Loading...

මෙම ස්ථාන ස්නායු බහුල ස්ථාන නිසා තමා මෙතරම් සංවේදී වී ඇත්තෙ. ඉතින් ඔබ ලිංගිකව එකතුවිමේදී මෙම ස්ථාන සියුම් ලෙස ඇගිලි තුඩු වලින් පිරිමැදීමෙන්, සිපගැනීමෙන් ඇය මහත් සේ ඔබේ ග්‍රහණයට ලගා කරගනු හැක. එම ස්ථාන 10 මෙසේය, හිස, කණ (කන් වල පිටුපස ඉතාම සංවේදී ස්ථානයකි), දෙතොල්, බෙල්ල, ඇගේ තනපුඩු, ඇගෙ පිටේ යට ප්‍රදේශය, යටිබඩ, "Clitoris" භගමනිය (භගමනිය යනු ඉතා සංවේදී ස්ථානයකි. මොකද එතැන් ඉතා විශාල ස්නායු සංඛ්‍යයාවක් කුඩා ස්ථානයකට එකතු වෙන නිසාය. සමහර කාන්තාවන්ට මෙම ස්ථානය ඇගිලි වලින් පිරි මැදීම මදක් අපහසු විය හැකි. නමුත් මෙම ස්ථානය සියුම්ව සම්භාහනය කිරීමෙන් ඇයව ඉතා ඉහල තෘප්තියකට ගෙන යා හැකිය. අවුරුදු 18 ට වැඩි අය පමණක් ඉහත "clitoris" වචනය මත click කිරීමෙන් නිවැරදිව එම ස්ථානය හදුනා ගැනීමට අවශ්‍ය පින්තුරය නැරඹිය හැකිය), කලව ඇතුල් ප්‍රදේශය, ඇගේ දෙපා.
මෙම ප්‍රදේශ තමා කාන්තාවකගෙ දේහය ඉතාම සංවේදී ස්ථාන 10ය වන්නෙ. ඔබත් උත්සහ කරලම ඉතා හොද ප්‍රතිපල ලැබේවි නිසැකයෙන්ම.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
No comments:
Post a Comment