Loading...

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ මේ දක්වා කාලය තුල ලක්ෂ 8 කට වැඩි පිරිසක් HIV පරීක්ෂාව සඳහා පැමිණ ඇති බවයි.
දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ 30% ක් පමණ පිරිමි පුද්ගලයින් අතර පවතින සමලිංගික සම්බන්ධතා හේතුවෙන් HIV පැතිර යන බවයි.
Loading...
No comments:
Post a Comment