්‍රිය වීම වැළක්වීම සඳහා බවයි.

ඒ සම්බන්ධයෙන්  ඇතිවූ කතාබහ පිළිබඳව ද තමන්ට තොරතුරු ලැබී ඇති බව ඔහු සඳහන් කළා.

මීට පෙර හිරුණිකා,නදීෂා සහ රිතූ ආකාර්ෂා සමග සම්බන්ධ කර ගනිමින්ද තමන්ට  මඩ ප්‍රහාර එල්ල කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

තමගේ කට නිසා එවැනි ප්‍රහාර එල්ලවීම වැළක්විය නොහැකි බවයි හරීන් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.

Loading...

No comments:

Post a Comment

Recent Post