Loading...

01. කාන්තාව වැඩියෙන්ම කැමති පෙනුමට වඩා කතාබහ විලාශයටය. මෘදු වචන ඔවුන්ගේ අශාවයි.
02. පිරිමියා හා කතාවට මැලි බවක් පෙන්නුවද ඇය වඩාත්ම කැමති කතා කරකර සිටීමටය.
03. අසැබි දසුන් රහසේ බලන්නට කැමතිය. එය රහසක් සේ රකිනු ඇත.
04. ශීත කාලයට වඩා කැමතිය. ඒ එකලට තම අශාවන් වැඩිපුර උද්ධීපනය වන නිසාය.
05. පිරිමින්ගේ අඟපසඟ බලන්නටත් ඇවිදින විලාශය බලන්නටත් ඔවුන් අශා කරයි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
No comments:
Post a Comment