Latest News

Adbox

Friday, September 9, 2016

පළමු දවසේම දුමින්ද වැලිකඩ යාලූ‍වො එක්ක ක්‍රිකට් ගහලා

Loading...
ඊයේ මරණ දඩුවම නියමවීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා අද උදෑසන එහි සිට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූ සිද්ධියක් වාර්තා වෙනවා.

මරණ දඩුවම නියමවූ රැඳවියන්ට බන්ධනාගාරයේ නීති රීති අනුව පිටතට පැමිණ

ව්‍යායාම්හි නිරතවන්නට මිනිත්තු 30 ක කාලයක් පමණක් දවසකට ලබාදෙයි.
අද පෙරවරුවේ ව්‍යායාම් සදහා වෙන් කර ඇති එම කාලයේ දුමින්ද තමන් කල් ඇතිව හඳුනන බන්ධනාගාර සගයන්ද යළි මුණගැසී තිඛෙන අතර පසුව ඔවුන් සමග සුහදතාව වර්ධනය කරගනිමින් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වී ඇති බව බන්ධනාගාර ආරංචි හෙළි කළා.
ඔහුගේ ක්‍රිකට් කන්ඩායමට එක්ව ඇත්තේ මරණ දඩුවමට ලක්වූ තවත් පිරිසකි.

උපුටා ගැනීම ථ අඅඅගටදිිසචක්බන්බැඅිගජදප

Loading...

No comments:

Post a Comment

Recent Post