Loading...

කැසීම , පොපියන්නට ගැනීම, නොරිස්සුම්කාරී තත්වයන් ඇතිවීම
ඔබ ඔබේ රහස් තැන්වල රෝම සම්පූර්ණයෙන්ම මුඩු කරතිඛෙනවා නම් හෝ වැක්ස් වැක්ස් කර තිඛෙනවානම් ලිංගිකව ව්‍යාප්ත වෙන රෝගී තත්වයන් ඔබට පහසුවෙන්ම වැළදීමට වැඩි ඉඩකඩක් පවතිනවා. අන්න එම හේතුව නිසා . වැක්ස් කිරීමෙන් පසුව ලිංගික සම්බන්ධතාවයන් පැවැත්වීම ඉතාමත්ම අවදානම් බව හොඳින් මතක තබාගන්න.
ෆොලිකියුලිටිස් යනු බැක්ටීරියා හෝ දිලීර ආසාදන තත්වයක් නිසා කේශ කෝෂයන් මත ඇතිවෙන සෞඛ්‍යය තත්වයකි. එම සෞඛ්‍යය තත්වය ඇතිවුණු විට කේශ කෝෂයන් වටේට රතු පැහැති හෝ සුදු පැහැති කුඩා බිබිලි ඇතිවෙනවා. එය එතරම් භායනක තත්වයක් නොවුනත්, අධික වේදනාවක් සහ අපහසුතාවයක් ඇතිවිය හැකියි.
ඔබේ ගුද මාර්ගය අවට රෝම නොමැති නම්, නිශ්ශබ්දව වාතය පිටකිරීම කිසිලෙසකින්වත් සිදුකල නොහැක්කකි.
ලිංගාශ‍්‍රිත සම ඉතාමත්ම් සංවේදීයි. එම නිසා, රෝම මූඩු කිරීමේදී ඇසටවත් නොපෙනෙන ඉතාමත්ම කුඩා කැපුම් සහ සීරීම් ඇතිවිය හැකියි. එම තුවාල පහසුවෙන්ම ආසාදනය වීමේ හැකියාවක්ද තිඛෙනවා.
ඉනට පහල ඇති සම මත දහදිය ග‍්‍රන්ථී විශාල වශයෙන් පිහිටා තිඛෙන බව ඔබ දන්නවද ? එම නිසා එම ස්ථානයන් අඳුරු බවකින් සහ තෙතමනයකින් යුක්තය. බැක්ටීරියාවන් වර්ධනය වීමට හිතකර ප‍්‍රදේශයක් ලෙසද එය හඳුන්වන්නට පුළුවන්.
නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, රහස් තැන් වල ඇති රෝම ලිංගිකව ව්‍යාප්ත වෙන ආසාදායන් සඳහා වූ ස්වභාවික බාදකයක් ලෙස පවතිනවා. නමුත් ඔබ රෝම මුඩු කර තිඛෙනවානම්, ආසාදන තත්වයන් ඉතාමත්ම පහසුවෙන් ඔබට වැළදෙන්නට පුළුවන්.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
No comments:
Post a Comment