Loading...

1.රුධිර පීඩනය අඩු කරයි
.
ලිංගික ක්‍රියාවේදී හිතකර හෝමෝන පිටවන නිසා රුධිර පීඩනය අඩු කර මානසික පීඩනය අඩු කර කාන්තාවට සන්සුන් බව ලබා දෙයි.එමඟින් හෘද රෝග සෑදීමේ අවදානම නැති කරයි.
2.සම්පුර්ණ නින්දක් ලබා දෙනවා.
ගර්භනී කාලය අතරතුර රාත්‍රියට කාන්තාව විවිධ අපහසුතා වලට පත් වේ.නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වේ.කොන්දේ වේදනාව ඇති වේ.නමුත් ගර්භනී කාලය තුල ලිංගික ක්‍රියා වල යෙදීමෙන් කාන්තාවගේ මනස සැහැල්ලු වන නිසා සුවදායක නින්දක් ලබා ගැනීමට හැකි වේ.
3.සමීප බව වැඩි වේ.
මේ මඟින් බිරිඳ හා සැමියා අතර පවතින සමිපබව තව තවත් වැඩි වේ.මෙහිදී oxytocin නම් හෝමෝනය පිටවන නිසා දෙදෙනාගේම ආදරණිය හැඟීම් වැඩි වේ.ඒ මඟින් ඔවුන්ගේ ආදර ජීවිතය ශක්තිමත් වේ.
4.වේදනාවන් අඩු වේ.
prolactin , ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් වැනි හෝමෝන නිසා කාන්තාවගේ යෝනිය අවට ප්‍රදේශයට රුධිරය සැපයීම වැඩි කරයි.එසේම ස්නේහක බව හා සංවේදීතාවය වැඩි කරයි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
No comments:
Post a Comment