Loading...

ෆ ප්රගතිහිස්ටමින් ගැනීම: හෙම්බිරිස්සා ගති ඇතිවිට මෙම ඖෂධ අප ගන්නවා. මින් සිදුවෙන්නේ, නාසයේ තදබදය අඩු කිරීම සඳහා තරල පටල වියලීමකට ලක්කිරීමයි. මේ නිසා කාන්තාවක් වන ඔබේ අනෙකුත් කොටසුත් වේලෙන්න පුළුවන්. ඔබ කොතරම් මානසිකව උත්තේජනය වුණත්, ඔබේ යෝනිය නම් වේලෙන්න පුළුවන්.
ෆ දැවිල්ල කෑම ගැනීම: ඔබ ගන්නා ආහාර හා යෝනියේ රසය හා ගන්ධය අතර සම්බන්දයක් ඇති බව ඔබ අසා තියෙනවා නේද? දැවිල්ල කෑම නිසා ගෑස් වැඩිවශයෙන් ඇතිවෙනවා. ඉතින්, ඉන් සිදුවෙන්නේ කුමක්ද කියා ඔබ හොඳමට දන්නවා. අත් වල හා මුඛයේ ඇති මිරිස් ලිංගේන්ද්ර්යේ ගැවුනොත් වෙන දේ ගැන ඔබට හිතන්න පුළුවන් නේද?
ෆ වැඩිපුර මධ්යපසාරය ගැනීම: ඔව්, සමහර අවස්තාවල ටිකක් බීමෙන් ලිංගික උත්තේජනය වැඩිවෙනවා. නමුත්, වැඩියෙන් බිව්වොත් සියල්ල අවුල් වෙනවා. බලවත් සුරතාන්තයක් අත් විඳීමට ඇති අවස්තාව මධ්ය්සාරය වලකනවා. කර ඇති පරීක්ෂණයකින් සොයා ගෙන ඇත්තේ, මධ්ය සාරය ගන්නා අයගෙන් 11%කට සුරතාන්තයකට ලඟා වෙන්නේ අපාරු බවයි. පිරිමින් හා කාන්තාවන්ට මෙය එක ලෙස බලපානවා.
ෆ මුඛයේ තුවාල ඇතිවිට සමාජ රෝග ඇතිවීමේ අවධානම වැඩිවෙනවා. මේ නිසා, ඔබ ඉලෙක්ට්රිකක් දත් බුරුසුවකින් දත් මදින්න එපා. මන්ද, එය තරමක් රළු නිසා මුඛයේ තුවාල ඇති කිරීමේ අවධානමක් ඇති කරන නිසායි. මීට අමතරව, මධ්ය සාරය ඇති මුඛ සේදුම්ද භාවිතා කරන්න එපා. ඒවා, මුඛය වේලීමකට ලක් කරනවා.
ෆ ලිංගිකව එක්වීමට පෙරම රෝම කූප ඉවත් කරන්න එපා. මුළු ශරීරයේම රෝම කූප ගැනැයි මෙයින් කියවෙන්නේ. ශේව් කිරීම මඟින් සම උඩ ඇති සිවිය තරමක් දුරට හානි වෙනවා. ශේව් කිරිමේදී ඇති විය හැකි තුවාල නිසා ආසාදනයන් ඇතිවීමේ අවධානමකුත් ඇතිවෙනවා. ශේවින් ක්රීහම එකක් භාවිතා කර තල වැඩි රේසරයක් භාවිතා කරන්න.
ෆ ලිංගික ක්රිභයාවලි සඳහා ආහාර භාවිතා කෙරෙන අවස්තාත් තියෙන බව ඔබ දන්නවා. නමුත්, මින් යීස්ට් ආසාදනය ඇතිවීමේ අවධානමක් ඇතිවෙනවා. මේ නිසා, ලිහිසි ද්රිව්යතයක් කියා සීනි ඇති දෙයක් නම් භාවිතා කරන්න එපා. යීස්ට් දිරීරය සීනි මත වැඩියෙන් ඇතිවෙනවා.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
No comments:
Post a Comment