Loading...

බණ්ඩක්කා කෑමෙන් ඇතිවෙන ප්‍රතිලාභ
1.ඉතා අඩු කැලරි ප්‍රමාණයක් ඇත.ග්‍රෑම් 100ක ඇත්තේ කැලරි 30ක් වැනි අඩු ප්‍රමාණයකි.බර අඩු කරගැනීමේ ක්‍රියාවලීන් වලදීද බණ්ඩක්ක ප්‍රමුඛ ස්ථානයක් ගනී.
2.සංතෘප්ත මේදය හා කොලෙස්ටරෝල් අඩංගු නොවේ.
3.රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය කිරීමේ විශේෂ හැකියාවක් බණ්ඩක්කා වලට ඇත.
4.බණ්ඩක්කා වල අඩංගු තන්තු මගින් බඩවැල් වල ජීවත් වන අත්‍යවශ්‍ය බැක්ටීරියා පෝෂණය කරන අතර ශරීරයේ චය අගය සමබල කරයි
5. විටමින් A අඩංගු නිසා සම පැහැපත් කරගැනීමට උපකාරී කරයි.කුරුලෑ වලින් සම ආරක්ෂා කරගැනීමට බණ්ඩක්කා උපකාරී වේ.
6. ප්‍රතිඔක්සිකාරකයන්ගෙන් හා කෙඳි වලින් අනූන නිසා පිළිකා අවදානම අඩු කිරීමේ හැකියාව ඇත.
7. ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි දියුණු කරන විටමින් අඩංගු වන නිසා කැස්සෙන් හා සෙම්ප්‍රතිශ්‍යාවෙන් වැළකිය හැකියි.ඇදුම රෝගයෙන් මිදීමට බණ්ඩක්කා උපකාරී කරයි.
8.බණ්ඩක්කා ෆෝලික් අම්ලයෙන් අනූන නිසා පෙනහළු පිරිසිදු කිරීමට උපකාරී වේ.ෆෝලික් අම්ලය වැදගත් වන තවත අවස්තාවක් නම් ගර්භනී වීමට පෙර කාලය.ඒ කාලයේදී ශරීරය තුල ෆෝලික් අම්ලය අවශ්‍ය ප්‍රමාණයට තිබීම වැදගත් වේ
9.බණ්ඩක්කා වල රුධිරය කැටිගැසීමට හා අස්ථි සෞඛ්‍යට බලපාන විටමින් න අඩංගු වේ.
Loading...
No comments:
Post a Comment