Loading...

සිය ෆෙස්බුක් ගිණුමට අදහසක් එක්කරමින් ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය පියාගේ හිසට වෙඩි වැදුණු මෙතෙක් ප්‍රසිද්ධ නොකල ඡායාරූපය ප්‍රසිද්ධ කිරීමෙන් පසුවයි.
ඔබ කිසි කෙනෙකුගෙන් මා අනුකම්පාවක් යදින්නේ නැත. මා යුක්තිය ඉෂ්ඨ කරගෙන හමාර. මා මේ පින්තූරය මාගේ ෆෙස් බුක් පිටුවේ පළ කළේ හිසට වෙඩි වැදුණු පුද්ගලයෙකු කිසිසේත්ම ජීවත් වීමට නොහැකි බව කීමටය.එම නිසා සාවද්‍ය වෛද්‍ය තොරතුරු අධිකරණයට ප්‍රකාශ කල වෛද්‍යවරිය පිළිබඳව පරීක්ෂණ කටයුතු වහාම ආරම්භ කල යුතුය.˜යනුවෙන් හිරුණිකා එහි සඳහන් කර තිඛෙනවා.
Loading...
No comments:
Post a Comment