Latest News

Adbox

Sunday, September 11, 2016

ඔබෙත් මෙන්න මේ තැන්වල ලප තියෙනවානම් මෙය අනිවාරයෙන් කියවන්න.

Loading...
වලලුකර

බොහොවිට මෙවනි අවස්තවන් දැකිමට අපහසුය
ඔබ ඇදහිය නොහකි තරම් ලස්සනය??


ඇස් යට

මෙම පිහිටිම ඇති අය තව කෙනෙකු වශි කරගනිමට හැකියව ඇත??

රන්ගන ශිල්පිනියන්ට මෙම ලපය බොහොවිට ඇත??


  තොල් අසල

ඉතමත් අලන්කාර මෙන්ම කටකාර අයෙකි??


කම්මුලෙ

කුඩා දරුවෙකු ලෙස හැසිරුනද පරිනත බවකින් යුතු වේ?

ලප ගොඩක් ඇත්නම් පරිනත බව වැඩි වේ


ඛෙල්ල පිටුපස

මෙවනි පුද්ගලයන් ආකර්ෂණය අතින් ඉහල වේ? එක වරක් දුටු විට නැවත හැරී බැලිමට සිතෙන තරම් ලස්සනය?

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...

No comments:

Post a Comment

Recent Post