Latest News

Adbox

Thursday, September 8, 2016

දුමින්ද සිල්වා ඇතුළු පහකට මරණ දඬුවම – සියලු තොරතුරු මෙන්න

Loading...
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙක් වෙඩි තබා ඝාතනය කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ලවී ඇති නඩුවේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණා.

ශිරාන් ගුණරත්න (සභාපති), පද්මි‚ රණවක සහ එම්.සී.බී.එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරුවරු ම~ුල්ලක් නඩුවේ තීන්දුව ලබා දී තිඛෙනවා.

දුමින්ද සිල්වා ඇතුළු පහකට එහිදී මරණ ද~ුවම නියම කර තිඛෙනවා.

2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී මෙම ඝාතන සිදුවුණා
Loading...

No comments:

Post a Comment

Recent Post