Latest News

Adbox

Wednesday, September 7, 2016

තරුණ පිරිමි වැඩිමහළු කාන්තාවන්ට ආකර්ෂණය වීමට බලපාන හේතු මෙන්න

Loading...
01. පිරිමින්ට හරියටම අවශ්‍ය මොනවාදැයි ඔවුන් දැන සිටීම

මෙහිදී වඩාත්ම කැපී පෙනෙන්නේ ලිංගිකත්වය හා බැඳුණු කටයුතු පිළිබඳව වැඩිමහල් කාන්තාවන් තුල පවතින දැනුමයි. මෙවන් අය සමඟ සම්බන්ධතා පවත්වන තරුණයක් තවමත් සිටින්නේ එවන් දේවල් පිලිබඳ ඉගෙන ගනිමින්. ඒ නිසා වැඩිමහළු කාන්තාවන් ඇසුරු කිරීමෙන් ලැබෙන දැනුමට සහ අත්දැකීම්වලට ඔවුන් ප්‍රිය කරනවා.
02. ප්‍රශංසා ලැබීම

වැඩිමහළු කාන්තාවන් තමන් ආශ්‍රය කරන තරුණයන් කෙරෙහි දක්වන්නේ මෘදු සැලකිල්ලක්. සමවයසේ තරුණියක් හෝ වයසින් බාල තරුණියක් ආශ්‍රය කරනවාට වඩා එය නවමු අත්දැකීමක්.

03. පීඩනයක් නොමැති වීම

සාමාන්‍යයෙන් සම්බන්ධතාවකදී තරුණයෙක්ට විඳින්නට වෙන පීඩනය විශාලයි. මුදල් සොයාගැනීම, තම සහකාරියගේ අවශ්‍යතාවන් සපුරාලීම ආදී බොහෝ දෑ සාමාන්‍ය සම්බන්ධතාවක් තුලදී ඔහුට ටු කිරීමට සිදුවනවා. එහෙත් වැඩිමහළු කාන්තාවක ආශ්‍රය කිරීමේදී බොහෝ විට සිදු වන්නේ ඇය විසින් ඔහුට උදව් උපකාර කිරීමයි.

04. ලිංගිකත්වය පිලිබඳ අදහස් හුවමාරු කරගැනීම

වැඩිමහළු කාන්තාවක් සමඟ ලිංගිකත්වය පිලිබඳ ඕනෑම දෙයක් කතා බහ කිරීමට තරුණයෙකුට හැකියාව තිබෙනවා. අත්දැකීම් කිසිවක් නැති තරුණියක් තුල පවතින ලැජ්ජාව, සබකෝලය සහ බිය මෙම කාන්තාවන් තුල නොමැති වීම එයට හේතුවයි.

05. ලිංගික අත්දැකීම් ලබා ගැනීම

ලිංගිකත්වය පිලිබඳ මෙම කාන්තාවන්ට පෙර ලබාගත් අත්දැකීම් තිබෙනවා. බරපතල දේවල් පිලිබඳ නොසිතා තරුණයෙක් සමඟ ලිංගික අත්දැකීම්වලින් ඇය විනෝදවනවා මෙන්ම ඒ තරුණයාටත් එයින් විනෝදයක් ලැබෙනවා.

06. බරපතල දේවල් පිලිබඳ නොසිතීම

ජීවිතය පිලිබඳ ඇති අත්දැකීම් නිසාම වැඩිමහළු කාන්තාවන් තමන්ගේ සම්බන්ධතා දෙස වඩා යතාර්ථවාදීව බැලීමට හුරු වී සිටිනවා. ඒ නිසා තරුණයෙක් සමඟ ඕනෑවට වැඩි මානසික සම්බන්ධතා ගොඩ නගා ගන්නේ නැතිව සම්බන්ධතාවක් ගෙන යන්නේ කෙසේදැයි ඔවුන් හරියටම දැන සිටිනවා

07. සරාගී පෙනුම

තරුණයන් ආකර්ෂණය වන්නේ වැඩිමහළු වුවත් තම තරුණ පෙනුම රැක ගෙන සිටින කාන්තාවන් වෙතයි. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කරවන්නක්.

08. ආත්ම විශ්වාසය

නව යොවුන් තරුණියකට වඩා වැඩිමහළු කාන්තාවක් සතුව තිබෙන ආත්ම විශ්වාසයට තරුණයක් ප්‍රිය කරනවා. එම ආත්ම විශ්වාසය කාන්තාවන්ට ලැබෙන්නේ ඔවුන්ගේ ජීවන අත්දැකීම්වලිනුයි.
Loading...

No comments:

Post a Comment

Recent Post